පොලිස් ප්‍රශ්නයක්?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    1)පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) Rank එකේ ඉන්න නිළදාරියෙක්ව පොලීසියක OIC (ස්ථානාධිපති) කෙනෙක් විදියට පත් කරන්නේ කවුද? පොලිස්පතිද? අදාල පැත්ත භාරව ඉන්න DIG ද?

    2)එතකොට පොලීසියක OIC ට අමතරව තවත් CI rank එකේ ඉන්න නිළදාරීන් තමන්ගෙම රෑන්ක් එකේ ඉන්න OICට සර් කියලද අමතන්නේ?
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,345
    113
    35
    Spain
    මේකේ ඉන්න පොලිස්කාරයෝ ටික බලාගන්න ඕන

    Plotting The Simpsons GIF
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මන් හිතන්නෙ එකම රැන්ක් එකෙ උනත් සීනියොරිටි එකට පොඩි තැනක් තියෙනවා.
    පොලිසියෙ ඕ අයි සී වෙන්නෙ පොඩි පොලිසි වල නම් එස් අයි කෙනෙක්
    ඔය ටිකක් නාගරිකරනය වෙච්ච පැති වල නම් අයි පී කෙනෙක්
    මෙට්‍රොපොලිටන් ඒරියාස් වල තමා සී අයි පී කෙනෙක් ඕ අයි සී වෙන්නෙ .
    ඕ අයි සී ලා ලංකාවටම ඉන්නෙ එකසිය අසූගාණක් වගෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මන් හිතන්නෙ එකම රැන්ක් එකෙ උනත් සීනියොරිටි එකට පොඩි තැනක් තියෙනවා.
    පොලිසියෙ ඕ අයි සී වෙන්නෙ පොඩි පොලිසි වල නම් එස් අයි කෙනෙක්
    ඔය ටිකක් නාගරිකරනය වෙච්ච පැති වල නම් අයි පී කෙනෙක්
    මෙට්‍රොපොලිටන් ඒරියාස් වල තමා සී අයි පී කෙනෙක් ඕ අයි සී වෙන්නෙ .
    ඕ අයි සී ලා ලංකාවටම ඉන්නෙ එකසිය අසූගාණක් වගෙ
    එතකොට එකම පොලීසියක CI ලා කීප දෙනෙක් හිටිහොත් ස්ථානාධිපති වෙන්නේ සේවා කාලය වැඩි පුද්ගලයාද?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,919
    11,995
    113
    🌎
    ඕ අයි සී ලා ලංකාවටම ඉන්නෙ එකසිය අසූගාණක් වගෙ
    there are over 600 police stations operating in Sri Lanka.

    එතකොට oic (odficer in charge) ල නැති පොලිසිත් තියනවා ද??
     
    • Wow
    Reactions: nalin0001

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    1)පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) Rank එකේ ඉන්න නිළදාරියෙක්ව පොලීසියක OIC (ස්ථානාධිපති) කෙනෙක් විදියට පත් කරන්නේ කවුද? පොලිස්පතිද? අදාල පැත්ත භාරව ඉන්න DIG ද?

    ඔය එකෙක්වත් නෙවි අදාල පැත්තෙන් පාර්ලිමේන්තු ගිය දේශපාලුවා තමයි OIC පත්කලේ මෙච්චර කල්. දැන් කොහොමද දන්නෙ නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1)පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) Rank එකේ ඉන්න නිළදාරියෙක්ව පොලීසියක OIC (ස්ථානාධිපති) කෙනෙක් විදියට පත් කරන්නේ කවුද? පොලිස්පතිද? අදාල පැත්ත භාරව ඉන්න DIG ද?
    https://hirunews.lk/en/416327/npc-delegates-power-to-igp-over-oic-transfers
    2)එතකොට පොලීසියක OIC ට අමතරව තවත් CI rank එකේ ඉන්න නිළදාරීන් තමන්ගෙම රෑන්ක් එකේ ඉන්න OICට සර් කියලද අමතන්නේ?

    sri lanka what GIF by Viber
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    SI කෙනෙක් අවුරුදු ගානක් ගියත් CI වෙනවා මිසක්, උඩට එන්නේ නෑ නේද, උපාධියක් කරගත්තේ නැත්නම්...??
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    1)පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) Rank එකේ ඉන්න නිළදාරියෙක්ව පොලීසියක OIC (ස්ථානාධිපති) කෙනෙක් විදියට පත් කරන්නේ කවුද? පොලිස්පතිද? අදාල පැත්ත භාරව ඉන්න DIG ද?

    2)එතකොට පොලීසියක OIC ට අමතරව තවත් CI rank එකේ ඉන්න නිළදාරීන් තමන්ගෙම රෑන්ක් එකේ ඉන්න OICට සර් කියලද අමතන්නේ?
    01. ස්ථානාධිපති වරෙයෙක් ලෙස පත් කරන්නෙ පොලිස්පති විසින්. ඒ ස්ථානාධිපති නිවාඩු හෝ පාඨමාලා සඳහා හෝ ස්ථානයෙන් බැහැරව ගියොත් ASP>SSP>DIG මඟින් අදාළ පොලිස් ස්ථානය තුළ ඉන්න වැඩ බලන ස්ථානාධිපති කෙනෙක් නම් කරලා අවසර ගන්න ඕනා.

    02. එකම පොලිසියකට CI 3 ක් දැම්මත් එයාලගේ සේවයේ ජ්‍යේෂ්ඨතාවය වෙනස්. එකම ජ්‍යෙෂ්ඨතාවය තියෙන CI ලා දාන්නෙ නෑ එක තැනකට. එහෙම වුණාම ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ CI කතාකරනවා Sir හෝ චීෆ්(Chief) කියලා.

    ප.ලි. පොලිස් ස්ථාන ශ්‍රේණිගත කරලා තියෙන්නෙ අදාළ පොලිස් වසම සහ ස්ථානයේ නිලධාරින් ප්‍රමාණය අනුව. A1 ස්ථාන වලට පමණයි CI නිලයෙන් OIC තනතුරු දෙන්නෙ.