පොලිස්පතිට-කෙලින්ම

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පොලිස්පතිට-කෙලින්ම

    අන්තර් ජාලය ඔස්සේ මහජන පැමිණිලි,අදහස්,යෝජනා,චෝදනා සහ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා"පොලිස්පතිට කියන්න"යනුවෙන් නිල වෙබ් අඩවියක් දැන් ඇත.
    telligp.police.lk


     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    wedak nae ban...mail open karanath wena kenak wena eti.....tiyana police tia service tika hariyata wenawa nam ayata kiyana one na nadda ???
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    හි හි.. :lol::lol::lol::lol:
    තාම පොලිස් අන්කල් අර ලක්ෂ 70 හොයාගත්තෙත් නැහැ නේ... වැඩ වැඩි ඇති...

    පව් නේ අන්කල්..... :rofl::rofl::rofl::rofl:

    හරියට කන්න බොන්නවත් නැතුව කොහොමද ඔය ඉන්ටනෙට් එකෙත් ඉන්නෙ...:P:P:P