මගෙ මිතුරො දෙන්නෙක් පොලිසියට ගියා එස් අයිSI කෙනෙක් අවුරුදු ගානක් ගියත් CI වෙනවා මිසක්, උඩට එන්නේ නෑ නේද, උපාධියක් කරගත්තේ නැත්නම්...??
එකෙක් රගර් ටීම් එකෙ
රගර් ගහපු එකා දැන් අයි පී කෙනෙක්
අනික් එකා කාලෙකට කලින් ලිව්වා එක්සෑම් එකක් පොලිසියෙ .
එකෙන් ලංකාවෙන්ම තුන්දෙනෙක් වගෙ තමා ලකුණු බලලා සිලෙක්ට් කරගන්නෙ කිව්වා ඒ සිලෙට් උනහම රැන්ක්ස් කිහිපයක් පන්නලා උසස් වෙන්න පුලුවන් කිව්වා .