90 ne. 100 ට තව ටිකයි .. මේ පොලිස් පතියගේ ඉදලා ඔක්කොම ෆේල් .90 da ? 91 da ?
90 ne. 100 ට තව ටිකයි .. මේ පොලිස් පතියගේ ඉදලා ඔක්කොම ෆේල් .90 da ? 91 da ?
wade yatin yanwa90 ne. 100 ට තව ටිකයි .. මේ පොලිස් පතියගේ ඉදලා ඔක්කොම ෆේල් .
වෙන්නප්පුවේ වෙඩි තියයි.. අයෙක් මරුට…
August 31, 2025 at 12:00 pm | lanka C news
අද දින (31) උදෑසන 10.30ට පමණ වෙන්නප්පුව වැව පාරේදී මාරාන්තික වෙඩි තැබීමක් සිදුවිය.
මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ, අධිකරණයේ නඩුවක් සඳහා වෙන්නප්පුව පොලීසියේ අත්සන් තබා යතුරුපැදියකින් ආපසු යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ය.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මුලින්ම යතුරුපැදිය අනතුරකට ලක් කර තිබේ.
ඉන් අනතුරුව, එම ප්රහාරකයන් යතුරුපැදියේ සිටි පුද්ගලයන් දෙදෙනාට තියුණු ආයුධවලින් පහරදී වෙඩි තබා ඇත.
මෙම ප්රහාරයෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයා තුවාල ලබා පළා ගොස් ඇත.
![]()
බොරු මඩ ගහන්න ඇවිත් උකාගන්න යනකොට කෙඳිරිගාන එපා ඉතින්ඊයා මෙහෙමත් සියුමැලි මල් කැකුළු ටිකක්![]()
බොරු මඩ ගහන්න ඇවිත් උකාගන්න යනකොට කෙඳිරිගාන එපා ඉතින්
ජොක් එකක් අදුරන්නෙනැති අඩු කුලෙ - සමාජ වයිරයෙන් ඉන්න - නිහින පකෙයන් එක්ක ජොක් කරන්න යන්න නරකයි!
ඉස්සර කට්ටිය ජෙ-ආර් -සිරිමාල වගෙ ලොකු ලොකු මිනිස්සුන්ගෙ ඔලුබක්කො හදල දාන් ස්ටෙජ් නැගල ආතල් දුන්න! කවුරුත් එවා ගනග් ගත්තෙ නැහැ!
bakko natala kawuruth rost une na. eth rata peralana karali gahapu un nam roast una!උබ පැරඩි ලියන නිසා ම හොදයි. බක්කො නටවලා චාකෝල් වෙන්න මැරුනු අයටත් හිනා යයි නැත්තම් මේවාට
එහෙමත...bakko natala kawuruth rost une na.
මේකත් AI ද කොහෙද? මුංට යකෝ AI tools හම්බ වෙලා අපහාසම කරනවා ඉවරයක් නෑනේ.
මේ මිරිස්වත්ත නෙමේ. රේල්වේ ස්ටේෂන් එකක් වගේ.මිරිස්වත්ත හන්දියේ එකද මේ?