පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

dilshan chamath

Active member
  • Jul 12, 2012
    163
    60
    28
    https://www.google.com/search?clien...HYCtC_cQ9OUBegQIJBAD&biw=393&bih=793&dpr=2.75


    මුන්ගේ ඉතුරු කතාව බලන්න මේ ෆිල්ම් එක බලපන්...ෆිල්ම් එකේ ඉන්න කොල්ලගේ ගෑනිට පොලිස් කාරයා බඩුව කියලා බනිනවා...කොල්ලා ඒකට පොලිස් කාරයට ගහනවා...අන්තිමට වෙන්නේ කොල්ලව පොලිසියේ තියලම මරලා දාන එක...සුපිරි ෆිල්ම් එකක්..sinhala subtitles one nm kiyapan aran dennam
    Patta film eka. Ube comment eka balala ewelema bala baluwa
     
    • Like
    Reactions: Dexter011

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    හිතේ තියෙන සන්තෝෂය කාටද ඕන..

    කුඩු පැකට් දාලා මිනිස්සු ඇතුලට දැම්මේ ඉස්සර. දැන් ඒවා කරන්න බෑ. මේ සිද්දියේදී කොහොමත් බෑ. ඌ ඇත්තටම කුඩු වික්කත් ගන්න බෑ දැන් මේ සිද්දිය නිසා.
    මාතර පැත්තේ හිටියා කැටයම් චින්තක කියලා එකෙක්. ගෙවල් ලග හිටපු සුනිල් කියලා පොලිස් කාරයෙක් උට ඉන්න දුන්නෙම නෑ. බැරිම තැන ඌ රැ ගෙදරට ගිහින් පොලිස් කාරයා මරලා උගේ ගැනි දුෂණය කරා. පස්සේ පොලිසියෙන් ඌ මරුවා. මේ සිද්දියේදී උට බිලා ඇවිල්ලා සද්දේ දාන්නේ නැතුව හොදින් ඇවිත් කියන්න තිබුනා. නිකන් නොන්ඩි වෙලා පොඩි කොල්ලන්ගේනුත් ගුටි කෑවා.

    ------ Post added on Sep 18, 2021 at 7:46 AM
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Ponna nuwanata badu Hari
    Eka kudu packet eken pakayala dennama ethule
    Kudu transport ( onna nimiththa)

    U hena porak neh BN minissunta Gahanna
    Mona hipatuwwkda u?
    umbe gedarata beela awilla payin gahanakota umba balagena innawada?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඒ කාලේ අපිට ස්මාර්ට් පෝන් තිබුන් නෑ අපේ හමුදුරුවනේ...අම්මෝ මේ සීන් එකම මටත් උනා...කාටහරි දැනගන්න ඕන නම් විතරක් කියන්නම් නම් ගම් නැතුව


    පහ තමයි....එහෙම එයි අනිවා...ඒත් ඒවට වැඩ තියනවා කරන්න...මේ ලංකාව බ්‍රෝ
    ------ Post added on Sep 18, 2021 at 3:17 AM
    ලංකාව කියල මොනා කරන්නද ඇට තලල උදේ පාරක දාල යයි
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැදගත් විදිහට බයික් පදින උන් ඉන්නව. ඒ අතරෙ ඉන්නව ඉතින් සක්කිලි වගේ උන්.
    හැබැයි මෙතන නම් පොලිස් කාරයට ගැහුව මදි. වත්තට ඇවිත් සද්ද දානව කියන්නෙ නීතියෙන් උනත් අපේ පැත්ත තමයි ගන්නෙ.
    ලංකාවෙ ඉතින් නීතිය හරි ශෝක් නිසා මුන්ට හොද ලෝයර් කෙනෙක් නම් අල්ල ගන්න වෙයි.
    ඔය නිතියේම තියෙනවා තව කෑල්ලක් , ප්‍රකෝප කිරීම කියලා එකක් , එකියන්නේ මම උඹේ අල්ලපු ගෙදර ඉඳම් උඹට මලපනින විදියට වැඩකරලා ( උඹේ හත්මුතු පරම්පරාවටම කුණුහරපෙන් බැනලා වගේ ) උඹව මගේ වත්තට ගෙන්නගෙන මම උඹට ගැහුවා කියලා උඹ ඔප්පු කලොත් කේස් එක අනික් පැත්ත ගැහෙනවා
    පහ තමයි....එහෙම එයි අනිවා...ඒත් ඒවට වැඩ තියනවා කරන්න...මේ ලංකාව බ්‍රෝ
    ------ Post added on Sep 18, 2021 at 3:17 AM

    ඒකොහොමද අපිටත් කියලා දීපන්කො
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පොලිස් නෙවේ මහින්ද වේසිගෙ පුතා ගෙට ඇවිත් සද්දේ දැම්මත් අම්මට හුකෝලා අරින්නේ. හොඳ වැඩේ පොලිස් පොන්නයට පැනි බේරෙන්න කෑවා. :lol:

    IMG_1466.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    පොලිස් නෙවේ මහින්ද වේසිගෙ පුතා ගෙට ඇවිත් සද්දේ දැම්මත් අම්මට හුකෝලා අරින්නේ. හොඳ වැඩේ පොලිස් පොන්නයට පැනි බේරෙන්න කෑවා. :lol:

    View attachment 144347
    Oi thaama pawichchi karanne XP da? Knuckle eken ubema hombata anagena oya baage kaduwen bada kapan mariyan :eek:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Oi thaama pawichchi karanne XP da? Knuckle eken ubema hombata anagena oya baage kaduwen bada kapan mariyan :eek:
    නොදකින් පොන්ස් ඔය XP වෝල් පේපර් එක :lol: තොට ටාස්ක් බාර් එක වත් අඳුරන්නෙ නැද්ද. පොඩි එකෙක්ට කියලවත් කම්පියුටර් ගැන ඉගෙන ගනින්. වරෙන් තොට බාගෙ කඩුව පුකට බස්සන්න පොන්න හිවලා :lol:
     
    • Haha
    Reactions: vito

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය නිතියේම තියෙනවා තව කෑල්ලක් , ප්‍රකෝප කිරීම කියලා එකක් , එකියන්නේ මම උඹේ අල්ලපු ගෙදර ඉඳම් උඹට මලපනින විදියට වැඩකරලා ( උඹේ හත්මුතු පරම්පරාවටම කුණුහරපෙන් බැනලා වගේ ) උඹව මගේ වත්තට ගෙන්නගෙන මම උඹට ගැහුවා කියලා උඹ ඔප්පු කලොත් කේස් එක අනික් පැත්ත ගැහෙනවා

    හොද ලෝයර් කෙනෙක් අල්ලන්න ඕන ඒකට තමයි. පොලිස් කාරය අල්ලපු ගෙදර එකෙක් නෙවේ හිතන විදියට. සපෝර්ට් එකට ඇවිල්ල ඇරෝ ගත්ත එකෙක්. video සාක්ෂි තියනව. මුලින්ම ගැහුවෙ කව්ද කියල. අපරාදෙ තව නෙලන්න තිබ්බෙ දත් ටික බඩට යන්න.
     

    HmNRazor

    Well-known member
  • පොලිස්කාරයාත් වැරදී බයිසිකල්කාරයත් වැරදී ඉතින්.
    පොලිස් එකා බීලාද නැද්ද කියලා දන්නේ නෑ, නමුත් රාජකාරියෙන් බැහැරව ඔහොම සද්ද බද්ද බෑ. බයිසිකල් කාරයා හරි කියමු? ගෙදට්ට අැවිල්ලා සද්ද බද්ද දාපු එකෙක්ට අැරියා කියමු? පොලිස් එකා අැත්තටම බීලා හිටියනම් ඌට ගහන එක හරිද? මම නම් ගහන්නේ නෑ මොකද පියවි සිහියෙන් නැති එකෙක්ට පහර දීම එහෙටත් නැති මෙහෙටත් නැති වැඩක්.

    කවුරු කොහොම කිව්වත් පොලීසිය ගැන මම හොඳට දන්නවා, මොකද අපේ පවුලේ එකෙක් Narco එකේ Parole officer කෙනෙක් විදිහට රාජකාරි කරනවා. ඒ පකයා පවුලේ එකෙක් උනාට ඌ කරන කුප්ප කුපාඩි බලු වැඩ ගැන මම හොඳට දන්නවා. මොකද අැතැම් වෙලාවල මමත් උගේ පානියෙන් බේරුන අවස්ථා තියනවා.(ගන්ජා තියන් ඉඳලා අහු උන අවස්ථා එමටයි) ලංකාවේ හරි හමන් නීතියක් නෑ, ඉතින් එහෙම එකේ මෙහෙම වීඩියෝ එකක් බලලා බොරුවට hype වෙලා හුරේ පාර දාන එකේ තේරුමක් නෑ. කෙටියන් කියන්න තියෙන්නෙ නීතිය අතට ගන්න හදන පොඩි පොඩි පවුල් වල උන්ට / ගමේ ගොඩේ උන්ට එහෙම යන එනමක් නෑ ඉතින්, එහෙම බලු නීතියක් ලකේ පංකාවේ තියෙන්නෙ. 🥴 💥 🔫
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    police karaya tamai issarawela gahanne..eka loku point ekak
    thamange gedarata awilla thamanta gahaddi mokada nogaha inne mona waradda kalath
    waraddak tiyenawanam chandi part noda wisadaganna danaganna oni anunge gewalwala gehen haminen natiwa

    mama me kolla unanam muta criminal case ekak danawa ethakota mu policie unath monath karanna lesi na
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    පොලිස් නෙවේ මහින්ද වේසිගෙ පුතා ගෙට ඇවිත් සද්දේ දැම්මත් අම්මට හුකෝලා අරින්නේ. හොඳ වැඩේ පොලිස් පොන්නයට පැනි බේරෙන්න කෑවා. :lol:

    View attachment 144347
    mallninja alert :lol: :lol: :lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    හැමෝම නීතියනේ කතා කරන්නේ. පොලිස්කාරයත් නීතියෙන් ආවොත් හොඳයි. හිරේ ගියත් කමක් නෑ කියලා ඊළඟ පාර රාජකාරි ගිනි අවියත් අරන් ඇවිත් ශොට් එක දුන්නොත් මොකද වෙන්නේ.
     
    • Like
    Reactions: HKavinda