පොලිස් පැමිණිලි

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොලිස් පැමිණිලි

    යම් සිදුවීමක් සම්බන්දව වෙන පුද්ගලයෙක් අප ඉන්න ප්‍රදේශයට අයත් නොවන පොලිසියක පැමිණිල්ලක් කරලා අපට එම පොලිසියෙන් දුරකථන ඇමතුමක් දීලා කිවුවොත් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා ඒකට කට උත්තරයක් ගන්න එන්න කියලා. ඒ සදහා අප අනිවාරෙන් යන්නම ඕනෙද ? ගියේ නැත්තම් පොලීසිය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද ? අප එම කාරණාව සදහාම අප ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැමීම සිදු කලොත් කුමක්ද සිදු වෙන්නේ ( යාලුවෙකුට සිදු වූ සිදුවීමක් ගැන තොරතුරු දැන ගැනීමට )
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    යන්න ඕනි. ගියේ නැත්තම් එම පොලිස් ස්ථානයෙන් උබ ඉන්නා බලප්‍රදේශයට අයත් පොලිසියට මේ ගැන පොලිස් මැසේජ් හරහා දැනුම් දෙනවා. එතකොට උබලගේ පොලිසියෙන් ඇවිත් කියනවා විස්තරේ. එහෙම ගියේ නැත්තම් පොලිස් ස්ථානාධිපතිවරයාට බලතල තියෙනවා නියෝගයක් ගේන්න උබව ගෙන්නන්න.

    පොලිසිය ෆිට් නං, ගැටලුව පොඩි එකක් නං එතනට නොයා දුරකථන ඇමතුමකින් ශේප් වෙන්න පුළුවන්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    යන්න ඕනි. ගියේ නැත්තම් එම පොලිස් ස්ථානයෙන් උබ ඉන්නා බලප්‍රදේශයට අයත් පොලිසියට මේ ගැන පොලිස් මැසේජ් හරහා දැනුම් දෙනවා. එතකොට උබලගේ පොලිසියෙන් ඇවිත් කියනවා විස්තරේ. එහෙම ගියේ නැත්තම් පොලිස් ස්ථානාධිපතිවරයාට බලතල තියෙනවා නියෝගයක් ගේන්න උබව ගෙන්නන්න.

    පොලිසිය ෆිට් නං, ගැටලුව පොඩි එකක් නං එතනට නොයා දුරකථන ඇමතුමකින් ශේප් වෙන්න පුළුවන්.

    ගියේ නැත්තම් බලෙන් ගෙනියන්න බෑ නේද උසාවි නියෝගයක් නැතුව
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ගියේ නැත්තම් බලෙන් ගෙනියන්න බෑ නේද උසාවි නියෝගයක් නැතුව

    උසාවි නියෝගයක් ඕනි නැහැ. පොලිස් ස්ථානාධිපතිට බලතල තියෙනවා උබව හිර කරන්න.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උසාවි නියෝගයක් ඕනි නැහැ. පොලිස් ස්ථානාධිපතිට බලතල තියෙනවා උබව හිර කරන්න.

    අදුරන කොල්ලෙක් ඉන්නවා ඌ කොම්පැනි එකක අවුරුදු දෙකක් වැඩ කරලා . මුගේ etf, epf කපන්න කිවුවට කපලම නෑ. මූ එපා වෙලා මේ මාසේ නතර වෙලා. ඌ නතර වෙනකොට කොම්පැණි එකේ කලෙක්ෂන් වලින් 65ක් විතර අරගෙන නතර වෙලා තියෙන්නේ. මූට කොම්පැනි එකෙන් ඒ සල්ලි දාන්න කියලා . මූ කියලා etf, epf කැපුවේ නැති හින්දා මට ලැබෙන්න ඕනේ මුදලක් තියෙන හින්දා සල්ලි දාන්නේ නෑ කියලා. ඌ අද සෙන්ට්‍රල් බෑන්ක් බ්‍රාන්ච් එකකට ගියාම එකෙන් කිවුවලු මූට 95ක් තියෙන්න ඕනේ කියලා මේ වෙද්දී හරිනම් එකවුන්ට් එකේ . ඒ උනාට කියක් වත් දාලා නෑ කියලා

    අද ඒ කොම්පැනි එක කිට්ටුව පොලිසියෙන් කෝල් එකක් දීලා තියෙනවා මේ පොරට අර කොම්පැනි එකෙන් ඇවිත් සල්ලි වගයක් අරන් කියලා පැමිණිල්ලක් දාලා තියෙනවා ඒ හින්දා කට උත්තරයක් දෙන්න සදුදා එන්න කියලා.

    මචන් උබ නීතිමය පැත්ත ටිකක් දන්නවනම් උපදෙසක් දියන්. මූ ඉදලා හිටලා මට කතා කරන කොල්ලෙක්. මගෙන් ඇහුවා මොකද කරන්න ඕනේ කියලා. මම ඇත්තටම ඔය ඒවා දන්නේ නෑ.
     
    අත්දැකීමෙන් කියන්නේ, මේ ළමයට කියපන් ඔය කියන වෙලේට පොලිසියට යන්න කියලා. එහෙම ගියාට රිමාන්ඩ් කරන්න නැහැ.
    මම මගේ කේස් වලදී ඔහොම වෙලා පොලිසි නොගිහින් තියෙනවා. ඒත් පස්සේ මුන්ට බෝතල් අරං සලකන්න යන වියදම එක්ක බලද්දී පොලිසි ගිහිං කටඋත්තර දෙන එක ලේසියි.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අත්දැකීමෙන් කියන්නේ, මේ ළමයට කියපන් ඔය කියන වෙලේට පොලිසියට යන්න කියලා. එහෙම ගියාට රිමාන්ඩ් කරන්න නැහැ.
    මම මගේ කේස් වලදී ඔහොම වෙලා පොලිසි නොගිහින් තියෙනවා. ඒත් පස්සේ මුන්ට බෝතල් අරං සලකන්න යන වියදම එක්ක බලද්දී පොලිසි ගිහිං කටඋත්තර දෙන එක ලේසියි.

    ඌ බයේ ඉන්නේ මොකක් වෙයිද කියලා දන්නේ නැති හින්දා
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    අත්දැකීමෙන් කියන්නේ, මේ ළමයට කියපන් ඔය කියන වෙලේට පොලිසියට යන්න කියලා. එහෙම ගියාට රිමාන්ඩ් කරන්න නැහැ.
    මම මගේ කේස් වලදී ඔහොම වෙලා පොලිසි නොගිහින් තියෙනවා. ඒත් පස්සේ මුන්ට බෝතල් අරං සලකන්න යන වියදම එක්ක බලද්දී පොලිසි ගිහිං කටඋත්තර දෙන එක ලේසියි.
    :angry:
     
    • Like
    Reactions: akshalikas

    lilman

    Well-known member
  • May 10, 2009
    40,944
    54,517
    113
    Colombo
    Gattu salli apahu company ekatama denna kiyapan

    Eeta passe palayan labour department ekata.gihin seen eka kiyapan.eke inna aya irutu tika balaganivi. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,189
    67,542
    113
    අදුරන කොල්ලෙක් ඉන්නවා ඌ කොම්පැනි එකක අවුරුදු දෙකක් වැඩ කරලා . මුගේ etf, epf කපන්න කිවුවට කපලම නෑ. මූ එපා වෙලා මේ මාසේ නතර වෙලා. ඌ නතර වෙනකොට කොම්පැණි එකේ කලෙක්ෂන් වලින් 65ක් විතර අරගෙන නතර වෙලා තියෙන්නේ. මූට කොම්පැනි එකෙන් ඒ සල්ලි දාන්න කියලා . මූ කියලා etf, epf කැපුවේ නැති හින්දා මට ලැබෙන්න ඕනේ මුදලක් තියෙන හින්දා සල්ලි දාන්නේ නෑ කියලා. ඌ අද සෙන්ට්‍රල් බෑන්ක් බ්‍රාන්ච් එකකට ගියාම එකෙන් කිවුවලු මූට 95ක් තියෙන්න ඕනේ කියලා මේ වෙද්දී හරිනම් එකවුන්ට් එකේ . ඒ උනාට කියක් වත් දාලා නෑ කියලා

    අද ඒ කොම්පැනි එක කිට්ටුව පොලිසියෙන් කෝල් එකක් දීලා තියෙනවා මේ පොරට අර කොම්පැනි එකෙන් ඇවිත් සල්ලි වගයක් අරන් කියලා පැමිණිල්ලක් දාලා තියෙනවා ඒ හින්දා කට උත්තරයක් දෙන්න සදුදා එන්න කියලා.

    මචන් උබ නීතිමය පැත්ත ටිකක් දන්නවනම් උපදෙසක් දියන්. මූ ඉදලා හිටලා මට කතා කරන කොල්ලෙක්. මගෙන් ඇහුවා මොකද කරන්න ඕනේ කියලා. මම ඇත්තටම ඔය ඒවා දන්නේ නෑ.

    u hena modayek ne ban salli ussane nethuwa labour department complain kara nan okunge office eka wahanna wenawa 2 years eof etf kapala nattan.hena wandiyak ganna tibba
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Gattu salli apahu company ekatama denna kiyapan

    Eeta passe palayan labour department ekata.gihin seen eka kiyapan.eke inna aya irutu tika balaganivi. :yes:

    ඌ ටිකක් දුප්පත් මම ඔය උපදසේ දෙන්න ගිහින් අන්තිමේ මට පරිප්පු කන්න වෙයි. ඌට පොලිසියට යන්න කියනවා කාගේත්ඌ එක්ක හරි.ඌට හිතුන වැඩේ තමයි ඌ කරලා තියෙන්නේ

    u hena modayek ne ban salli ussane nethuwa labour department complain kara nan okunge office eka wahanna wenawa 2 years eof etf kapala nattan.hena wandiyak ganna tibba

    ඌ කොහොමත් මට හිතෙන්නේ ලේබර් එකේ පැමිණිල්ලක් දායි. ඒත් මම ඌට දාන්න කියන්නේ නෑ. ඔය නඩු අවුරුදු ගණන් ගිහින් මුට ලොකු ගානක් වියදම් උනොත් මට බැන බැන ඉදියි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,548
    113

    u hena modayek ne ban salli ussane nethuwa labour department complain kara nan okunge office eka wahanna wenawa 2 years eof etf kapala nattan.hena wandiyak ganna tibba

    මමත් කියන්න හිතුවේ ඕකම තමයි බං. ලංකාවේ ගොන්නු වැඩක් කරන නියම ක්‍රමය දන්නේ නැතිව වැඩ ඕක්කොම අනාගන්නවා. අනුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන එක හෙනම ඩේන්ජරස් වැඩක්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් කියන්න හිතුවේ ඕකම තමයි බං. ලංකාවේ ගොන්නු වැඩක් කරන නියම ක්‍රමය දන්නේ නැතිව වැඩ ඕක්කොම අනාගන්නවා. අනුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන එක හෙනම ඩේන්ජරස් වැඩක්

    ඌ කම්කරු එකෙන් අහලා ඒකෙන් කිවුවලු හරි නම් මේ වෙද්දී 95ක් සේරම එකතු වෙලා තියෙන්න ඕන කියලා ඒ හින්දා මූ 70ක් වගේ අරගෙන ඌ කියපු විදිහට . සදුදා පොලිසියට යයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ කම්කරු එකෙන් අහලා ඒකෙන් කිවුවලු හරි නම් මේ වෙද්දී 95ක් සේරම එකතු වෙලා තියෙන්න ඕන කියලා ඒ හින්දා මූ 70ක් වගේ අරගෙන ඌ කියපු විදිහට . සදුදා පොලිසියට යයි.

    මේක හොරකමක්. මූට සල්ලි ආපහු දීල සමථයකට එන්න කියපන්. EPF/ETF ගෙව්වෙ නෑ කියල හොරාකන්න අවසර දීල නෑ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    What has caused to him is wrong. But he cannot respond in "illegal" way to cover his damage.one wrong doing cannot be off set against another wrong doing if law is existing. He has to follow correct path first.unlesss poor fellow Will be sufer double loss
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,063
    1
    28,531
    113

    u hena modayek ne ban salli ussane nethuwa labour department complain kara nan okunge office eka wahanna wenawa 2 years eof etf kapala nattan.hena wandiyak ganna tibba

    :yes::yes::yes::yes:

    අනිවාර්යයෙන්ම කොම්පැනි එකට බර දඩයක් ගෙවන්න වෙනව වගේම ලොක්කට හිරේ යන්න වෙන්නත් පුලුවන්.

    මේ යකා කරලා තියෙන්නෙ අමු ගොං වැඩක්. ඉක්මනට ඕක settle කරල labour department එකට පැමිනිලි කරන්න කියපං. ඌට අනිව සාධාරණයක් වෙනව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සල්ලි ටික කම්පැනියේ එකවුන්ට් එකට ඩිපොසිට් කරලා ස්ලිප් එක ලඟ තියාගන්න කියන්න.කට උත්තරේ දෙන්න ලෝයර් කෙනෙක් එක්ක පොලීසියට යන්න.කම්පැනියෙන් පොලීසියට බෝතල් එහෙම දීලනම් ඌ ගියාම අත් අඩංගුවට අරන් සලකන්න පුලුවන්.ඒක නිසා ලෝයර් කෙනෙක් එක්ක යන එක හොඳයි.අන්තිමට ලේබර් ඩිපාට්මන්ට් එකේ පැමිණිල්ලක් දාන්න .
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :yes::yes::yes::yes:

    අනිවාර්යයෙන්ම කොම්පැනි එකට බර දඩයක් ගෙවන්න වෙනව වගේම ලොක්කට හිරේ යන්න වෙන්නත් පුලුවන්.

    මේ යකා කරලා තියෙන්නෙ අමු ගොං වැඩක්. ඉක්මනට ඕක settle කරල labour department එකට පැමිනිලි කරන්න කියපං. ඌට අනිව සාධාරණයක් වෙනව.

    උට මම කිවුවා සල්ලි දාලා ඉවර වෙලා ඕන නම් පැමිණිල්ලක් දාපන් කියලා ලොකුවට උපදෙස් දෙන්නේ නෑ බන්. අපිට ඕවට දිගටම පැටලෙන්න බැරි හින්දා

    සල්ලි ටික කම්පැනියේ එකවුන්ට් එකට ඩිපොසිට් කරලා ස්ලිප් එක ලඟ තියාගන්න කියන්න.කට උත්තරේ දෙන්න ලෝයර් කෙනෙක් එක්ක පොලීසියට යන්න.කම්පැනියෙන් පොලීසියට බෝතල් එහෙම දීලනම් ඌ ගියාම අත් අඩංගුවට අරන් සලකන්න පුලුවන්.ඒක නිසා ලෝයර් කෙනෙක් එක්ක යන එක හොඳයි.අන්තිමට ලේබර් ඩිපාට්මන්ට් එකේ පැමිණිල්ලක් දාන්න .

    මමත් උට මුලින්ම කිවුවේ උබ ඉස්සෙල්ලා ගිහින් ලෝයර් කෙනෙක් හම්බෙලා නීතිමය පැත්ත බලන්න කියලා. ඌ මොනවා කරයිද කියලා හරියටම දන්නේ නෑ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේක හොරකමක්. මූට සල්ලි ආපහු දීල සමථයකට එන්න කියපන්. EPF/ETF ගෙව්වෙ නෑ කියල හොරාකන්න අවසර දීල නෑ
    ඔව් මමත් කිවුවා මූ අද ලෝයර් කෙනෙක් හම්බෙන්න යනවා කිවුවා. සතියකින් දෙකකින් මේ ගැන අප්ඩේට් එකක් දාන්නම්.

    What has caused to him is wrong. But he cannot respond in "illegal" way to cover his damage.one wrong doing cannot be off set against another wrong doing if law is existing. He has to follow correct path first. unlesss poor fellow Will be sufer double loss
    :yes::yes: