පොලිස්යෙ හරි නිති ගෑන දන්න අයගෙන් ලොකු උද&#352

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    පොලිස්යෙ හරි නිති ගෑන දන්න අයගෙන් ලොකු උද&#352

    මෙ මාසෙ 18 වෑනිදා ආවිස්සාවෙල්ල පොලිසියෙන් xxxx කියලා එකෙක් කතා කරා. මටයි තව කෙනෙක්ට විරුද්දව පෑමිනිල්ලක් දලා තියෙනවා ගෑනු ලමයෙක්. එ දෙන්නාම මන් අදුනනවා. හෑබෑයි අවුරුද්දකින් විතර කතා කරලා නෑහෑ. කිවෙ චරිත ගාතනයක් කියලා පෑමිනිල්ල දලා තියෙන්නෙ කියලා. අනිත් කෙනා ඈවිල්ලා කට උත්තරයක් දිලා ගියා කියලා කිවා. උ ඈහුවා මාගෙන් කවද්ද එන්න පුලුවන් කියලා. මන් කිවා 28 එන්නම් කියලා.
    එත් මට 28 යන්න බෑරි සින් එකක් තිබ්බ නිසා 19 ගියා අවිසාවෙල්ල පොලිසියට නුවර ඉදන්. එදා බන් මු ඈවිල්ලා හිටියෙ නෑහෑ. මු මට පෑම්නිලි නම්බර් එකක්වත්, දිනයක් වත් කිවෙ නෑහෑ. පස්සෙ එතන හිටපු කෙනෙක්ට සින් එක කිවා. මු අර ගමගෙ කියන එකාට කොල් කරා. මුගෙ පොන් වෑඩ නෑහෑ. මු නිවාඩු දලාත් නෑහෑ. පොලිසියෙ වෑඩ කරන එකෙක්වත් දන්නෙ නෑහෑ උ නෑත්තෙ මොකද කියලා.
    බෑරිම තෑන එතන හිටපු කෙනා පෑමිනිල්ල දාපු කෙනාගෙ නමින් පොතෙ හොයන්න ගත්තා. පොත් දෙකක් තිබ්බා එ දෙකෙ මෙ අවුරුද්දෙ ඉදලා බෑලුවා. එහෙම එකිගෙ නමකින්වත් මගෙ නමින්වත් එහෙම එකක් තිබ්බෙ නෑහෑ. එ අස්සෙ මු අර ගමගෙ කාරයාට බෑන බෑන උගෙ නම්බර් එකට ගන්නවා. උගෙ පොන් ඔෆ්. උ ආගිය අතක් නෑහෑ. එතන හිටපු ලෙඩි කෙනෙක් කිවා පොන් කරපු ඩිටෙල්ස් ලියන පොතක් තියෙනවා එකෙ බලන්න කියලා. උ කොල් දිපු දවාසෙ ඔක්කොම ඩිටෙල්ස් චෙක් කරත් එහෙම මට කොල් කරා හරි, අඩු ගානෙ නුවර පෑත්තෙවත් නෑහෑ. එ කොල් කරපු නම්බර් එකක්වත් පෑමිනිල්ල දාපු එකි ගෙ නමවත් නෑහෑ.
    පස්සෙ මු කිවා දුර ඉදලා ආපු නිසා ආයෙ එන්න ඔනෙ නෑති වෙන්න කට උත්තරක් ගන්නම් කියලා. පෑමිනිලි නම්බර් ලියන්න ඉඩ තියලා මන් කියපු දෙ උ ලියා ගත්තා. පස්සෙ උ කිවා අර ගමගෙ කියන එකා අවාම පෑමිනිල්ල නම්බර් එක දලා දාන්නම්. ආඩුපාඩුවක් තියෙනම් කොල් කරන්නම්. ආයෙ එන්න ඔනෙ නෑහෑ කියලා.
    අද (25) මෑචන් කටුගස්තොට පොලිස්යෙ එකෙක් ඈවිල්ලා කිවා මෙහෙම අවිසාවෙල්ල පොලිසියෙන් පෑමිනිල්ලක් දලා තියෙනවා 28 එන්න කියලා. පස්සෙ කිවා එකට කට උත්තරක් දුන්නා කියලා උ කිවා එක දන්නෙ නෑහෑ කියලා. මන් අවිසාවෙල්ල පොලිසියට දෙපාරක් කොල් කරා බන් විස්තරෙ අහන්න . උන් කිවෙ කට උත්තරක් දුන්න නිසා එන්න ඔනෙ නෑහෑ. අවශයතාවයක් තියෙනම් අපි කොල් කරන්න්ම් කියලා.
    මට හිතෙන විදියට ඔය ගමගෙ කියන එකයි අර පෑමිනිල්ල දාපු කෙල්ලයි මොකක්හරි සම්බන්දයක් තියෙනවා නෑත්තන් බන් මෙහෙම මාව රස්තියාදු කරන්නෙ නෑහෑ නෙ.
    මට තියෙන පශ්නෙ මන් කට උත්තරෙ දෙන්න කලින් මුන් මාගෙ ඈඩරස් එක දන්නෙ නෑහෑ. කට උත්තරෙ ලියා ගද්දි ඈඩ්රස් දෙනවානෙ. මු එහෙම ඈඩරස් එක කටුගස්තොට පොලිසියට දිලා. අනික බන් එක පාරක් කොල් 1ක් දුන්නානම් ආයෙ පොලිස්යෙන් එවන්න ඔනෙ නෑහෑ නෙ. මොකද අපි හොරකන් කරලාවත්, මිනි මරලාවත්, වෙන හොර වෑඩක් කරලා නෑහෑ නෙ.
    අනික මු කට උත්තරක් දුන්නා කියලා දෑන දෑන ඈයි බන් ආයෙ කටුගස්තොට පොලිසිය අරහා මට මෑසෙජ් කරන්නෙ. මන් දිපු එකෙ ආඩුපාඩුවක් තියෙනම් උ කොල් කරලා මට කියන්න ඔනෙ නෙ. එහෙම කොල් එකක්වත් දුන්නෙ නෑහෑ අනික මු කොල් කරලා අවසන් දිනය දුන්නෙ 28 නෙ එදාට මන් ආවෙ නෑත්තන් නෙ කටුගස්තොට පොලිසියට දෙන්නෙ.
    මට මාර පශ්නයක් බන් කියපු හෑම එකාම කියන්නෙ පොලිස්කාරයා සුඅර් එකටම අර කෙල්ලක් එක්ක බුදියනවා ඈති කියලා එහෙම සෑකයක් මටත් තියෙනවා. මන් දන්න විදියට එකි සිරා යාලු වෙලා හිටිය කොල්ලා හෑර තව තුන් හතර දෙනෙක් එක්ක යාලු වෙලා ඉදලා තියෙනවා
    මෙකට මට මොකද්ද කරන්න පුලුවන්?
    මන් හිතන් ඉන්නෙ අර ගමගෙ කාරයාට විරුද්දව ඉහලට ලියන්න හිතන් ඉන්නවා ඔබලා ගාව එහෙම ලියන ෆොර්මෑට් එකක් තියෙනම් මෑසෙජ් එකක් දානවද?
     
    Last edited:

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    lawyer kenek ekkan palayan. naththan lowyr kenekgen ahapan machan. sorry bump

    එච්චර ලොකුවට යන්න ඔනෙ නෑහෑ බන්. මෙ පොලිස්යෙ එකා එක එක ගනිකාවන් එක්ක නිදාගෙන එකිට ඕනෙ විදියට පෑමිනිලි දලා සක්ශිත් නෑතිව. මට උනෙ පොලිස් කාරයාට මොනවාහරි කරන්න. උ වෑරදි වෑඩක් නෙ කරලා තියෙන්නෙ. මු කරන දෙ අඩු ගානෙ පොලිසියෙ අනිත් වුන් දන්නෙත් නෑහෑ නෙ.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    28 wenakan balahan kokatath ... nikan ubawa baya karana seen ekak wage matanam penne .. anika polici giyath owa godin berala ewanawa ban ... nikan haminenna yannepa oya policiye ewun ekka ... ubata wena wedak naththam hodai :dull:

    ඇත්ත කියපන් උඹත් ඇන්නා නේද ඕකට :rolleyes:

    ජන්තු අයියා;14688520 said:
    ඇත්ත නැත්ත හොයාගෙන දීපන් හොබු ගැලවිලා යන්න...

    mldarshana man hitan inne katugastota police gihin vistare kiyanna. man nikan hariyata mini marala vage. ehema karanam kamak naha. vesaganan asaya kirime pathipala tama.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    උබත් මේ රැවුල ගිනි අරන් තියන වෙලාවේ සුරුට්ටු පත්තු කරන්ඩ එපා යකොව් :angry::angry:

    සිරා බන් ගෙදරින් පලු යන්න බනිනවා වෙසගනන් ආශය කරා කියලා. මෙකිත් එක්ක අවුරුදු 4ක් කිට්ටු වෙන්න ආශය කරලා තියෙනවා. පුලුවන් තරන් හෙල්ප් කරලා තියෙනවා. මෙකිගෙ කුනු වහගන්න මාගෙ පිටින් යන සින් එකක් වාගෙ තියෙන්නෙ. සික් විතරක් අන්තිමෙදි මෙකිත් එක්ක හිටපු කොල්ලා මෙකිව මරන්න හිටියෙ. සින් එකක් වෙලා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    appata hudu mame
    charitha gathanaya kirimata eki samaharavita sakki ekka naduwak davi ubata bara ganak illala, lasthi pita idapan. lawyer kenek gen advice ganin danma.
     
    • Like
    Reactions: eregoda899
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හොදම දේ මචෝ උබේ වසමේ පොලිසියට මේක පැමිණිලි කරපන්...කව්රු හරි නිතිය එක්ක සෙල්ලම් කරනවා නම් අනිවා ඌ ට බඩු බනිස්..උබට කෝල් එන නම්බර් පවා දියන් පොලිසියට..
     
    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    serious case ekak, ai uba polisiyata giye ? ehema eka eka call karala kiwwata polisiyata yanna epa ban, unta oni nam un ube lagata enna oni. aye kauru kiwwath yanna epa. uba meka ihalata report karapan.
     
    • Like
    Reactions: eregoda899
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලොල් එක දවසක් අපේ ගෙදරටත් ඇවිත් එක පොලිස් බල්ලෙක් පුස් පාට් එකක් දැම්මා අපෙ පොඩි පරන සීන් එකකට. මම උට නීතිය උගන්නලා යැවුවා අදටත් නෑ දැං අවුරුදු දෙකකට කිට්ටුයි. ඔය පොලිස් බල්ලන්ට බය වෙන්න එපා උඹ වැරැද්දක් කරලා නැත්තං. උං ලෝඩ් පකීර් ලයින් දාගෙන එන්නෙ. ඒත් නීතිය හරියට දන්නෙත් නෑ. මොකෙක්ගෙන් හරි ජරාව කාලා එනවා ගෑස් පෙන්නන්න.

    මතක ඇතුව ගෙදරට ආවොත් රෙකෝඩ් කරගනිං ඌ දාන පුස් පාට්.
    අන්තිමට කියපං මෙහෙම රෙකෝඩ් කර ගත්ත කියලා.
    පුක පොලේ ගහං මැරෙයි ඌ එතනම.

    උඹ මොකුත් වැරැද්දක් කරල තියනවනං ඉතිං ලෝයර් කෙනෙක් අල්ලගෙන නීති උපදෙස් ටිකක් ගනිං කට උත්තරේ දෙන්න කලිං.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Hondama de lawyer kenek ekka palayan, one shot wade shape, 1000k 2000 k wage yai....

    appata hudu mame
    charitha gathanaya kirimata eki samaharavita sakki ekka naduwak davi ubata bara ganak illala, lasthi pita idapan. lawyer kenek gen advice ganin danma.

