පොලිස් බල්ලගේ ලොකුකම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බලහං මහා පොලිෂ් උදේට බලන්නං කිව්වේ අරුගේ වෙරි බහිනකන් ඉඳල ඩොකා ගාවට දාල රිපෝට් ගනී බීල නෑ කියල

    ගුටි කාපු උන්ට සොන්නකාරියට බාධා කළා කියල නඩු යන්න වෙයි
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    12.gif
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බලහං මහා පොලිෂ් උදේට බලන්නං කිව්වේ අරුගේ වෙරි බහිනකන් ඉඳල ඩොකා ගාවට දාල රිපෝට් ගනී බීල නෑ කියල

    ගුටි කාපු උන්ට සොන්නකාරියට බාධා කළා කියල නඩු යන්න වෙයි
    :yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :yes::yes::yes::sorry::angry:
     
    • Like
    Reactions: rm1980

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    ඇත්තටම මිනිස්සු නීතිය අතට ගත්තට කමක් නැහැ අසාධාරණය වෙනුවෙන්
    නැත්නම් මුන් මිනුස්සුන්ගේ සල්ලිවලින් පඩි අරං මිනිස්සුන්ටම අරින ජාතියක්.
    මට නම් ඔක්කොම උන් එකයි. අනික ලක්ෂයක් ගෙවල එළියට ඇවිල්ල. ඔන්න නීතිය.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇත්තටම මිනිස්සු නීතිය අතට ගත්තට කමක් නැහැ අසාධාරණය වෙනුවෙන්
    නැත්නම් මුන් මිනුස්සුන්ගේ සල්ලිවලින් පඩි අරං මිනිස්සුන්ටම අරින ජාතියක්.
    මට නම් ඔක්කොම උන් එකයි. අනික ලක්ෂයක් ගෙවල එළියට ඇවිල්ල. ඔන්න නීතිය.

    සිරාවටම.. අර හැප්පිච්ච එකයි උගෙන් ගුටි කාපු උනුයි ඔක්කොම ඉස්පිරිතාලේ ඉන්නැද්දි මූ ලස්සනට එලියට ඇවිත්..:frown:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක