un denna nam yawwe booru puthano bn neethipathi dammala 5y kiyala ranil kiwaදැන් තියෙන ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපති වුනත් බලය අවභාවිතා කරොත් අධිකරණයට ඒ ගැන තීන්දු දෙන්න පුළුවන්. ඒ නිසා කවුද උඩින් ඉන්නෙ, එහෙම කොහොමද නියෝග දෙන්නෙ වගේ කතා වලංගු නෑ.
අනිත් එක රනිල් ව්‍යවස්ථාව දන්නවා නම් 5ද 6ද අහන්න උසාවියට මිට්ටෝ දෙන්නෙක් යවල ලක්ෂ 6ක් දඩ කයිද! ඒ ගිය එවුනුත් නීති ඔස්තාර්ල වගේ නේද හැසිරුනේ
uba komada danne? The Constitutional Council, which is chaired by the Hon. Speaker of Parliament and established under the Constitution has been empowered to assist the President in the making of certain decisions and is part of the Executive. executive eke powers walata chalenge karanna baane kaatwat. anith eka tamai polispathi ain karala nati nisa alutin ekek path karannat baalune neethiya hatiyata
------ Post added on Jul 27, 2024 at 1:38 PM