    ජන්තු අයියා;14688627 said:
    හොදම දේ මචෝ උබේ වසමේ පොලිසියට මේක පැමිණිලි කරපන්...කව්රු හරි නිතිය එක්ක සෙල්ලම් කරනවා නම් අනිවා ඌ ට බඩු බනිස්..උබට කෝල් එන නම්බර් පවා දියන් පොලිසියට..

    serious case ekak, ai uba polisiyata giye ? ehema eka eka call karala kiwwata polisiyata yanna epa ban, unta oni nam un ube lagata enna oni. aye kauru kiwwath yanna epa. uba meka ihalata report karapan.

    පිස්සුද බන් එහෙම සාක්ශි නෑහෑ. එකිගෙ පොන් එකට අඩු ගානෙ ගිය දෙසෑම්බර් පස්සෙ අරන් නෑහෑ. අඩු ගානෙ එකිට බෑනලාවත් නෑහෑ බන්. අවුරුද්දකින් විතර හම්බවෙලා නෑහෑ. මෙලො සාක්ශියක් නෑහෑ. සාක්ශි තිබ්බානම් මෙ දාන සින් අනුව මාව පොලිසියෙන් ඈරස්ට් කරලා. අනික මන් සින් එක මොකද්ද කියලාවත් දන්නෙ නෑහෑ බන්.
    මාත් හිතන් ඉන්නෙ උඩට පෑමිනිලි කරන්න. හෙට කටුගස්ටොට පොලිසියට ගිහින් සින් එක කියනවා. නෑත්තන් මුන් තව සතියකින් මාව ඈරස්ට් කරන්න කියලා එවයි. වෙසා ගෑනුත් එක්ක බුදිය ගත්ත වුන් නෙ.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    appata hudu mame
    charitha gathanaya kirimata eki samaharavita sakki ekka naduwak davi ubata bara ganak illala, lasthi pita idapan. lawyer kenek gen advice ganin danma.

    මන් එකිට කරපු දෙයක් නෑහෑ බන්. අඩු ගානෙ පොන් එකකින්වත් බෑනලාත් නෑහෑ. හබෑයි එකි නඩු දෑම්මෙත් එකි ගෙ චරිතෙ තමා නෑති වෙන්නෙ. මොකද එකි මෙ අවුරුදු 4 පාවිච්චි කරපු පොන් නම්බර්ස් මාගෙ ලග තියෙනවා. එවායින් කතා කරපු කොල්ලො මන් දන්නවා. ඔකි සිරියස් කරන කොල්ලාත් නෑති වෙනවා. මොකද උත් එක්ක යාලුවෙලා ඉද්දි තව තුන හතරක් කරානෙ.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    පැටියා;14688651 said:
    ලොල් එක දවසක් අපේ ගෙදරටත් ඇවිත් එක පොලිස් බල්ලෙක් පුස් පාට් එකක් දැම්මා අපෙ පොඩි පරන සීන් එකකට. මම උට නීතිය උගන්නලා යැවුවා අදටත් නෑ දැං අවුරුදු දෙකකට කිට්ටුයි. ඔය පොලිස් බල්ලන්ට බය වෙන්න එපා උඹ වැරැද්දක් කරලා නැත්තං. උං ලෝඩ් පකීර් ලයින් දාගෙන එන්නෙ. ඒත් නීතිය හරියට දන්නෙත් නෑ. මොකෙක්ගෙන් හරි ජරාව කාලා එනවා ගෑස් පෙන්නන්න.

    මතක ඇතුව ගෙදරට ආවොත් රෙකෝඩ් කරගනිං ඌ දාන පුස් පාට්.
    අන්තිමට කියපං මෙහෙම රෙකෝඩ් කර ගත්ත කියලා.
    පුක පොලේ ගහං මැරෙයි ඌ එතනම.

    උඹ මොකුත් වැරැද්දක් කරල තියනවනං ඉතිං ලෝයර් කෙනෙක් අල්ලගෙන නීති උපදෙස් ටිකක් ගනිං කට උත්තරේ දෙන්න කලිං.

    මුත් එහෙම ඩයල් එකක් ද කොහෙද, හෑබෑයි මු අරකින් එක්ක නිදා ගත්ත එකෙක්ද කොහෙද, මම දන්නෙ නෑහෑ බන් එකි මොනවා හින්දා චරිතෙ ගාතනය වුනා කියලා. මට හොදටම සුඅර් එකිට සාක්ශි නෑහෑ කියලා. තිබ්බානම් නඩු දලා මෙලහකට. දෑන් දාන ලෙඩ ගොඩ අනුව. මෙකි හදන්නෙ මාව මඩවන්න. මෑචන් දෑන් මුට මට කොල් දෙන්න බෑරි නිසා තමා එදා දුන්න ඈඩරස් එක අරන් කටුගස්ටොට පොලිසියට යවලා තියෙන්නෙ. කොල් දිලා අවිල්ලා ස්ටෙට්මන් දිලා තව දෙන්න ඔනෙ ද?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මුත් එහෙම ඩයල් එකක් ද කොහෙද, හෑබෑයි මු අරකින් එක්ක නිදා ගත්ත එකෙක්ද කොහෙද, මම දන්නෙ නෑහෑ බන් එකි මොනවා හින්දා චරිතෙ ගාතනය වුනා කියලා. මට හොදටම සුඅර් එකිට සාක්ශි නෑහෑ කියලා. තිබ්බානම් නඩු දලා මෙලහකට. දෑන් දාන ලෙඩ ගොඩ අනුව. මෙකි හදන්නෙ මාව මඩවන්න. මෑචන් දෑන් මුට මට කොල් දෙන්න බෑරි නිසා තමා එදා දුන්න ඈඩරස් එක අරන් කටුගස්ටොට පොලිසියට යවලා තියෙන්නෙ. කොල් දිලා අවිල්ලා ස්ටෙට්මන් දිලා තව දෙන්න ඔනෙ ද?

    ඔබතුමා මෙතනම ඔය කියන කෙල්ලගේ චරිතය ඝාතනය කරලා තියනවා නේද ? අවිස්සාවේල්ල පොලිසියේ කෙනෙක් මේ ත්රෙඅඩ් එක දැක්කොත් වෙන ශාක්ෂි ඕනේ වෙන එකකුත් නෑ . එක එක්කෙනා යම් යම් අවස්තාවලදී හැසිරුණු විදි ඒ අවස්ථාවලට උචිත උනාට ඒවා ආදර්ශයට අරගෙන අමාරුවේ නොවැටී හොඳ ලෝයර් කෙනෙක් ගෙන් උපදෙස් ගත්තොත් හොදයි මම හිතන්නේ .
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy

    ඔබතුමා මෙතනම ඔය කියන කෙල්ලගේ චරිතය ඝාතනය කරලා තියනවා නේද ? අවිස්සාවේල්ල පොලිසියේ කෙනෙක් මේ ත්රෙඅඩ් එක දැක්කොත් වෙන ශාක්ෂි ඕනේ වෙන එකකුත් නෑ . එක එක්කෙනා යම් යම් අවස්තාවලදී හැසිරුණු විදි ඒ අවස්ථාවලට උචිත උනාට ඒවා ආදර්ශයට අරගෙන අමාරුවේ නොවැටී හොඳ ලෝයර් කෙනෙක් ගෙන් උපදෙස් ගත්තොත් හොදයි මම හිතන්නේ .

    මචන් මෙතන මම නමක් දලා නෑහෑ කිසි කෙනෙක් ගෙ. අනික අනික තොප්පිය හරි නම් එ කෙනා දා ගන්න තියෙන්නෙ. මන් ඔක්කොම ඈත්ත දලා තියෙන්නෙ.