පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    කොමෙන්ට් කියෙව්වම තෙරෙන්නෙ.... සිම්හලු උපතින්ම ඇරියස් කාරයො........

    සෙට් එකක් මොටර් බයික් එක්ක ඇරියස්...
    සෙට් එකක් පොලිසිය එක්ක ඇරියස්...
    උබ එළකිරියේ කමෙන්ට් දාන උන් එක්ක ඇරියස්.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    මට ඇට කුඩු කරන සීන් එකයි ලාච්චූ සීන් එකයි කවුරු හරි explain karapnko...oya දඬුවම් gana man danne nahe ne bn
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    පොලිසිය කියන්නේ ලයිසන් චන්ඩි බන්... ඕනෙම බලු වැඩක් කරලා බේරෙයි ඕකුන් නම්...

    ඕකුන්ට පුළුවන් පඩේ වෙඩිල්ල කරන්නත් ලංකාවේ නීති එහෙම තමයි හැදිලා තියෙන්නේ....

    පව් පස්සේ රිටන් එක දෙයි ඕකා කොහොම හරි... නිතිය ගැන අපි කතා නොකර ඉමු
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ඇටේ ලාච්චුවේ දාපුවාම තේරෙයි ගොන් හුකන්නලට....පොලිසිය එක්ක එහෙම ගේම නෙවේ...සල්ලි ටිකක් විසි කරල බොක්කක් කරගන්න ඕන..නැතුව බෑ....
     
    • Like
    Reactions: vito

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    පොලිසිය කියන්නේ ලයිසන් චන්ඩි බන්... ඕනෙම බලු වැඩක් කරලා බේරෙයි ඕකුන් නම්...

    ඕකුන්ට පුළුවන් පඩේ වෙඩිල්ල කරන්නත් ලංකාවේ නීති එහෙම තමයි හැදිලා තියෙන්නේ....

    පව් පස්සේ රිටන් එක දෙයි ඕකා කොහොම හරි... නිතිය ගැන අපි කතා නොකර ඉමු
    එහෙම එන්නේ නෑ බන්.......උන්ගෙත් සට ගාලා පටි ගැලවෙනවා. ආයේ පටි නැතිව ඉන්නකොට අරුන්ගෙන් බේරිලා ඉන්න බෑ.... ගම් පළාත් අතෑරලා යන්න වෙන්නේ.
     
    • Like
    Reactions: shameera89

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පට්ට.
    01.පොලිස් කැරියො පෙන්නන්ඩ බෑ මටත්. :angry::angry:
    02.ඔය සද්දෙ දාගෙන උන්ට එහා උන් නෑ කියල තිතාගෙන යන උන්ව සෙට් වෙන්නෙත් නෑ. :angry:
    03.අපිට ආතල් එකක් දුන්නට පිo🙏🙏
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ආහ් යකඩ හීන පුතෙක් නේද ඔයා.

    මේ සිරි ලංකාවේ බලපන්කෝ ඕකුන් ටිකට බල්ලො වගේ ඉන්න වෙන්නෙ ටික දවසකින් ඇට තලාගෙන. පොලීසියේ ඉන්න උන්ගේ හැටි දන්නේ නෑ මෝඩ කමට ගහන්න ගියේ ඌට.

    uba neda me guti kapu police balla? :lol:

    නෑ පොලීසියේ ඉන්නේ බල්ලෝ තමා.ඒ උනාට පොලිස් කැරියෝ පොළොංගු වගේ. අනිවා ඔය පවුලට ගේමක් සෙට් වෙනවමයි. ඕකා පොලීසියට ගියාම උගේ සෙට් එක එක්ක එකතු වෙලා අනිවා ගේමක් දෙනවා.

    කුඩු පැකට් එකක් බයික් එකේ දාලා හරි ඇරෙස්ට් කරලා ඇතුලට දාලා ඇට දෙක අනිවා තලයි ඔකුන් කීපදෙනාගේ. ආවේගෙට ගැහුවට බලේ නැත්නම් ලංකාවේ අනිවා කෙල වෙනවා.

    :lol: pissuda hutto...ehema karanna puluwnda...

    oya video eka dakka gaman okkoa iwarai...:yes: nikan boruwata minissu baya karanna epaa...

    police karayek unath waradi widihata enawanam ekathu wela gahapalla pani berenna..:yes: me wage un kiyana ewa ahanna epa
    ------ Post added on Sep 17, 2021 at 10:52 PM
     
    • Haha
    Reactions: HKavinda

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    police karaya harine huthto
    uge waththe race nogiyata parene un race yanne
    sinhalunta mathaka naa moratuwa paththe race gihilla amma kenekui lamayekui marapu kariyonwa
    ata thalanna one race yana pakkunge
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මට ඇට කුඩු කරන සීන් එකයි ලාච්චූ සීන් එකයි කවුරු හරි explain karapnko...oya දඬුවම් gana man danne nahe ne bn
    eka neethi pothe nathi unta awama balaya yodawanna hadagaththa pissu neethiyak lol
    license chandi kiyala hithagena inna unta hondai ewa...
    akalpa aul rataka neethi hadeida ban?
     
    • Like
    Reactions: HKavinda

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    uba neda me guti kapu police balla? :lol:



    :lol: pissuda hutto...ehema karanna puluwnda...

    oya video eka dakka gaman okkoa iwarai...:yes: nikan boruwata minissu baya karanna epaa...

    police karayek unath waradi widihata enawanam ekathu wela gahapalla pani berenna..:yes: me wage un kiyana ewa ahanna epa
    ------ Post added on Sep 17, 2021 at 10:52 PM
    තව බයික් පික්කෙක්
     
    • Haha
    Reactions: kolavari

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    වැඩේ මහ ගහේම යන සීන් එකක් යන්නෙ සිංහලු දැන්නං.බුකියෙ වයිරල් වෙලා අන්න වීඩියෝ එක.අර පහන්තුඩුවාවෙ සීන් එක වගේ අන්න බුකි පේජ් කාරයො මේ සීන් එකට පෝස්ට් හදන්නත් අරගෙන.හෙට අනිද්දම දෙකෙන් එකක් වෙයි.

    පොලිස් කාරයට අල්පෙනිත්තක් තරංවත් ලැජ්ජාවක් තියනවනං දැන් දන්න සෙල්ලං ඔක්කොම දාල මුන්ට ගේමක් සෙට් කරවනවා ඌත් ඇතුලට යන්න හිතාගෙන හරි.මොකද ගමට නෝන්ඩ් උනා වගේ නෙවෙයිනෙ දැන් රටටම වීඩියෝ සහිතවම නෝන්ඩීනෙ.පොඩි කොල්ලො දෙන්නෙක්ගෙන් ඉල්ලං කෑව කියලා.