පොලිස්පති ට මොනවා වෙයිද?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පොලිස්පති ට මොනවා වෙයිද?

    අර ප්‍රභූ ඝාතන සිද්ධියේ පොලිස්පති ගේ හඬ සාම්පල් තහවුරු වෙලා කියල පත්තර වල තිබ්බා. ඉතින් මේකෙන් පොලිස්පති ට ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? :confused:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අර ප්‍රභූ ඝාතන සිද්ධියේ පොලිස්පති ගේ හඬ සාම්පල් තහවුරු වෙලා කියල පත්තර වල තිබ්බා. ඉතින් මේකෙන් පොලිස්පති ට ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? :confused:

    පොලිස්පති කෙනෙක් ඔය වගේ හාල්පාරුවෙක් එක්ක ජනාධිපති කෙනෙක් මරන්න කතා කරන දෙයක් ඕකගේ ෆෝන් එකේ තියෙයිද? තව මාස දෙකකින් සිරා ගෙදර ගියාම ඕකට යන්න වෙනා ඇතුලට.ඊට කලින් ඉන්දියාවට හරි පනී.:rofl: