පොලිස් නාකොටික්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොලිස් නාකොටික්

    පොලිස් නාකොටික් යනු ශ්‍රි ලංකාවේ කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයයි. එය වැසුදාට ලංකාවේ කුඩු නවතිවි.

    2nd-cokain-21July2016.png

    මෙම ලිපිය ලිවීමට පෙර ඉතාම ගවේශණාතමක් විමර්ෂණයක් කර ලබාගත් දත්ත තහවුරු කරගත් බැව් ඉතාම වගකීමෙන් මතක් කරමු.පොලිස් නාකොටික් ඒකකය පිලිබදව කොපමණ අපවෙතට ලිපි ඊමේල් පණිවුඩ ආවත් ඒ සියල්ල පිලිබදව සොයාබැලීමට තීරණය කලේ ශ්‍රි ලංකාවේ අනාගතය මුළු මනින්ම විනාශයට පත්වෙමින් තිබෙන නිසාවෙනි.
    පොලිස් නාකොටික් අංශය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත ඉතාම හොද නිලධාරියෙකු වුවත් මේ වනවිට ඔහු වෙලේ හිටවපු පබයකුටවඩා අන්තවී ඇත්තේ ඔහුව පොලිස් නාකොටික් කුඩු මුදලාලිලා ගේ ග්‍රහණයට හසුව ඇති නිසාවෙනි. නාකොටික් අධ්‍යක්ෂක ගේ හා නියෝජ්‍ය පොලිස්පති ගේ ඉතාම හොදම නිල්ධාරින් දෙදෙනෙකු ඉතාම කඩිසරව කුඩු වැටලීම කරත් ඒ අසුවෙන් කුඩු වලින් බොහෝමයක් ඇත්තේ අයිතිකරුවෙකු නොමතිවය ඒවාට සැකකරුවෙකු නැතුව අසු වෙන බඩුය.

    පොලිස් පරික්ෂක සුබෝධ හා උප පොලිස් පරික්ෂක උදාර යනු ගහයි පොත්තයි සේ නාකොටික් අංශය තුල සිටින්නේ ගතමනාව හරියට බෙදා ගැනීම වෙනුවෙනි. නාකොටික් අධ්‍යක්ෂකව සිටි හා එහි නියෝජ්‍ය පොලිස්පති වු කමල් , රංගනයෙන්ම කෝටි පතියන් වී සිටින රංගජීවලා ,අජිත්ලා මේ සියල්ලම ඇල්ලු
    කුඩු කිලෝගනන්ය ඒ සියල්ලම හසුව ඇත්තේ කොහේ හෝ මුදුද මැදදීය ඒ සමඟ සැකකරුවන් ලෙසට හසුව ඇත්තේ රාත්‍ය්තර කුඩු ජාලය මෙහෙය වන ඉරානජාතිකයන්ය ඔවුන් ඉරාන කුලී හේවායන් සමාන කුලියට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන්ය.

    ඒ නැව් වකින් හසුවන් කුඩු කිසිවකට ලංකාවේ නියෝජිතයා හසු නොවන්නේ ඇදැයි කියා පොලිස්පති හෝ රටේ ජනාධිපතිවත් නොවිමසන් නේ ඒ අයත් කුඩු වලින් පිනා ගොස් ඇති නිසාවෙනි. මේ සෑමවිටම සිදුවන්නේ ජාත්‍යන්තර ජාවාරම් කරු ගෙන් කුඩු ලබාගන්න ලංකාවේ නියෝජිතයා තමා ගේ කිලෝගනන නැවෙන් ලබා ගෙන මුහුදේ සිට ඒන් අතර තුරම රංගජිවට , සුබෝධට හෝඋදාරට ඔත්තුව දී සුබෝධලා ,උදාරලා ලවා නැවේ තිබෙන කුඩු ලංකාවේ තවත් කෙනෙකුට විකිනිමට නොදී පොලිස් නාකොටික් එකෙන් ගොස් ඉතාම සුවිශේෂ ලෙසට වැටලීමාක් සිදු වේ.

    ඒත්සමගම හසුවන් කුඩුවලින් කිලෝ 4 ක් හෝ 5 සුබෝදත් උදාරත් අතරේන් නැවතත් වෙලද පොලට යයි. ඊට අමතරව ලංකාවේ මහා පරිමාන වෙලෙන්දා ගෙන් ලක්ෂ 10 ක් අඩුම මසකට ලැබෙන ආකාරයට සියල්ලම සකස්කර ගෙන ඇත. පොලිස්නාකොටික් අංශයේ සිටින් නිලධාරින් ගේ වත්කම්පිලිබදව සොයා බලන ලෙසට අපි අවස්ථා ගනනාවකදී කීවත් රටේ මහවුන්ට කුඩු නැති රටක් නොව උන්ගේ අවශ්‍යතාවත් කුඩු ඇති මොඩයන් ඇති සමාජය උන්ට ආශිර්වාදයකි. ඒ නිසාම මේවා ගේ අගමුල සෙවීමට කිසිවකුත් ඉදිරිපත් නොවෙනු ඇත.

    ඒවෙලද පොල කොපමන දුරට කුඩු වෙලදාමට සක්‍රියවම දායක වන්නේද යන්නට හොදම් උදාහරණය පසුගිය දිනයක පොලිස් නාකොටික් නිලධාරින් වැටලීමට ගොස් සිටියදී එක් ස්ථානයකදී වැටලීම කලවිට ඒ කුඩු ලබාදී තිබී ඇත්තේ සුබෝද පොලිස් පරික්ෂකයාවිසිනි ඒත් සුබෝධ හා උදාර නියෝජ්‍ය පොලිස්පති ගේ අගස්වු වරු නිසාම නිලධාරින් ඒ වැටලීමේ හසුවු සියල්ලම කුඩු රැගෙන පැමිණ ඉන් ඔබ්බට විමරෂණයක් නොකර ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කා‍යංශය නිලධාරි සියල්ල ගේම ප්‍රධානම ආදායම වී ඇත්තේ හෙරොයින් ප්‍රති විකුණුම් කරණයයි මින් රටක් නැව් ගනන් කුඩු ඇල්ලුවාට වැඩක් නොවන් බව අපි සාක්ෂි ඇතුව මීට පෙරද කියා ඇත.

    නාකොටික් අංශයේ පරිපාලනය භාරව සිටින පොලිස් අධිකාරි ඊටම නොදෙවනි ආකාරයට මුදල් උපයන්නේ ඉතාම සංවිධාතමකවය 2019/10/17 වන් දින් මහර අධිකරණයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ගේ දුරකතනයේ විශ්ලේෂණ වාර්ථාවක් අංක 4161 නඩුවට අදාලව ලබා ගැනීමේ දි ඒ මත් ද්‍රව්‍ය ජාවාරම් කරු සමඟ වැඩිපුරම පැය ගනන කතා කොට ඇත්තේ නාකොටික් නිලධාරින් රාජකාරි යොදවන පරිපාලන භාර පොලිස් අධිකාරි ජගත් රොහණ නිලධාරියාය.මෙයින් පෙනීයන්නේ ඉහල සිට පහළටත් පහල සිට ඉහලටත් ඉතාම තද වෙලද මාෆියාවක් පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍ය්නශය තුල ගොඩනැගී ඇති බවය.

    මේ සියල්ලටම විරුද්ධ බොහෝ නිලධාරින් නාකොටික් අංශයෙන් ඉල්ල අස්වී වෙනත් ස්ථානවලට යාම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. පොලිස් නාකොටික් අංශයේ සේවය කරණ පොලිස් සැරයන් වරයකු සතුව මේ වන්විට ඇල්පිටිය ,පිටිගල ,මාතර ප්‍රදේශවල අක්කර 50 ක් පමණ ඉඩම ඇත.
    මත්ද්‍රව්‍ය වලට දිනෙන් දින් ශ්‍රි ලංකාවේ තරුණයන් බිලිදෙන්නේ පොලිස් මත්ද්‍රවාඅ කාර්‍ය්‍යංශය බැවින් ජාති යේ උන්නතිය වෙනුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය අංශය වහාම වසා දැමීම රටේ අනාගතයට යහපත් බව අපගේ විශ්වාසයයි.

    ( මීළඟ ලිපියෙන් පොලිස් නාකොටික් අංශ යේ හිටපු හා ඉන්න නිලධාරින් ගේ වත්කම් ඡායාරූප සමඟ බලා පොරොත්තු වන්න ).

    උපුටා ගැනීම

    http://www.lankadawasa.com/news/4136/?lang=si
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කුඩු විකුණලා සැපේ ඉන්න පුලුවන් පොලිසියට මාසෙකට නඩු 10ක් 12ක් අරන් දෙනවා නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිලෝ 500 600 හෙරොයින් අද මුහුදෙදි අල්ලල රටට ගෙනාව දවසෙ ඔහොම මඩ ගහන එකට වියදම් වෙන්නෙත් කුඩු කාරයන්ගෙ සල්ලි බන්..

    මේ අවුරුද්දෙ බිලියන 18කට වඩා වැඩි වටිනාකමක් සහිත මත් ද්‍රව්ය නාවික හමුදාවෙන් ඇල්ලුව කියල නාවික හමුදාපති අද කීව, බිලියන 18 පාඩුවේ වාඩුව මඩ ගහල මකා ගන්ඩ කුඩු කාරයො උස්සහ කරනව ...

    ඒකයි ඔය හිටි හැටියෙ නාකොටික් මතක් උනේ හෙරොයොන් කිලෝ 500 600 අයිස් කිලෝ 100 අල්ලල රටට ගෙනාපු අද වගේ දවසක..නිලදාරින්ට සුබ පතන්ඩ ඔනෙ දවසක මඩ ගැහීම ජාතියේ අවාසනාවක්..
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කිලෝ 500 600 හෙරොයින් අද මුහුදෙදි අල්ලල රටට ගෙනාව දවසෙ ඔහොම මඩ ගහන එකට වියදම් වෙන්නෙත් කුඩු කාරයන්ගෙ සල්ලි බන්..

    මේ අවුරුද්දෙ බිලියන 18කට වඩා වැඩි වටිනාකමක් සහිත මත් ද්‍රව්ය නාවික හමුදාවෙන් ඇල්ලුව කියල නාවික හමුදාපති අද කීව, බිලියන 18 පාඩුවේ වාඩුව මඩ ගහල මකා ගන්ඩ කුඩු කාරයො උස්සහ කරනව ...

    ඒකයි ඔය හිටි හැටියෙ නාකොටික් මතක් උනේ හෙරොයොන් කිලෝ 500 600 අයිස් කිලෝ 100 අල්ලල රටට ගෙනාපු අද වගේ දවසක..නිලදාරින්ට සුබ පතන්ඩ ඔනෙ දවසක මඩ ගැහීම ජාතියේ අවාසනාවක්..

    විහිලු සපයන්න එපා.
    ගෝ ස එයාගෙ කට්ටියට මාර්කට් එක හදලා දෙන්න පාරවල් සුද්ද කරනවා මේ දවස්වල.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    විහිලු සපයන්න එපා.
    ගෝ ස එයාගෙ කට්ටියට මාර්කට් එක හදලා දෙන්න පාරවල් සුද්ද කරනවා මේ දවස්වල.

    true
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    විහිලු සපයන්න එපා.
    ගෝ ස එයාගෙ කට්ටියට මාර්කට් එක හදලා දෙන්න පාරවල් සුද්ද කරනවා මේ දවස්වල.

    50kg ට කැමති නැති වුනත් මේ කතාවානම් බොහෝ දුරට ඇත්ත තව අවරුදු දෙකකින් ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා බලන්න පුලුවන්

    මේ ටිකේ බදුර්දීන් මංගල රවී ගේ මාකට් ටික සුද්ද කරනවා

    ගෝටා සජිත් හැමෝම කුඩු විකුණුවේ නැතත් දේශපාලන රැකවරණය දෙනවා වුන්ගේ වුන්ට මේකයි ඇත්ත
     
    • Like
    Reactions: hasithayad

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කුඩු විකුණලා සැපේ ඉන්න පුලුවන් පොලිසියට මාසෙකට නඩු 10ක් 12ක් අරන් දෙනවා නම්

    සල්ලි විසිකරනවා නම් සැපේ ඉන්න පුළුවන් බන් ගංජා කුඩු එහෙම පොලිසිය ඇල්ලුවත් බදු වල ගණන් බලලා කුට්ටිය කඩනවා ඕක ගෙව්වොත් නිදහස්

    අර ගන්න සල්ලි ලොකු එකාගේ ඉදන් කුට්ටිය බෙදෙනවා .

    වෙන කරන්න දෙයක් නැති නිසා කරනවාද දන්නේ නැහැ හැබැයි.

    පොලීසය අලන්නේ අලුත් තැන් දාගෙන වනසගෙන ඉන්න වුන්ව විතරයි
     
    • Like
    Reactions: Dr.Amdan

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අඩෝ කමෙන්ට් ටික බලපන්කෝ නිකමට ත්‍රේඩ් එක දැක්කේ. . 😂
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    Apoi :baffled: