පොලිස් තව චාටර් වෙයි

AnuradhaRa

Well-known member
  • පොලිස් තව චාටර් වෙයි

    Capture 1.JPG

    Capture.JPG

    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: djnick

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිසිය හොදටම පිරිහෙනව මේ තත්වය අතිශයින්ම බයානකයි, කොන්ද පන නැති පබයො ජනාධිපති වෙලා *න්නයො අගමැති උනාම මෙහෙම තමා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පොලිසිය හොදටම පිරිහෙනව මේ තත්වය අතිශයින්ම බයානකයි, කොන්ද පන නැති පබයො ජනාධිපති වෙලා *න්නයො අගමැති උනාම මෙහෙම තමා.

    kalin policiye eun minissunta gahuweth පබයො ජනාධිපති වෙලා *න්නයො අගමැති wela hiti nisa wenna athi needa?

    LOL

    Gon katha kiyana eke seemaawak thiya ganin ban!
    wayasa keeyada? :D
     
    • Like
    Reactions: AnuradhaRa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kalin policiye eun minissunta gahuweth පබයො ජනාධිපති වෙලා *න්නයො අගමැති wela hiti nisa wenna athi needa?

    LOL

    Gon katha kiyana eke seemaawak thiya ganin ban!
    wayasa keeyada? :D
    කලින් වෙච්ච ඒව ඒ විදිහටම එහෙමත් නැත්තන් ඊටත් දුර්වල විදිහට පවත්වාගෙන යන එකද යකො පාලකයන්ගෙ වගකීම නිකන් ඔලමොට්ටල ගොන් කතා කියන්ඩ එපා ටොයියො.

    දැන් පොලිසිය මිනි මරද්දි කලිනුත් මැරුවනෙ කියල හරියනව්ද යකො.?? උඩ ඉදන් බිමට තල්ලු කරල ASP ල මිනි මරල නම් නැ මම දන්න කාලෙක.අනික එහෙම මැරුව කියල ඇසින් දුටු ශාක්ශි තියෙද්දි ඇරස් කරන්ඩ මාසයක් ගියෙ ජනාධිපති පබයෙක් වෙලා &න්නයෙක් අගමැති නිසා තමයි, කොහෙ හරි ඉන්න ගැනියෙක් බ්‍රා එක ගලොල විසික් කරාම ඇරෙන කට ඔකට ඇරුනද පබයගෙ උබල කඩේ යන්නෙ ඇදුම් නැතුව,
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොලිසිය හොදටම පිරිහෙනව මේ තත්වය අතිශයින්ම බයානකයි, කොන්ද පන නැති පබයො ජනාධිපති වෙලා *න්නයො අගමැති උනාම මෙහෙම තමා.

    :lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කලින් වෙච්ච ඒව ඒ විදිහටම එහෙමත් නැත්තන් ඊටත් දුර්වල විදිහට පවත්වාගෙන යන එකද යකො පාලකයන්ගෙ වගකීම නිකන් ඔලමොට්ටල ගොන් කතා කියන්ඩ එපා ටොයියො.

    දැන් පොලිසිය මිනි මරද්දි කලිනුත් මැරුවනෙ කියල හරියනව්ද යකො.?? උඩ ඉදන් බිමට තල්ලු කරල ASP ල මිනි මරල නම් නැ මම දන්න කාලෙක.අනික එහෙම මැරුව කියල ඇසින් දුටු ශාක්ශි තියෙද්දි ඇරස් කරන්ඩ මාසයක් ගියෙ ජනාධිපති පබයෙක් වෙලා &න්නයෙක් අගමැති නිසා තමයි, කොහෙ හරි ඉන්න ගැනියෙක් බ්‍රා එක ගලොල විසික් කරාම ඇරෙන කට ඔකට ඇරුනද පබයගෙ උබල කඩේ යන්නෙ ඇදුම් නැතුව,

    Yanne koheda malle pol!
    Lol
    Sinhalen post danna kalin sinhala kiyawanna igana gena waren.
    Mama koheda oi kade gihin thiyenne :lol: lol
     
    AnuradhaRa

    Well-known member
  • ඉස්සර ආණ්ඩුව පොලිසිය යටත් කරගෙන හිටියෙ.. උන්ට ස්වාධීනව වැඩ කරන්ඩ දුන්නෙ නෑ..
    දැං වැඩි බලපෑමක් නෑ ආණ්ඩුවෙන්.. ඒ වුණාට පොලිසිය දැං හරක් පට්ටිය වගේ..
    කොහොමත් පොලිසිය මතුවටත් ස්වාධීන කරන්ඩ හොඳ නෑ..