පොලිස් නිළධාරීන් යයි අඳුනාගත්තේ නෑ
ඉස්කෝලෙ යන කාලේ අපි හොරා පොලිස් කරා. මම හැමදෑම හොරා. පොලීස් විදියට හිටියේ සුදු යුනිෆෝම් ඇඳපු ළමයි. ඉතින් මම දන්න විධියට පොලිස් අඳින්නේ සුදු ඇඳුම්. ඒකයි මට පාර්ලිමේන්තුවේ කාකි ඇඳුම් ඇඳන් හිටපු අය යූ.ඇන්.පී තක්කඩි කියලා හිතලා කනේ පාරක් ගැහුවේ.