පොලිස් නිළධාරීන් යයි අඳුනාගත්තේ නෑ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොලිස් නිළධාරීන් යයි අඳුනාගත්තේ නෑ

    ඉස්කෝලෙ යන කාලේ අපි හොරා පොලිස් කරා. මම හැමදෑම හොරා. පොලීස් විදියට හිටියේ සුදු යුනිෆෝම් ඇඳපු ළමයි. ඉතින් මම දන්න විධියට පොලිස් අඳින්නේ සුදු ඇඳුම්. ඒකයි මට පාර්ලිමේන්තුවේ කාකි ඇඳුම් ඇඳන් හිටපු අය යූ.ඇන්.පී තක්කඩි කියලා හිතලා කනේ පාරක් ගැහුවේ. :lol: :lol: :lol: :lol:

    DsciBvmVAAEWO85.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,274
    34,921
    113
    අපේ ප්‍රසන්න සෑර්ට ජයින් ජයිම වීවා.