පොලිස් ඇමති ආනන්දගේ ඡායාරූපය ව්‍යාජව සකස් කළ අයට වැඩ වරදි

Myth

Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p

    වෙන්නප්පුවේ වෙඩි තියයි.. අයෙක් මරුට…

    August 31, 2025 at 12:00 pm | lanka C news
    අද දින (31) උදෑසන 10.30ට පමණ වෙන්නප්පුව වැව පාරේදී මාරාන්තික වෙඩි තැබීමක් සිදුවිය.

    මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, අධිකරණයේ නඩුවක් සඳහා වෙන්නප්පුව පොලීසියේ අත්සන් තබා යතුරුපැදියකින් ආපසු යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ය.

    මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මුලින්ම යතුරුපැදිය අනතුරකට ලක් කර තිබේ.

    ඉන් අනතුරුව, එම ප්‍රහාරකයන් යතුරුපැදියේ සිටි පුද්ගලයන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදී වෙඩි තබා ඇත.

    මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයා තුවාල ලබා පළා ගොස් ඇත.



    🤌🤌
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    ඊයා මෙහෙමත් සියුමැලි මල් කැකුළු ටිකක් :ROFLMAO:
    බොරු මඩ ගහන්න ඇවිත් උකාගන්න යනකොට කෙඳිරිගාන එපා ඉතින්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    බොරු මඩ ගහන්න ඇවිත් උකාගන්න යනකොට කෙඳිරිගාන එපා ඉතින්
    x8ypCIC.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    meke uttalath mara athalne denne. aththata un indala gahapu 4to dala athal ganna eka wenai AI walin karapu nathi magul hada hada dana eka wenai. mona anduwa hitiyth ewata danduwamak thiyenna one. anu kanuge video eka hadapu eka alluwada dan na 💔
     
    • Like
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ජොක් එකක් අදුරන්නෙනැති අඩු කුලෙ - සමාජ වයිරයෙන් ඉන්න - නිහින පකෙයන් එක්ක ජොක් කරන්න යන්න නරකයි!

    ඉස්සර කට්ටිය ජෙ-ආර් -සිරිමාල වගෙ ලොකු ලොකු මිනිස්සුන්ගෙ ඔලුබක්කො හදල දාන් ස්ටෙජ් නැගල ආතල් දුන්න! කවුරුත් එවා ගනග් ගත්තෙ නැහැ! පබෙයො හදල පුච්චනවා. කවුද ගනග් ගන්නෙ!
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ජොක් එකක් අදුරන්නෙනැති අඩු කුලෙ - සමාජ වයිරයෙන් ඉන්න - නිහින පකෙයන් එක්ක ජොක් කරන්න යන්න නරකයි!

    ඉස්සර කට්ටිය ජෙ-ආර් -සිරිමාල වගෙ ලොකු ලොකු මිනිස්සුන්ගෙ ඔලුබක්කො හදල දාන් ස්ටෙජ් නැගල ආතල් දුන්න! කවුරුත් එවා ගනග් ගත්තෙ නැහැ!

    උබ පැරඩි ලියන නිසා ම හොදයි. බක්කො නටවලා ⁣චාකෝල් වෙන්න මැරුනු අයටත් හිනා යයි නැත්තම් මේවාට
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    උබ පැරඩි ලියන නිසා ම හොදයි. බක්කො නටවලා ⁣චාකෝල් වෙන්න මැරුනු අයටත් හිනා යයි නැත්තම් මේවාට
    bakko natala kawuruth rost une na. eth rata peralana karali gahapu un nam roast una!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මාධ්‍ය අංශ ප්‍රධාණිගේ AI පිංතුර.

     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මිරිස්වත්ත හන්දියේ එකද මේ?
    මේ මිරිස්වත්ත නෙමේ. රේල්වේ ස්ටේෂන් එකක් වගේ.

    අනික් ටවුන් වලත් ගහලා තිබ්බා මේ බැනර් එක.

    එකම තැනකින් කරපු වැඩක්.
     
    • Haha
    Reactions: KDH

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මුන් ඔහොමට හිටපු කබ්බොද ගොටාභයගෙ කාලෙ, දැන් ෆොම් වෙලා