පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,630
    906
    113
    http://aboutrenewableenergy.com

    honda-wade.jpg
     
    • Haha
    Reactions: HKavinda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩේ මහ ගහේම යන සීන් එකක් යන්නෙ සිංහලු දැන්නං.බුකියෙ වයිරල් වෙලා අන්න වීඩියෝ එක.අර පහන්තුඩුවාවෙ සීන් එක වගේ අන්න බුකි පේජ් කාරයො මේ සීන් එකට පෝස්ට් හදන්නත් අරගෙන.හෙට අනිද්දම දෙකෙන් එකක් වෙයි.

    පොලිස් කාරයට අල්පෙනිත්තක් තරංවත් ලැජ්ජාවක් තියනවනං දැන් දන්න සෙල්ලං ඔක්කොම දාල මුන්ට ගේමක් සෙට් කරවනවා ඌත් ඇතුලට යන්න හිතාගෙන හරි.මොකද ගමට නෝන්ඩ් උනා වගේ නෙවෙයිනෙ දැන් රටටම වීඩියෝ සහිතවම නෝන්ඩීනෙ.පොඩි කොල්ලො දෙන්නෙක්ගෙන් ඉල්ලං කෑව කියලා.

    page walin hoda deyak wenawanam oka thamai...ekath sure na wenakan :lol:
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පොලිස් කාරයා නං මෙතැනදී කනවනේ. මම හරි නං අරු කන්නේ පස්සේ. ඌ අනිවාර්යෙන්ම කනවා. ඌ විතරක් නෙවේ සෙට් එකම කන්නේ.
     
    • Like
    Reactions: amilapradeep100

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    පොලිස් කාරයා නං මෙතැනදී කනවනේ. මම හරි නං අරු කන්නේ පස්සේ. ඌ අනිවාර්යෙන්ම කනවා. ඌ විතරක් නෙවේ සෙට් එකම කන්නේ.
    ඔව් මටත් හිතෙන්නේ එහෙම තමයි මේ වගේ ප්‍රශ්නෙකදි එක පැත්තකටවත් හුරේ දාන්න ඉක්මන් වෙන්න හොඳ නෑ. මුන්ට කරන්න පුලුවන් ලොකුම දේ වෙන්නත් පුලුවන් මුන් මේ කලේ දැන් අරූ අරුට කරන්න පුලුවන් දේ කරයි අනිවාර්යෙන්ම නැත්තන් ඌ ගමේ ඉඳලා ඉවරනේ. සමහරවිට මරණයක් වෙන්නත් පුළුවන්. අද චන්ඩියා හෙට ගුටි කාලා මැරෙන්නත් පුලුවන්. අද හුරේ දාන එකෙක්වත් හෙට නැති වෙයි.මන්නම් මුන් දෙගොල්ලොන්ටම කැමති නෑ. බයික් තියෙන්නේ ගමනක් යන්න මිසක් වෙන වෙන දේවල් වලට නෙමේ රේස් පදින්න ඕනේනම් රේස් ට්‍රැක් එකකට යන්න ඕනේ. පොලිස්කාරයෝ වුනත් පොලිස්කම ලොකු කරගෙන අනිත් මිනිස්සුන්ට බල්ලෝ වගේ සළකන්න හොඳ නෑ. මොකද උන්ගේ බලේ තියෙන්නේ යුනිෆොර්ම් එක ඇඳගෙන ඉන්නකල් විතරයි
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඔය කොල්ල ඉදිරියට කල්පනාවෙන් වැඩ කරා නං අන්තිමේදි නවතින්නේ නිවුසීලන්ඩ් වල..

    Ehema beluwoth lankawen bagayak rata pani.
    හීරිමක්වත් නොවී රට ගිය උන් ඕනතරං ඉන්නව බං.
    ------ Post added on Sep 18, 2021 at 1:09 AM
     
    • Wow
    Reactions: Lakshan-Seram

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එය එසේ නිමා විය.හරි පැත්තේ හිටගන්න තියෙන්නේ. නැත්නම් හෙට මේකේ වෙන කෙනෙක්ට වෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔව් මටත් හිතෙන්නේ එහෙම තමයි මේ වගේ ප්‍රශ්නෙකදි එක පැත්තකටවත් හුරේ දාන්න ඉක්මන් වෙන්න හොඳ නෑ. මුන්ට කරන්න පුලුවන් ලොකුම දේ වෙන්නත් පුලුවන් මුන් මේ කලේ දැන් අරූ අරුට කරන්න පුලුවන් දේ කරයි අනිවාර්යෙන්ම නැත්තන් ඌ ගමේ ඉඳලා ඉවරනේ. සමහරවිට මරණයක් වෙන්නත් පුළුවන්. අද චන්ඩියා හෙට ගුටි කාලා මැරෙන්නත් පුලුවන්. අද හුරේ දාන එකෙක්වත් හෙට නැති වෙයි.මන්නම් මුන් දෙගොල්ලොන්ටම කැමති නෑ. බයික් තියෙන්නේ ගමනක් යන්න මිසක් වෙන වෙන දේවල් වලට නෙමේ රේස් පදින්න ඕනේනම් රේස් ට්‍රැක් එකකට යන්න ඕනේ. පොලිස්කාරයෝ වුනත් පොලිස්කම ලොකු කරගෙන අනිත් මිනිස්සුන්ට බල්ලෝ වගේ සළකන්න හොඳ නෑ. මොකද උන්ගේ බලේ තියෙන්නේ යුනිෆොර්ම් එක ඇඳගෙන ඉන්නකල් විතරයි
    Samahara uniform gahagaththa un civil enakotath putuwen nagitina police rate thiyenne. Pansalak wage lol
     
    • Like
    Reactions: geeko

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වැදගත් විදිහට බයික් පදින උන් ඉන්නව. ඒ අතරෙ ඉන්නව ඉතින් සක්කිලි වගේ උන්.
    හැබැයි මෙතන නම් පොලිස් කාරයට ගැහුව මදි. වත්තට ඇවිත් සද්ද දානව කියන්නෙ නීතියෙන් උනත් අපේ පැත්ත තමයි ගන්නෙ.
    ලංකාවෙ ඉතින් නීතිය හරි ශෝක් නිසා මුන්ට හොද ලෝයර් කෙනෙක් නම් අල්ල ගන්න වෙයි.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒ කාලේ අපිට ස්මාර්ට් පෝන් තිබුන් නෑ අපේ හමුදුරුවනේ...අම්මෝ මේ සීන් එකම මටත් උනා...කාටහරි දැනගන්න ඕන නම් විතරක් කියන්නම් නම් ගම් නැතුව

    ජීප් එක එයි කොල්ලො දෙන්නා දාගනී රෑ ඇට තලයි
    පහ තමයි....එහෙම එයි අනිවා...ඒත් ඒවට වැඩ තියනවා කරන්න...මේ ලංකාව බ්‍රෝ
    ------ Post added on Sep 18, 2021 at 3:17 AM
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඒ කාලේ අපිට ස්මාර්ට් පෝන් තිබුන් නෑ අපේ හමුදුරුවනේ...අම්මෝ මේ සීන් එකම මටත් උනා...කාටහරි දැනගන්න ඕන නම් විතරක් කියන්නම් නම් ගම් නැතුව

    පහ තමයි....එහෙම එයි අනිවා...ඒත් ඒවට වැඩ තියනවා කරන්න...මේ ලංකාව බ්‍රෝ
    ------ Post added on Sep 18, 2021 at 3:17 AM
    dan ata nadda ube? :(
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Balahanko bn police karya waysin wadi welath uta situation eka controll karaganna bane gonek wage emotional wenawa. podi ewun hodai ne bn un atha thiyana kan hari iwasan hitiya.
     
    • Love
    Reactions: Boole

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    oya wage ewadi police eunge pattha thama police eun ganne video thibba hinda podi hari galawillak thiyei police ekane mulin gahuwe eeth issrahata samahara wita oka othanin iwara wena ekk naa police eunge wada ohomane mage yaluwek ta ohoma unaa eka paraak
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    achchi gammak tamai. helmat ekak aran enne. :lol: e wagema moda yaluwo asraya karanna hoda na kiyanne meka tamai. modayo wirayo wage video krala fb danwa. gahapu un amaruwe. :rolleyes: