පොලිස්පති_පොන්නයා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    :angry:මන් මු එනකොටම කිව්වේ මු හෙනම කාලකන්නියෙක්.. එනකොට ලොකු ටෝක් දාගෙන ආවේ හොරු අල්ලනවා දේශපාලනේට වැඩ නෑ කියාගෙන.. අන්තිමට අතේ මාට්ටු මුගේ වැඩ.. කලිනුත් දේශපාලුවොන්ට කඩේ යද්දී මාට්ටු දැන් අහිංසක මිනිස්සුන්ට ගහනවා.. අනිවා මුට දැඩි දඩුවම් දෙන්න ඕනේ නිල ඇදුම ගලවල :angry:

    :yes: :yes: :yes:
     
    ambalame_pina

    Member
    Jul 25, 2017
    18
    0
    0
    පොලිස්පති පුජිත ලිෆ්ට් ඔපරේටර්වරයෙකුට පහර දෙන වීඩියෝව මෙන්න

    IGP-pujith-hit-lift-operator.png

    ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර නමැත්තා තම පුද්ගලික ව්‍යාපෘතියක් වූ උදෑසන 8.30 සිට 8.45 දක්වා පොලිසියේ සියළුම දෙනා ‘භාවනා කල යුතුය ‘ යන ඔහුගේ නියමය කඩකළ පොලිස් මූලස්ථානයේ අන්‍ය ආගමික අයට 2017 අප්‍රේල් 11 වෙනිදා පහර දුන්නේ ය. පූජිත ජයසුන්දර එදින පහර දුන් අය අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් ස්ථානාධිපති ‘ලුඩොවයික්‘ නමැති බර්ගර් ජාතික පොලිස් නිලධාරියා ද වූ අතර ඔහුට එහිදී ඇතිවූ කම්පනය නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට ද සිදුවිය. ලුඩොවයික්ට අමතරව එදින පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ඔපරේටර් වරයා වූ එම්. සමරකෝන් බණ්ඩා නම් සිවිල් සේවකයෙකුට ද ‘භාවනා‘ නොකලා කියා පොලිස්පතිවරයා විසින් කොරලයෙන් ඇද පහර දුන්නේය. ‘භාවනා‘ නොකළා කියා පොලිස් මූලස්ථානයේ විමසීම් අංශයේ නම්බුකාර නිලධාරිනියකටද ‘මං උඹවත් දූෂනය කරනවා‘ යි තර්ජනය කෙළේය.
    ‘ලුඩොවයික්‘ සහ ලිෆ්ට් ඔපරේටර් ‘බණ්ඩා‘, පූජිත නමැති පොලිස්පතිවරයාට එරෙහිව නීතිය හමුවට නොගියද, දූෂණය කරන බවට පොලිස්පතිවරයාගේ තර්ජනය ලද පෙර කී ‘නම්බුකාර‘ පොලිස් නිලධාරිනිය (‘දූෂණය කරනවා‘ යැයි කටින් තර්ජන කළ විට එය තමන්ව දූෂණය කලා හා සමාන යැයි හැඟීමක් ඇතිවන්නේ නම්බුකාර අයෙකුට පමණි, නීතිය සහ තම අයිතිවාසිකම් ගැන සත්‍ය අවබෝධයක් ඇති කෙනෙකුට එය දැනේ) මේ වන විට පූජිතට එරෙහිව නීතිය හමුවට ගොස් තිබේ.
    මෙවන් අයට ශිෂ්ඨාචාරගත රටක පොලිස්පතිධූරයක් ලබා දී නිහඬව සිටින්නේ කවුද?

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹටත් හිටපු කොටි නායකයෙක් හරි කොටියෙක් හරි මොකක් හරි වැරැද්දක් කලොත් ගානට හිමීට මිම්මට ඌ එහෙම කරන්න හේතුව මොකක්ද කියල හෙන විශ්ලේෂණ ඉදිරිපත් කරනව කල්ල නෑ උගෙ වැරැද්ද නෙමේ සමාජෙ වැරැද්ද අපි මෙහෙම මෙහෙම කරන්න ඕනෙ කියනව, පොලිස්පති මොකක් හරි වැරැද්දක් කරපු ගමං අර සංයමේ මොකුත් නෑ කෙලින්ම පොන්නය :dull:
    අඩෝ අපේ ගෙවල් ගාව ඉන්න අක්ක කෙනෙක්ගෙ ගෙදට්ටත් ඩ්‍රෝන් එකක් එනව කරන්න දෙයක් කියපං :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    උඹටත් හිටපු කොටි නායකයෙක් හරි කොටියෙක් හරි මොකක් හරි වැරැද්දක් කලොත් ගානට හිමීට මිම්මට ඌ එහෙම කරන්න හේතුව මොකක්ද කියල හෙන විශ්ලේෂණ ඉදිරිපත් කරනව කල්ල නෑ උගෙ වැරැද්ද නෙමේ සමාජෙ වැරැද්ද අපි මෙහෙම මෙහෙම කරන්න ඕනෙ කියනව, පොලිස්පති මොකක් හරි වැරැද්දක් කරපු ගමං අර සංයමේ මොකුත් නෑ කෙලින්ම පොන්නය :dull:
    අඩෝ අපේ ගෙවල් ගාව ඉන්න අක්ක කෙනෙක්ගෙ ගෙදට්ටත් ඩ්‍රෝන් එකක් එනව කරන්න දෙයක් කියපං :baffled:

    :rofl: :rofl: :rofl:
     
    ambalame_pina

    Member
    Jul 25, 2017
    18
    0
    0
    හම්බයා ආගම අදහන්නේ නැති අයගෙ බෙල්ල කපනකොට මේ වගේ දැඩි නීතියක් දාල හරි මිනිස්සු යහමගට ගන්න එක නරකද ? මෙන්න නියම පොලිස්.

    කිලෝ පනහේ එකාට ලොකු ඇරියස් එකක් තියනවා වගේ පොලිසියත් එක්ක.

    රතු කොටු කට්ටිය හැමතැනම:D
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මචන් ඕනෑම ආණ්ඩුවක ප්‍රශ්න තියනවා. අතේ ඇඟිලි පහම එක හා සමාන වෙන්නේ නැහැ නේ. අනෙක වැරැද්ද දැක්කම ඒක පෙන්නලා දීලා කුණුගොඩවල් ඉවත් කරන්න ඕනේ. එක මේ ආණ්ඩුව කරනවා දැනටමත්.

    නැත්නම් අර රාජපක්ෂ හොර හැත්ත කරපු දේ උබල නොදන්නා පොඩි බබ්බු නොවෙයි නේ.

    machan danne nathi nisa ahanne, rajapakshala horu kiyla oppu kalada jadapalana anduwa sakshi athuwa usawiye?
    E kohoma unath as panapita ponilai, raviyai, kudu hambayai hora wada karanawa penewa, sakshi athuwa oppu wunata passe ara resigne with pride scene ekak una me lagadi. Habai no punishments. With all the benefits. Kathai neda ban e scene eka?. Rajithayai neville fernandoi hora givisum gahuwa eliwenakota panala duwanawa. Anna horu ban. Me jadapalana magula awath hari karapu deyak pennapanko ratata? Okkoma anagena rajapaksha horu gaga innawane. Napunshakayo wage neda machan? Paksha wenuwen kade yanna epa machan, rata wenuwen kade palayan. Rajapaksha regime eka ain Kara 2015. Dan anduwe inne me mal ponnayo rala. Usawi dala ratata pennanna kiyapan sakshi athuwa. Pare kunu, health sector eka stagnant, education system has gone down, ehen habayo ltte karayo rata allanawa, as panapita billions walin horakam wenawa. E asse ubala rajapasha horu rajapasha horu gaga udu buranawa. Gonja gei ubalagei wenasak na ne ban. Rata wenuwen kagahapan
    . Warthamanaya saha anagathe wenuwen.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹටත් හිටපු කොටි නායකයෙක් හරි කොටියෙක් හරි මොකක් හරි වැරැද්දක් කලොත් ගානට හිමීට මිම්මට ඌ එහෙම කරන්න හේතුව මොකක්ද කියල හෙන විශ්ලේෂණ ඉදිරිපත් කරනව කල්ල නෑ උගෙ වැරැද්ද නෙමේ සමාජෙ වැරැද්ද අපි මෙහෙම මෙහෙම කරන්න ඕනෙ කියනව, පොලිස්පති මොකක් හරි වැරැද්දක් කරපු ගමං අර සංයමේ මොකුත් නෑ කෙලින්ම පොන්නය :dull:
    අඩෝ අපේ ගෙවල් ගාව ඉන්න අක්ක කෙනෙක්ගෙ ගෙදට්ටත් ඩ්‍රෝන් එකක් එනව කරන්න දෙයක් කියපං :baffled:

    :yes: සිරා මමත් ඕක දැකලා තියෙනවා. මම හිතන්නේ මුට මළ පැනලා තියෙන හේතුව තමයි කෙල්ලව රේප් කරනවා කිව්ව තර්ජනය. අර කසුනයත් උඩින්ම රිප්ලයි දාලා තියෙන්නේ ඒක නිසයි. :yes: ලිෆ්ට් එකේ එකාට ගැහුවා විතරක් නම් මේ කිසිම ඇඩිල්ලක් නෑ. තර්ජන දාන එක වැරදි තමයි, නමුත් කොටසකට විතරක් අනුකම්පා කරලා, අනෙක් උන්ට හෙණගැහුවත් කමක් නෑ කියන මුන් වගේ උන්ගේ ළග සැබෑ අනුකම්පාවක් නෑ. මුන් ඇත්තටම කිව්වොත් මේ කරන්නේ ගෑනුන්ගේ ලකුණු දාගෙන උන්ට අනින්න චාන්ස් එකක් ලබාගන්න මහන්සි වෙන එකයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හ්ම්ම්... ඔය කසුන් කියන එකයි , 50kg කියන එකයි දෙන්නම එක්කෙනෙක් වෙන්න ඇති නේද බන්..?.:yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes: සිරා මමත් ඕක දැකලා තියෙනවා. මම හිතන්නේ මුට මළ පැනලා තියෙන හේතුව තමයි කෙල්ලව රේප් කරනවා කිව්ව තර්ජනය. අර කසුනයත් උඩින්ම රිප්ලයි දාලා තියෙන්නේ ඒක නිසයි. :yes: ලිෆ්ට් එකේ එකාට ගැහුවා විතරක් නම් මේ කිසිම ඇඩිල්ලක් නෑ. තර්ජන දාන එක වැරදි තමයි, නමුත් කොටසකට විතරක් අනුකම්පා කරලා, අනෙක් උන්ට හෙණගැහුවත් කමක් නෑ කියන මුන් වගේ උන්ගේ ළග සැබෑ අනුකම්පාවක් නෑ. මුන් ඇත්තටම කිව්වොත් මේ කරන්නේ ගෑනුන්ගේ ලකුණු දාගෙන උන්ට අනින්න චාන්ස් එකක් ලබාගන්න මහන්සි වෙන එකයි.

    ඔබ හරි දැන් ඔය කියලා තියෙන්නේ. :no::no::no:... දැන් යකෝ මේක මාර ප්‍රශ්නයක් නේ. ඉන්න එකාගේ වැරදි පෙන්නලා දෙනකොට මෙහෙම කියනවා. සද්ද නොකර හිටියොත් මේ වගේ තකතීරු පොලිස් කාරයින්ව ආරක්ෂා කරනවා කියලා කියනවා.

    ගැහැනියකට කුණු හරුපෙන් බනින එක ශිෂ්ට සම්පන්න නොවෙයි. ඒවගේම පුජිතයා තර්ජනය කරලා තියෙන්නේ " මම උබව දුෂණය කරනවා කියලා " වචනයකින් දුෂණය කරනවා කියන්නෙත් සත්‍ය විදිහට දුෂණය කිරීමක් හා සමානයි. Its a sexual harassment. උබේ අම්මත් ගැහැනියක් නේද. අනෙක කාන්තාවකට විතරක් නොවෙයි ඔය ලිෆ්ට් ඔපරේටර් විතරක් ඔය වගේ අඩත්තෙටම් කලානම් මේවගේම තමා කිසි වෙනසක් නැහැ. මම අනිවාර්යයෙන්ම විවේචනය කරනවා.
     
    Last edited:

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව මෙම සිදුවීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදහස් කරන ලදී.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,789
    1
    6,656
    113
    හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව මෙම සිදුවීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදහස් කරන ලදී.
    නඩුයි බඩුයි දෙකම උන්ගේ බං 😅
     
    • Like
    Reactions: Bunji Kuraki