පොලිස්කාරයො වීඩියෝ කරන්න මහජනතාවට අයිතිය තියනවා - පොලිස්පති 👮

Max_r

Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    අරලියගහ මන්දිරය ඉස්සරහා බැරැක්ක ටික කඩලා මිඩියා ෂෝ එකක් දැම්මා. හැබැයි ආරුගම්බේ සීන් එක නිසා ආයේ දැන් ආරක්ෂාව තර කරලා.

    මෙතනත් එහෙම එකක් තමයි. විජිත හේරත් ප්‍රෙස් එකක් කියලා කිව්ව නිසා පොලිසිය නිවේදනයක් දාලා. හැබැයි මෙතන සම්පුර්ණ ප්‍රෙස් රිලීස් එක දාලා නැහැ. ඒකෙ අන්තිමට තියෙනවා වීඩියෝ කරලා ඒවා එඩිට් කරලා පොලිසිය අපහසුතාවයට පත් කරොත්, පොලිසියේ කීර්ති නාමයට හානි කරොත් වීඩියෝ කරපු පොරට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියලා.

    මම ඒක කිව්වේ. දැන් මොකක් හරි පොඩි කෑල්ලක් අල්ලාගෙන බොරුවට උඩ පනින්නේ නැතුව හොයාලා බලපන් මොකක්ද ඇත්තටම කියලා තියෙන්නේ කියලා.

    එහෙම නැත්තන් ඕනි එකයි එපා එකයි ඔක්කොම වීඩියෝ කරලා දාලා ටොපි කාපල්ලා.
    බාගෙට කියවන්න එපා..
    උබට අවේ නැති උනාට අපි නම් ලියූම දැක්කා

    මෙන්න අන්තිම ටික 🥱🥱
    1730377023891.png
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේවාගේ ඒවා රෙකෝඩ් කරොත් කීර්තියට අවුල් ද? 😄
    වීඩියෝ කරලා දාලාම බලන්න. කබරගොයා තලගොයා වෙන්නත් ඉඩ තියෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඔහොම උපදෙස් දීලා ඕනි එකයි එපා එකයි ඔක්කොම වීඩියෝ කරන්න ගියාම තේරෙයි.

    අරලියගහ මන්දිරේ ඉස්සරහා බැරැක්ක කැඩුවා වගේ තමයි. ආයේ හදයි.

    ප.ලි

    අරලියගහ මන්දිරය ඉස්සරහා බැරැක්ක ටික කඩලා මිඩියා ෂෝ එකක් දැම්මා. හැබැයි ආරුගම්බේ සීන් එක නිසා ආයේ දැන් ආරක්ෂාව තර කරලා.

    මෙතනත් එහෙම එකක් තමයි. විජිත හේරත් ප්‍රෙස් එකක් කියලා කිව්ව නිසා පොලිසිය නිවේදනයක් දාලා. හැබැයි මෙතන සම්පුර්ණ ප්‍රෙස් රිලීස් එක දාලා නැහැ. ඒකෙ අන්තිමට තියෙනවා වීඩියෝ කරලා ඒවා එඩිට් කරලා පොලිසිය අපහසුතාවයට පත් කරොත්, පොලිසියේ කීර්ති නාමයට හානි කරොත් වීඩියෝ කරපු පොරට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියලා.

    මම ඒක කිව්වේ. දැන් මොකක් හරි පොඩි කෑල්ලක් අල්ලාගෙන බොරුවට උඩ පනින්නේ නැතුව හොයාලා බලපන් මොකක්ද ඇත්තටම කියලා තියෙන්නේ කියලා.

    එහෙම නැත්තන් ඕනි එකයි එපා එකයි ඔක්කොම වීඩියෝ කරලා දාලා ටොපි කාපල්ලා.

    6.png
    අනේ හුත්තො මේ. ඕන එකයි එපා එකයි දෙකම වීඩියෝ කරන්න පුලුවන්. ඒක තමයි ඔය කියල තියෙන්නෙ.
    ලෝකෙ සමහර රටවල බොඩිකැම් වගේ ඒවයෙන් දිගමට recording එකක් තියාගන්නෙත් ඒකයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අනේ හුත්තො මේ. ඕන එකයි එපා එකයි දෙකම වීඩියෝ කරන්න පුලුවන්. ඒක තමයි ඔය කියල තියෙන්නෙ.
    ලෝකෙ සමහර රටවල බොඩිකැම් වගේ ඒවයෙන් දිගමට recording එකක් තියාගන්නෙත් ඒකයි.

    පොලිස්පති මුගේ ගෙදරට ඇවිත් වෙන මොනව හරි කියලා ඇති අපිට නොකියපු 😄
     
    • Haha
    Reactions: Janatha Jhon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    සිරාවට උන් කඩපුවා හදනවද?
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අරලියගහ මන්දිරය ඉස්සරහා බැරැක්ක ටික කඩලා මිඩියා ෂෝ එකක් දැම්මා. හැබැයි ආරුගම්බේ සීන් එක නිසා ආයේ දැන් ආරක්ෂාව තර කරලා.
    Security eka tide karana ekayi Thappa kadala Road eka open kala ekayi dekak neda?
    මෙතනත් එහෙම එකක් තමයි. විජිත හේරත් ප්‍රෙස් එකක් කියලා කිව්ව නිසා පොලිසිය නිවේදනයක් දාලා. හැබැයි මෙතන සම්පුර්ණ ප්‍රෙස් රිලීස් එක දාලා නැහැ. ඒකෙ අන්තිමට තියෙනවා වීඩියෝ කරලා ඒවා එඩිට් කරලා පොලිසිය අපහසුතාවයට පත් කරොත්, පොලිසියේ කීර්ති නාමයට හානි කරොත් වීඩියෝ කරපු පොරට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියලා.
    Ow ithin Police witarak neme mokage Video unat edit karala danna bane.
    මම ඒක කිව්වේ. දැන් මොකක් හරි පොඩි කෑල්ලක් අල්ලාගෙන බොරුවට උඩ පනින්නේ නැතුව හොයාලා බලපන් මොකක්ද ඇත්තටම කියලා තියෙන්නේ කියලා.

    එහෙම නැත්තන් ඕනි එකයි එපා එකයි ඔක්කොම වීඩියෝ කරලා දාලා ටොපි කාපල්ලා.
    Yako issarat police ewa video karala FB damma :lol: :lol: :lol: :lol:
    eka tama ube harak kama pennana epa kiwwe
     
    • Haha
    Reactions: Janatha Jhon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ තියා අනුර කුමාර එක්ක Ambulance එකකුත් යනවා දැන් ඔන්න.
    අවුලක් නෑ තියෙන ඒවා කඩලා හදන්න වියදම් කරන්නේ ජයසාන්තලා
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අවුලක් නෑ තියෙන ඒවා කඩලා හදන්න වියදම් කරන්නේ ජයසාන්තලා
    ඉරිච්ච ලංකට් පිටිං ඉන්න ජයසාන්තලා නහයෙන් අඩනවා මේකෙත් බං මගේ කොමෙන්ට් එකට. පව් ඉතිං උන්. ගණන් ගන්නේ නැහැනේ කවුරුත්.

    Ane ponna katha kiyanne nathuwa indapan
    Ane uba danna puka
    Maha eka dena gana aragena meke shape eke idapan haraka kiyala pennane natuwa
    track ද ? මෝඩ කමද ? නැත්තම් trolling ද ?
    සිරාවටම අහන්නෙ.
    wow, niyama wahal ballek 😛

    අනේ හුත්තො මේ. ඕන එකයි එපා එකයි දෙකම වීඩියෝ කරන්න පුලුවන්. ඒක තමයි ඔය කියල තියෙන්නෙ.
    ලෝකෙ සමහර රටවල බොඩිකැම් වගේ ඒවයෙන් දිගමට recording එකක් තියාගන්නෙත් ඒකයි.
    පොලිස්පති මුගේ ගෙදරට ඇවිත් වෙන මොනව හරි කියලා ඇති අපිට නොකියපු 😄
    Security eka tide karana ekayi Thappa kadala Road eka open kala ekayi dekak neda?

    Ow ithin Police witarak neme mokage Video unat edit karala danna bane.

    Yako issarat police ewa video karala FB damma :lol: :lol: :lol: :lol:
    eka tama ube harak kama pennana epa kiwwe

    මෙම චක්‍රලේඛයත් සමග පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ කිරීමට ඔබට තිබෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී යාමට නියමිත බව කරුණාවෙන් සලකන්න. මින් ඉදිරියට ප්‍රායෝගිකව සිදුවන්නේ ලිපියේ අවසන් ඡේදයේ සඳහන් දෙය පමණක් බව දැනගෙන ඒ අනුව හැසිරෙන්න.

    මේවාට එරෙහිව නඩු පවරන්නට මූලිකත්වය ගත් ඇතැමුන් දැන් පොලිසියේ නිලධාරීන්ගේ මාධ්‍ය ප්‍රකාශකයන් බවට පත්වී තිබෙන බව ද මෙහි සටහන් කරමි.

    පසුගිය කාලයේ කළ සෙල්ලම් නතර කර, රාජ්‍යයට අවනත වන්න. මේ සියල්ල අරාජිකවාදීන් පුනරුත්ථාපනය කිරීම සඳහා ඉවහල් වනු ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදය යනු වල් බූරු නිදහස නොවන බව අපි එදාත් කීවෙමු. වල් බූරුවන් බලය ගත් පසු හෝ එය තේරුම් ගන්න

    jhgjhg.jpg

    ------ Post added on Nov 8, 2024 at 6:42 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කාලෙකින් කොන්ද පණ තියන පොලිස්පති කෙනෙක් ලැබෙමින් පවතින බවක් පෙන්නුම් කරනවා..

    හෑලිනම් ලියන්න එපා බබෝ. කැරකිලා එද්දී විනාසයි.
    අන්න ඒකත් රිවස් කරලා බං🤣
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කෝ මාත් එක්ක එල්ලෙන්න ආපු වහල්ලු ටික දැන් ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඉරිච්ච ලංකට් පිටිං ඉන්න ජයසාන්තලා නහයෙන් අඩනවා මේකෙත් බං මගේ කොමෙන්ට් එකට. පව් ඉතිං උන්. ගණන් ගන්නේ නැහැනේ කවුරුත්.

    මෙම චක්‍රලේඛයත් සමග පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ කිරීමට ඔබට තිබෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී යාමට නියමිත බව කරුණාවෙන් සලකන්න. මින් ඉදිරියට ප්‍රායෝගිකව සිදුවන්නේ ලිපියේ අවසන් ඡේදයේ සඳහන් දෙය පමණක් බව දැනගෙන ඒ අනුව හැසිරෙන්න.

    මේවාට එරෙහිව නඩු පවරන්නට මූලිකත්වය ගත් ඇතැමුන් දැන් පොලිසියේ නිලධාරීන්ගේ මාධ්‍ය ප්‍රකාශකයන් බවට පත්වී තිබෙන බව ද මෙහි සටහන් කරමි.

    පසුගිය කාලයේ කළ සෙල්ලම් නතර කර, රාජ්‍යයට අවනත වන්න. මේ සියල්ල අරාජිකවාදීන් පුනරුත්ථාපනය කිරීම සඳහා ඉවහල් වනු ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදය යනු වල් බූරු නිදහස නොවන බව අපි එදාත් කීවෙමු. වල් බූරුවන් බලය ගත් පසු හෝ එය තේරුම් ගන්න

    jhgjhg.jpg

    ------ Post added on Nov 8, 2024 at 6:42 PM

    dn kiyawnn kammali bn
    wahal ballek kiwwe humor ekata, offend wunanm sorry
    ubala hama dema literally gannawa bn meka krnn baha
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    ලංකාවෙ එවුන් කරන්නෙ තමන්ට ඕන වීඩියෝ කෑල්ල විතරක් කපල ගහල සුදන වෙන එකනෙ.

    පොලීසියටත් ඔටෝ වීඩියෝ රෙකෝඩ් වෙන සිස්ටම් එකක් දෙන්න ඕන.