පොලිස්පති_කෝලමා

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
පොලිස්පති_කෝලමා

පොලිස්පති කෝලමා‘ පොලිස් සම්මන්ත්‍රණයකදී ‘ෆූලිෂ්පති‘ වෙලා: ලැජ්ජයි පූජිත ලැජ්ජයි..!

IGP-Poojitha-finger-kunuharupa.jpg

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පසුගියදා පැවැති ඉහල පෙලේ පොලිස් නිලධාරීන්ද ඇතුළුව පොලිස් නිලධාරීන් සහ නිලධාරීනියන් සහභාගී වූ සම්මන්ත්‍රණයකදී පාදඩයෙකු සේ හැසිරී තම නිල ඇඳුමට සහ ධූරයට බරපතල අගෞරවයක් මෙන්ම නිලධාරිනියන්ගේ ආත්ම ගරුත්වයටද හානි කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.

පසුගිය 6 වෙනිදා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (FCID) සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන් කැඳවා පොලිස්පති පූජිත ජයසුන්දර විසින් සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ. (පූජිත ජයසුන්දර දේශනා පැවැත්වීමේ සූරයෙකු වන නමුත් එක දේශනාවක් අවම වශයෙන් පැය 2-3 ක් වන බැවින් පොලිසියට ඔහුගේ දෙසා බෑම් තිත්ත වී ඇත.)

මෙහිදී පොලිස් නිලධාරීන් ආරක්ෂා විය යුතු කාරණා දෙකක් ගැන කියමින් ඔහු ඒවා අභිනයෙන් පෙන්වා තිබේ. පළමුව “පොලිස් නිලධාරීන් ආරක්ෂා විය යුතු එකක් නම් මේකයි“ කියා මුදල් ගණින ආකාරය ඇඟිලි වලින් අභිනයෙන් පෙන්වා ඇත. ඉන්පසුව “පොලිස් නිලධාරීන් ආරක්ෂා විය යුතු දෙවැනි එක මේකයි“ කියමින් පාදඩයන්ගේ ප්‍රකට අභිනයක් වන ‘නාරි නිමිත්ත ඇඟිලි දෙකකින් පෙන්වීම‘ පූජිත ද අත ඔසවා අභිනයෙන් පෙන්වා තිබේ. ඒ සමගම සභාවේ සිටි පොලිස් නිලධාරිනියන් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී ඉහල පොලිස් නිලධාරීන් පුදුමයෙන් වික්ෂිප්ත වී ඇත. මන්ද යත් පොලිස්පතිවරයෙකු මෙලෙස පාදඩයෙකු සේ හැසිරෙනු කිසිදා දැක තබා අසාවත් නැති නිසාය.

“දැන් මේවා වෙබ් අඩවි වල පළ වන බවත් මා දන්නවා“ යැයි තවත් ගොං කතාවක්ද පූජිත ජයසුන්දර එහිදී කියා ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු “පොලිස්පති කෝලමා“ ලෙස හැඳින්වූ පූජිත ජයසුන්දර මහතාගේ විසිලු නාමයට අලුත් නමක් එක් වී ඇත. ඒ පොලිස් නිලධාරිනියන්ගෙනි. පොලිස් නිලධාරිනියන් දැන් ඔහු හඳුන්වන්නේ “ෆූලිෂ්පති“ නමිනි. ‘Foolishපති‘ යනු ‘මෝඩ හෙඩා‘ යන්නය.

ලංකාවේ කරුමයකට දෝ තනතුරකට අලුතින් එන එකා බොහෝ විට හිටපු එකාට වඩා පිස්සෙකි. ඉතින් වෙනත් රටවල් ඉදිරියට යද්දී අප යන්නේ ආපස්සට ය.
 
Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕක මහා ලොකු දෙයක් නෙමේ බන් ! උගේ කථාව හරි ඔය දෙක තමයි භයානකම !

    අනික ඕක මූ මේ ස්කෝලෙකට ඇවිල්ලාවත්, මහ ජනතාවටවත් කරපු කථාවක් නෙමේනේ..
    යකෝ දඩ කොලයක් ගෙවන්නවත් පොලිසියකට ගියහම ලොක්කෝ සොක්කන්ට බනින බැනිලි ඇහිලා නැද්ද.. අෆ්ෆා.... :lol::lol::lol:
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93

    ඕක මහලොකු දෙයක් නෙමේ, කියන්න ඔන ටික කෙටියෙන් පැහැදිලිව කියල තියනව. කරන්න පුලුවන්නම් කිව්වහම මොකද වෙන්නෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක මහා ලොකු දෙයක් නෙමේ බන් ! උගේ කථාව හරි ඔය දෙක තමයි භයානකම !

    අනික ඕක මූ මේ ස්කෝලෙකට ඇවිල්ලාවත්, මහ ජනතාවටවත් කරපු කථාවක් නෙමේනේ..
    යකෝ දඩ කොලයක් ගෙවන්නවත් පොලිසියකට ගියහම ලොක්කෝ සොක්කන්ට බනින බැනිලි ඇහිලා නැද්ද.. අෆ්ෆා.... :lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ehema kiwwata kamak nea. crime walata waradi walata bara eun kemati nea kohomath poojithta. miniha dKSHAYEK. iskoleka neweyine qwa nm qwe. kamakneahadenawanm policiya meya yatathewath
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඕක මහා ලොකු දෙයක් නෙමේ බන් ! උගේ කථාව හරි ඔය දෙක තමයි භයානකම !

    අනික ඕක මූ මේ ස්කෝලෙකට ඇවිල්ලාවත්, මහ ජනතාවටවත් කරපු කථාවක් නෙමේනේ..
    යකෝ දඩ කොලයක් ගෙවන්නවත් පොලිසියකට ගියහම ලොක්කෝ සොක්කන්ට බනින බැනිලි ඇහිලා නැද්ද.. අෆ්ෆා.... :lol::lol::lol:
    :yes::yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඊ නිවුස් එකේ උන්ට ඔනා කොහෙවත් නැති ගූ මවා පාලා ගඳයි කියන්න,:rofl:ඒවා අපේ උන්ටත් ලොකු වැඩ:baffled:,අනික පොලිසියෙ උන් බබාලද බන්?:eek:ඔවුන්ගෙ කතා විළාශය හරිම සංවර උනා නම් ඔන්න ඔක වැරදියි කියන්න තිබුනා,:lol:අනික තැනේ හැටියට ඇනේ වගේ පොලිසියෙ උන්ටත් උන්ගෙ භාෂාවෙන්ම කියලා දෙන්න ඔනා,:angry:ඒක පොලිස්පති උනත් තේරුම් ගන්න ඇති,:rolleyes:ලංකාව පස්සට යන්නෙ ඇඟිලි දෙකෙන් නම් මොනා කරන්න බැරිද:P
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    පල ගොබ්බයො යන්න..ගිහින් ඔය ඇදන් ඉන්න ඇදුම් අමාරු කර ගනින්..ගදේ බැහැ.බයයි කිව්වට මෙහෙමත් බයක්..කයියනම් ගහනවා..බය නැහැ අරක නැහැ මේක නැහැ කියල..කට අරන් බලන් ඉන්නේ එතුමා විශ්‍රාම යනකම්..එහෙම යන්නේ නැහැ බන්..අපිට ඕන උබලව බය කරවන්න තමයි..මලමුත්‍ර ඇදන් ඉන්න ඒවායේ පහ කරවන්නම තමයි..රෑට නින්දෙන් බය වෙලා කෑ ගහගෙන නැගිටිනවා බලන්න තමයි..යහපාලනෙට අපි සුදු කොඩි දම්මවනකම් උබල බයේ ඉන්න ඕන..උබලගේ බය අපිට සතුටක්..හිටන් සිය විධායක බාලයෙන් ගන්ධබ්බයෝ රැළට අල්ලස් දිදී ශ්‍රී ලංකා එක අල්ලන් ඉන්නේ බය නැති කමටම තමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිස් නිලධාරිනියන් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී...

    අපි දන්නෙ නැද්ද උන්ගෙ ලැජ්ජාව. පොලිසියට අල්ලන් එන උන්ගෙ රෙදි ගලවල ගහන කොට උන්ට ලැජ්ජ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පල ගොබ්බයො යන්න..ගිහින් ඔය ඇදන් ඉන්න ඇදුම් අමාරු කර ගනින්..ගදේ බැහැ.බයයි කිව්වට මෙහෙමත් බයක්..කයියනම් ගහනවා..බය නැහැ අරක නැහැ මේක නැහැ කියල..කට අරන් බලන් ඉන්නේ එතුමා විශ්‍රාම යනකම්..එහෙම යන්නේ නැහැ බන්..අපිට ඕන උබලව බය කරවන්න තමයි..මලමුත්‍ර ඇදන් ඉන්න ඒවායේ පහ කරවන්නම තමයි..රෑට නින්දෙන් බය වෙලා කෑ ගහගෙන නැගිටිනවා බලන්න තමයි..යහපාලනෙට අපි සුදු කොඩි දම්මවනකම් උබල බයේ ඉන්න ඕන..උබලගේ බය අපිට සතුටක්..හිටන් සිය විධායක බාලයෙන් ගන්ධබ්බයෝ රැළට අල්ලස් දිදී ශ්‍රී ලංකා එක අල්ලන් ඉන්නේ බය නැති කමටම තමයි.

    ඒ උඹට මානසික ආබාධයක්ද? මොකක්ද මෙ ලියලා තියෙන්නෙ? :confused: