සමත මණ්ඩලේ කතාව

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    කලින් මම කිව්ව කතාව උඩින් පේන ටික විතරක් උබලා කරලා තියෙනවනෙ. ඔන්න මම කියන්නම් එතන තත්ත්වය සැකෙවින්.

    සමත මණ්ඩලේ තියෙන්නෙ විත්තිකාරයොන්ගේ වාසියට. එක නඩුවක විත්තිය විතරක් ආපු එකක ඒ විත්තිකාරයා එක්ක සමත මන්ඩලේ ඉන්න එකෙක් කතා කරනවා මට ඇහුනා. ඌ කියනවා සමත මන්ඩලෙන් වාසිය ගන්න ඕන ඔයාලා. ගොඩක් වෙලාවට පැමිනිලිකරු මේකට එන්න කැමති නෑ විත්තිය නම් එනවා කියලා. ඒ නඩුව නංගිට අයියා ගහපු එකක් බූඩල් ප්‍රශ්නෙකුත් තියෙනවා. උගෙන් ඇහුවම ගැහුවද කියලා ඌ නෑ කිව්වට මුනෙන් හොදට ම තේරුනා ඌ ගහලා තියෙනවා කියලා ගිල්ටි ෆීලින් එකක් තියෙනවා කියලා. ඒත් ඒ නාකියා අරූ කිව්ව එක පිලිගත්තා සහ පැමිනිලි පාර්ශවය ආවේ නැති එකට නිකරුනේ ඒ ගෑනි ගැන ඇරියස් එකෙන් කතා කරේ. සමත මන්ඩලේ නාකි උන්ගේ හෙන ම ජජි. එතන කොටින් ම වෙන්නෙ විත්තිය එනවා දුවගෙන samata welaa naduwa ain karaganna ඕන නිසා පැමිනිල්ලට මොන තරම් අසාධාරනයක් උනත් මන්ඩලේ නාකි ටිකට ඕන සමත කරවන්න. මොකද එහෙම ආපහු උසාවි දැම්ම ම දෙපාරක් විතර සමත මන්ඩලේට එවනවලු. අනික උන්ට ඕන උනේ මුල ඉදලම උන්ට ලොකු බලයක් තියෙනවා ඒකත් උසාවිය හා සමානයි කියලා පෙන්න ගන්න. case ekak සමත උනේ නැත්නම් උන්ට එක හෙන මදිකමක් උනා. සමත මන්ඩලේ උන් මම විත්තිකාරයට ගැහුවා කියලා ඌ පෙන්නුව බොරු x ray පවා පිලිගත්තා. ඌට අර ලෙඩේ මේ ලෙඩේ තියෙනවා කිව්ව ම ඌට හෙනට අනුකම්පා කරා. මම කියවන්න ගියෙ නෑ මටත් ඩිප්‍රෙශන් තියෙනවා කියලා. ඉතින් කෙටියෙන් කියනවා නම් උන් පුහුනුවක් ලබපු අය කිව්වට තනිකරම බයස් වයසට , බොරු දුක් ගැනවිලිවලට. උන්ට logically තේරෙන්නෙ නෑ ඒවා කියලා වරදක් කරලා ඉවර වෙලා සාධාරණීකරනය කරන්න බෑ කියන එක. අනික උන් වයස රැකියාව වගේ දේවල් මතත් හෙන ජජි. ඒක අනිත් කේස් වලදිත් මම දැක්ක දෙයක්. අම්මගේ දුවගෙයි ප්‍රශ්නයකදිත් අම්මගෙ පැත්තට බයස් උනා. අම්ම මොන වැරැද්ද කරත් ඒ අම්මා නිසා කියලා උන් ඒක සාදාරනීකරනය කරා.

    summary - සමත මන්ඩලේට කවදාවත් යන්න හොද නෑ කොච්චර පාඩු උනත් උසාවියෙන් විතරයි යුක්තිය අහලකටවත් යන්න පුලුවන් වෙන්නෙ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113

    Uba wandi illapan cort eken
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඉතින් පැමිණිල්ලට වගේම විත්තියට වුනත් පුළුවන් සමථ නොවී ඉන්න. එතනින් මොනවා කිව්වත් සමථයක් නෑ කියනවා නම් උසාවි යන්න පුළුවන්.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ithin umba akamathi nan balen samatha karanne kohomada.naduwa adan palayan lawyer kenek allala.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    ඔය සමත මණ්ඩලේ කියන එකනම් ගොබ්බ වැඩක් , ඔකේ වැඩිපුර ඉන්නේ පැන්ෂන් ගියපු ගුරුවරු විදුහල්පතිලා , උන් හිතාගෙන ඉන්නේ අපි උන්ගෙන් ඉගෙනගන්න ඉස්කෝලේ ළමයි කියලා , උන් කියන සේරම දේවල් අපි පිළිඅරගෙන කරන්න ඕන , අපිට මොනතරම් පාඩු උනත්

    සමහර සමත මණ්ඩලේ ඉන්න වයසක හුත්තලට උන්ගේ තීරණයේ වැරදි තර්කනුකුලව පැහැදිලි කරාම උන්ට ඒක දරාගන්න බෑ බන්

    ගම් වලටනම් කොහොමද නෑ , නාගරික සමජයටනම් සමත මණ්ඩලේ කියන එක අසාර්ථක වැඩක් මොකද නාගරික උන් ගම්වල උන්ට වඩා ආර්ථිකමය අතින් ශක්තිමත් නිසා නඩු කියන්න ලැහැස්ති වෙලා තමයි ගේම ඉල්ලන්නේ
     
    Last edited:
    • Like
    Reactions: ksperj and Ysa Karu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමථ මණ්ඩලේට දාන්නෙ පොඩි ආරවුල්. අල්ලපු වත්තෙ ගහේ කොල මේ වත්තට වැටෙනවා වගේ සත පහේ කේස්.

    ගම් වල ඉන්නවා නම් සමගියෙන් හිටපල්ලා