පොලිස් නිලධාරිනියන්ට අසභ්‍ය කතා කී දෙදෙනකු අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බණ්ඩාරගම පොලිසියේ රාජකාරි කරන කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනකුට බණ්ඩාරගම හන්දියේ දී අසෝබන වචන පැවසුවේ යැයි කියන තරුණයෝ දෙදෙනෙක් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා 9 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

    මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බණ්ඩාරගම, වැල්ගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ක වයසේ හා අවුරුදු 18ක වයසේ පසුවන තරුණයෝ දෙදෙනෙකි.

    පොලිස් නිලධාරිනියන් තිදෙනකුට අසෝබන වචන පවසා අතවරයක් සිදුකළේ යැයි කියන චෝදනාව යටතේ මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

    මෙම පොලිස් නිලධාරිනියන් තිදෙනා කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම තරුණයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

    බණ්ඩාරගම පොලිසියේ රාජකාරී කරන කාන්තා පොලිස් සැරයන්වරියක සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු රාජකාරී නිමකර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී ඔවුන්ගේ අවශ්‍යතාවක් සඳහා බණ්ඩාරගම නගරයට යමින් සිට ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

    මේ අවස්ථාවේ බණ්ඩාරගම හන්දියේ නතර කර තිබූ ත්‍රිරෝද රථයක් තුළ රැඳී සිටි මෙම සැකකාර තරුණයන් දෙදෙනා

    මෙම නිලධාරිනියන් තිදෙනාට අසෝබන වචන කියා ඇතැයි පොලිසිය කියයි.

    මේ නිසා කාන්තාව පොලිස් නිලධාරිනියන් තිදෙනා දැඩි අපහසුතාවකට සහ ලජ්ජාවට පත්ව ඇතැයිද කියති.

    අත්අඩංගුවට ගත් සැක සැකකාර තරුණයන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බණ්ඩාරගම පොලිසිය කටයුතු යොදාගෙන යයි.

    ponna pakayo illan kala
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඕක නම් ඇත්තක් වෙන්න ඇති.
    ඒ උනාට ඔය විදියට පොලිසියේ ගෑනුන්ට ඕන නම් බොරුවක් කියලා උනත් හිතේ හැටියට කොල්ලෙක්ව හිරේ යවන්න පුලුවන්නෙ. :sick:
     
    • Like
    Reactions: gamerlk

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඕක නම් ඇත්තක් වෙන්න ඇති.
    ඒ උනාට ඔය විදියට පොලිසියේ ගෑනුන්ට ඕන නම් බොරුවක් කියලා උනත් හිතේ හැටියට කොල්ලෙක්ව හිරේ යවන්න පුලුවන්නෙ. :sick:
    Ow unwa tharaha nokaragena inna api denaganna one
    Lankawane me... Policiyata dekata nawila inna tharamata angata gunai thamanta salliy balayai nattan
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    Ow unwa tharaha nokaragena inna api denaganna one
    Lankawane me... Policiyata dekata nawila inna tharamata angata gunai thamanta salliy balayai nattan
    එහෙම කියලා පුක දෙන්න පුලුවන් ද බන්. :sick: පොලිසියේ වීම ම නෙමෙයි ප්‍රශ්නේ straight ගෑනියෙක් වීමයි. ස්ට්‍රේට් ගෑනියෙක් අනේ මට අතවර කරන්න හැදුවා කිව්වොත් ඇත්තට ම වැරැද්දක් තිබුනත් නැතත් කොල්ලෙක් උනත්, ලෙස්බියන් කෙනෙක් උනත් එහෙම කරා කියලා තමයි මිනිස්සු හිතන්නෙ.පොලිසියේ ගෑනියෙක් එහෙම දෙයක් මම අදුරන ලෙස්බියන් කෙනෙකුට කරා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පිරිමින්ට කුණුහරුපයෙන් බැන්නත් හිරේ යන්න වෙනවද බං? 😕
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පිරිමින්ට කුණුහරුපයෙන් බැන්නත් හිරේ යන්න වෙනවද බං? 😕
    ඔවු අපහාස කලා කියලා පෑමිණිලි කලොත් යන්න වෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම කියලා පුක දෙන්න පුලුවන් ද බන්. :sick: පොලිසියේ වීම ම නෙමෙයි ප්‍රශ්නේ straight ගෑනියෙක් වීමයි. ස්ට්‍රේට් ගෑනියෙක් අනේ මට අතවර කරන්න හැදුවා කිව්වොත් ඇත්තට ම වැරැද්දක් තිබුනත් නැතත් කොල්ලෙක් උනත්, ලෙස්බියන් කෙනෙක් උනත් එහෙම කරා කියලා තමයි මිනිස්සු හිතන්නෙ.පොලිසියේ ගෑනියෙක් එහෙම දෙයක් මම අදුරන ලෙස්බියන් කෙනෙකුට කරා.
    danishka ayya mathak una
     
    • Like
    Reactions: Mr.dark