පොලිස්පති ඉවත් කරාවිද?

දූෂිත පොලිස්පති ඉවත් කරාවිද?

  • ඔව්. මේ කරන අපරාද නිසා එකෙන්ම එලවල දාවි

    Votes: 2 14.3%
  • නැ ඒ දෙන්න හොද යාලුවෝ නිසා තවත් දූර කාලය දිගු කරාවි

    Votes: 12 85.7%

  • Total voters
    14

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,505
    5,035
    113
    දැන් පේනවා නේද පොලිසිය නිකන් මිනිස්සු අරන් ගිහිල්ල කුඩු නඩු දානවා, ගහනව, මරනවා. අදත් ළමයෙක් මරල පොලිසියෙන් අරන් ගිහිල්ල. තව පොඩි ළමයෙක්ට හොදටම පහර දීලා.

    අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාදිපති පදවියට පත් උවොත් මේ දුෂිතයි කියන පොලිස්පති ඉවත් කරාවිද?

    ඔබලා මොකද හිතන්නේ මේ ගැන?
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    දැන් පේනවා නේද පොලිසිය නිකන් මිනිස්සු අරන් ගිහිල්ල කුඩු නඩු දානවා, ගහනව, මරනවා. අදත් ළමයෙක් මරල පොලිසියෙන් අරන් ගිහිල්ල. තව පොඩි ළමයෙක්ට හොදටම පහර දීලා.

    අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාදිපති පදවියට පත් උවොත් මේ දුෂිතයි කියන පොලිස්පති ඉවත් කරාවිද?

    ඔබලා මොකද හිතන්නේ මේ ගැන?
    ඒවා මේ වෙලේ කතා කොරන්ඩ බැහැ ආයුබෝවන්ඩ. ඉරානේ ගැන බලන්ඩ තියෙනවා. රීච් ඕනෙනම් පස්සේ වෙලාවක නූල දාමු
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,505
    5,035
    113
    ඒවා මේ වෙලේ කතා කොරන්ඩ බැහැ ආයුබෝවන්ඩ. ඉරානේ ගැන බලන්ඩ තියෙනවා. රීච් ඕනෙනම් පස්සේ වෙලාවක නූල දාමු
    awadane epa. vote ekak dagena yanna.
     
    • Haha
    Reactions: wissnshaftler