පොලිස් පාතාලය

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ඉන්දියාවේ පොලිස් පාතාලය

    මේ කියන්න යන්නේ ඉන්දියාවේ ඉන්න encounter specialist ල කීප දෙනෙක් ගැන...

    Encounter එකකදී පොලිසිය කරන්නේ අදාළ පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීම.එහෙම කරන පොලිස් නිලදාරීන්ගේ ඝාතන ප්‍රමාණය අනුව rank වලින් මුල් තැන් වල ඉන්න අය තමි මේ ඉන්නේ..


    1.Pradeep Sharma - වාර්තාගත ඝාතන ප්‍රමාණය 104

    82971651-pradeep-sharmachennaionline.jpg


    05lead5.jpg


    17880.thelastencounter1.jpg


    නිල නොවන පරිදි ඔහුගේ ඝාතන ප්‍රමාණය 315ක් පමණ වන බව පැවසේ..
    Lakhan bhaiya,Chotta Rajan වැනි ප්‍රබල පාතාල නායකයින් ඔහුගේ ගොදුරු වී ඇත..
    ඉන්දියාවේ සිටින භයානකම පොලිස් නිලදාරියා වේ..
    2010 දී වැඩ තනමකට ලක්වී 2013 ඉන් නිදොස් විය..


    2.Daya Nayak - වාර්තාගත ඝාතන ප්‍රමාණය 83

    fearedindianencounterspecialistsyouprobablydidntknowabout2_1432818263.jpg


    Encounter-Specialist-Daya-Nayak.jpg


    Daya%20Nayak%20(Rons%20B)Photo-6.jpg


    daya_nayak.jpg


    වඩාත් ජනප්‍රියම පොලිස් ඝාතන නිලදාරිය වේ..
    "Ab Tak Chhappan" , "Kagaar" , "Department" යන චිත්‍රපට සදහා ඔහුගේ චරිතය පාදක වී ඇත..
    අත්අඩංගුවට ගැනීම් 300 ක් පුරා සිදු කරන ලද බවත්, 83 කට අධික මැර කල්ලි සාමාජිකයින් ඝාතනය ඔහුගේ කාර්යන් වේ..


    3.Praful Bhosale- වාර්තාගත ඝාතන ප්‍රමාණය 83

    12sld4.jpg


    ඔහුගේ නිල ඝාතනයේ ගණන් සෑම විටම අබිරහසක් වී ඇති අතර , ඔහු සිය වෘත්තීය ජීවිතය 90 අපරාධකරුවන්ට වෙඩි තබා ඝාතනය කර ඇති බව පැවසේ..
    ඉතාමත් ඉහල මට්ටමේ විමර්ශන නිලදරියෙකු ලෙසද ප්‍රසිද්දියක් ලබා ඇත..

    Chhota Shakeel ඔහුගේ ජනප්‍රියම ගොදුර වේ.
    ඉන්දීය පාතාලය මොහුට විසාල බියක් දක්වයි.




    ඉස්සුවේ මෙතැනින්
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මුන් සිංගම් වෙන්න යනවනේ..
    එහෙමත් මිනිස්සුන්ට වෙඩි තියලා මරන්න පුළුවන් ද ? :shocked:
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මුන් සිංගම් වෙන්න යනවනේ..
    එහෙමත් මිනිස්සුන්ට වෙඩි තියලා මරන්න පුළුවන් ද ? :shocked:

    ඒක තමයි බන්
    මාර මැරිල්ලක් මරන්නේ මුන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නඩු දාලා ඕවගෙන් නිදහස් වෙනවට වඩා හොදයි ඒ වෙලාවෙම මරලා දාන එක.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට ඉන්දියාවේ මානව හිමිකම් දෙපාර්තමේන්තුවක් ,එන්ජීඕ ආයතන එහෙම නැද්ද අපේ රටේ වගේ?:shocked:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :eek: අඩෝ. උන් මාර මිනිස්සුනේ.
    :baffled: You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියාවෙ උසාවි නැද්ද, ජූරිය, නඩුකාරය... ඔක්කොම පොලිසියද.??? :lol:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    ඔය එන්කවුන්ටර් සින් එකේදී කලින් නඩු අහලා දුටු තැන වෙඩි තියන්න ඕඩර් එක දෙන සින් එකක් තියෙන්නේ මම හිතන්නේ .අපේ වගේ ආයුද පෙන්නන තියරියක් නෙමේ




    gPuCpCR.png
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18

    ඔය එන්කවුන්ටර් සින් එකේදී කලින් නඩු අහලා දුටු තැන වෙඩි තියන්න ඕඩර් එක දෙන සින් එකක් තියෙන්නේ මම හිතන්නේ .අපේ වගේ ආයුද පෙන්නන තියරියක් නෙමේ




    gPuCpCR.png

    ane manda bn therenne nhe
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ඔය එන්කවුන්ටර් සින් එකේදී කලින් නඩු අහලා දුටු තැන වෙඩි තියන්න ඕඩර් එක දෙන සින් එකක් තියෙන්නේ මම හිතන්නේ .අපේ වගේ ආයුද පෙන්නන තියරියක් නෙමේ





    gPuCpCR.png

    අහ්හ් එහෙම කේස් එකක් වෙන්න ඇති තමා :oo: