වැලි ලොරියක් ඇල්ලුව කියල පොලීසියෙ OIC ජරාව කාල මේ මනුස්සයට බැනල පඩි කපපු කේස් එකක් කියල නෙහ් කියන්නෙ.![]()

සාධාරනෙට කොහෙද බන් ලංකාවේ තැනක්. අගමැතිගේ ඉදල පහලට යනකම් හොරා කනවා. ජෝකර් කෙනෙක් වගේ සක්කිලි පොලිස්පතියෙක් ඉන්නේ. පොලිසියේ මිනිස්සුන්ට මෙහෙම අසාධාරණ වෙනවනම් පොඩි මිනිහ ගැන හිතපන්. මේ රට කවදාවත් හදන්න බෑ![]()