Gon wadak karanna pupa kahanawa nam , hondata hitala karahalla 
පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදින ලකුණු
සංවිධානාත්මක අපරාධකරුවන් ඊයේ (30) රාත්‍රියේ මෙරටට රැගෙන ආ අවස්ථාව සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප සහ ප්රවෘත්ති පළකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.
sentry's cry

Last edited: