පොලිස් පැමිණිලි
යම් සිදුවීමක් සම්බන්දව වෙන පුද්ගලයෙක් අප ඉන්න ප්‍රදේශයට අයත් නොවන පොලිසියක පැමිණිල්ලක් කරලා අපට එම පොලිසියෙන් දුරකථන ඇමතුමක් දීලා කිවුවොත් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා ඒකට කට උත්තරයක් ගන්න එන්න කියලා. ඒ සදහා අප අනිවාරෙන් යන්නම ඕනෙද ? ගියේ නැත්තම් පොලීසිය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද ? අප එම කාරණාව සදහාම අප ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැමීම සිදු කලොත් කුමක්ද සිදු වෙන්නේ ( යාලුවෙකුට සිදු වූ සිදුවීමක් ගැන තොරතුරු දැන ගැනීමට )