පොලිස් කේස් එකක්

Jan 30, 2016
284
21
0
Moratuwa
වැලි ලොරියක් ඇල්ලුව කියල පොලීසියෙ OIC ජරාව කාල මේ මනුස්සයට බැනල පඩි කපපු කේස් එකක් කියල නෙහ් කියන්නෙ. :angry:
 
PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,907
    8,679
    113
    In Your Heart
    වැලි ලොරියක් ඇල්ලුව කියල පොලීසියෙ OIC ජරාව කාල මේ මනුස්සයට බැනල පඩි කපපු කේස් එකක් කියල නෙහ් කියන්නෙ. :angry:

    honda ekata thamai hemadaama kela wenne ,, pak* palane thamai
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වැලි ලොරියක් ඇල්ලුව කියල පොලීසියෙ OIC ජරාව කාල මේ මනුස්සයට බැනල පඩි කපපු කේස් එකක් කියල නෙහ් කියන්නෙ. :angry:

    ඔව් සාධාරණේ කරන මිනිස්සුන්ට මේ විදිහට වට කරල පුලුවන්නන් වෙඩිත් තියල පොලිසියට අල්ලන් යන්න ඕන. නැත්තන් හොඳ නෑ. OIC දැන් නිදිත් ඇති ගෙදරට වෙලා. :dull::dull:

    • Like
    Reactions: Red-Cat

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වැලි ලොරියක් ඇල්ලුව කියල පොලීසියෙ OIC ජරාව කාල මේ මනුස්සයට බැනල පඩි කපපු කේස් එකක් කියල නෙහ් කියන්නෙ. :angry:

    සාධාරනෙට කොහෙද බන් ලංකාවේ තැනක්. අගමැතිගේ ඉදල පහලට යනකම් හොරා කනවා. ජෝකර් කෙනෙක් වගේ සක්කිලි පොලිස්පතියෙක් ඉන්නේ. පොලිසියේ මිනිස්සුන්ට මෙහෙම අසාධාරණ වෙනවනම් පොඩි මිනිහ ගැන හිතපන්. මේ රට කවදාවත් හදන්න බෑ:angry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,392
    20,818
    113
    Panadura
    සාධාරනෙට කොහෙද බන් ලංකාවේ තැනක්. අගමැතිගේ ඉදල පහලට යනකම් හොරා කනවා. ජෝකර් කෙනෙක් වගේ සක්කිලි පොලිස්පතියෙක් ඉන්නේ. පොලිසියේ මිනිස්සුන්ට මෙහෙම අසාධාරණ වෙනවනම් පොඩි මිනිහ ගැන හිතපන්. මේ රට කවදාවත් හදන්න බෑ:angry:

    :yes: :yes: :yes: