පොලිස් කේස්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    කෙනෙක්ව පොලිසියෙන් ඇරස්ට් කරල උසාවි නොදා රිලීස් කරොත් එකට ගන්න පුළුවන් ඩොකුමන්ට් මොනවා හරි තියෙනවද?
    සාමාන්යෙන් පහරදීමක් වගේ එකක කෙනෙක්ව ඇරෙස්ට් කරලා රිලීස් කරලා සමත මණ්ඩලේට දාල සමත වෙලා වගේ සීන් එකක. පොරව ඇරෙස්ට් කරා කියලා මොකද්ද ගන්න පුළුවන් ඩොකුමන්ට් එකක්?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කෙනෙක්ව පොලිසියෙන් ඇරස්ට් කරල උසාවි නොදා රිලීස් කරොත් එකට ගන්න පුළුවන් ඩොකුමන්ට් මොනවා හරි තියෙනවද?
    සාමාන්යෙන් පහරදීමක් වගේ එකක කෙනෙක්ව ඇරෙස්ට් කරලා රිලීස් කරලා සමත මණ්ඩලේට දාල සමත වෙලා වගේ සීන් එකක. පොරව ඇරෙස්ට් කරා කියලා මොකද්ද ගන්න පුළුවන් ඩොකුමන්ට් එකක්?
    ප්‍රශ්නේ පැහැදිලි මදි
     
    • Like
    Reactions: tilvin-silva

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    කෙනෙක්ව පොලිසියෙන් ඇරස්ට් කරල උසාවි නොදා රිලීස් කරොත් එකට ගන්න පුළුවන් ඩොකුමන්ට් මොනවා හරි තියෙනවද?
    සාමාන්යෙන් පහරදීමක් වගේ එකක කෙනෙක්ව ඇරෙස්ට් කරලා රිලීස් කරලා සමත මණ්ඩලේට දාල සමත වෙලා වගේ සීන් එකක. පොරව ඇරෙස්ට් කරා කියලා මොකද්ද ගන්න පුළුවන් ඩොකුමන්ට් එකක්?

    අත්අඩංගුවට ගද්දි හේතුව දාලා ලේඛනයක් දෙන්න ඕනේ මචං. ඒත් එහෙම දෙන්නෙ නැහැ. හැඳුනුම්කමක් තියෙනවා නම් ඉල්ලලා බලන්න. නැත්නම් ඕක ඉල්ලන්න ගිහින් ආයේ වැඩේ අවුල් වෙන්න පුළුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    එහෙම නිකං සමථ මණ්ඩලයට දානවද බං?
    සමථ මණ්ඩලේට දාන්නෙ උසාවියෙන් නේද?
     
    • Like
    Reactions: tilvin-silva

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    කෙනෙක්ව පොලිසියෙන් ඇරස්ට් කරල උසාවි නොදා රිලීස් කරොත් එකට ගන්න පුළුවන් ඩොකුමන්ට් මොනවා හරි තියෙනවද?
    සාමාන්යෙන් පහරදීමක් වගේ එකක කෙනෙක්ව ඇරෙස්ට් කරලා රිලීස් කරලා සමත මණ්ඩලේට දාල සමත වෙලා වගේ සීන් එකක. පොරව ඇරෙස්ට් කරා කියලා මොකද්ද ගන්න පුළුවන් ඩොකුමන්ට් එකක්?
    නඩුවක් දාන්න. Lawyer කෙනෙක් හම්බවෙන්න එයා කියලා දෙයි. ඔය OP එකේ කියලා තියන දේ ඇත්තටම වුණ දෙයක් නම් ඔය ගැන lawyer කෙනෙක් නොවන කෙනෙක් කිසිම දෙයක් කියලා හරියන්නේ නැහැ. ඕක serious case එකක්. ඒ වගේම නඩු හරියට ගියොත් වන්දියක් ගන්න පුලුවන් නඩුවෙන්.
     
    • Like
    Reactions: tilvin-silva

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ube amma kara gaththu dewal thmai uba kiyanne
    උබටයි උබේ අම්මටයි උන දෙවල් මේවා එකයි උබ දුකට පොලිස් ත්‍රෙඩ් ලියලා හෑල්ලු කරන්නේ ඔය දුක ප්‍රකාශනය
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙනෙක්ව පොලිසියෙන් ඇරස්ට් කරල උසාවි නොදා රිලීස් කරොත් එකට ගන්න පුළුවන් ඩොකුමන්ට් මොනවා හරි තියෙනවද?
    සාමාන්යෙන් පහරදීමක් වගේ එකක කෙනෙක්ව ඇරෙස්ට් කරලා රිලීස් කරලා සමත මණ්ඩලේට දාල සමත වෙලා වගේ සීන් එකක. පොරව ඇරෙස්ට් කරා කියලා මොකද්ද ගන්න පුළුවන් ඩොකුමන්ට් එකක්?

    මේ චැනල් එකත් බලපම්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබටයි උබේ අම්මටයි උන දෙවල් මේවා එකයි උබ දුකට පොලිස් ත්‍රෙඩ් ලියලා හෑල්ලු කරන්නේ ඔය දුක ප්‍රකාශනය

    uba kiyapu ube ammage katha thamai, ekane amma hallu unai kiyagena adanne, kiriye uba wage mewata adana wena ewun naha