පොලිස් බල්ලෝ

randext86

Well-known member
  • Feb 24, 2009
    1,654
    1,922
    113
    Here and there
    oka pannipitiye inne
    hamadama kath ekka hari waliyak pare
    manasika rogiyek
    මචන්, ඔය කියන්නේ බොරැල්ලේ ඉඳල එන පාර හයිලෙවෙල් එකට වැටෙන හංදිය ගැනද? එකේ ඉන්නේ මූද? මම දවසක් කොට්ටාව පැත්තේ ඉඳල ඇවිල්ල බොරැල්ල පාරට හරවනකොට දැක්කේ එතන අයිනේ හිටපු බයිසිකල් කාරයෙකුට ට්‍රැෆික් පොලිස් කාරයා කනේ පාරක් ගැහුවා. බයිසිකල් කාරය පොලිස් කාරයගෙන් බාගයක් විතර සයිස් ටිකක් වයස ඩයල් එකක් වගේ දැක්කේ.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    අරූට තිබුනා ආයි කොහොම හරි නැගිටලා, වාහනයක් උඩට නැගලා පොලිස් කාරයගේ ඇගට පනින්න.
    නැත්තන් ජෝන් සිනාගේ ලොක් එක දාන්න තිබුනා. අපරාදේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    ඔතන පොලිස්කාරයා හිටියත් අහින්සක මනුස්සයෙක් හිටියත් වෙන්නේ එකම ඉරනම. එකනිසා නොසැලකිලිමත් රිය දාවනය කිසිසෙත් අනුමත කරන්න බෑ. ඒත් ඔය පොලිස් පකයලා කරන වැරදි නිසා තමා පාරෙ යන මිනිස්සු ඔය තත්වෙට පත්වෙලා තියෙන්නේ. ලොකු මිනිහෙක් දැක්කොත් දෙකට නැමිලා පුකට වදිනවා. පොඩි මිනිහෙක් අහු උනොත් කිසිම මනුස්සකමක් නැතිව නීතිත් හදලා දඩ ගහන්නේ.

    මට අන්තිමට ලියපු අසාදාරන දඩේ නිසා ඔය පොලිස් බැල්ලිගේ පුතාලා පේන්න බෑ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ඔතන පොලිස්කාරයා හිටියත් අහින්සක මනුස්සයෙක් හිටියත් වෙන්නේ එකම ඉරනම. එකනිසා නොසැලකිලිමත් රිය දාවනය කිසිසෙත් අනුමත කරන්න බෑ. ඒත් ඔය පොලිස් පකයලා කරන වැරදි නිසා තමා පාරෙ යන මිනිස්සු ඔය තත්වෙට පත්වෙලා තියෙන්නේ. ලොකු මිනිහෙක් දැක්කොත් දෙකට නැමිලා පුකට වදිනවා. පොඩි මිනිහෙක් අහු උනොත් කිසිම මනුස්සකමක් නැතිව නීතිත් හදලා දඩ ගහන්නේ.

    මට අන්තිමට ලියපු අසාදාරන දඩේ නිසා ඔය පොලිස් බැල්ලිගේ පුතාලා පේන්න බෑ.
    ඔව් බන් ඔකුන් ඇත්තටම වැරදි කරන උන් අල්ලන්නේ නැ. පොලිසියත් ලොකු හේතුවක් අනතුරු වැඩිවෙන්න. මිනිහෙක් මැරුනත් ගානක් දිලා ශේප් වෙන්න පුලුවන් මට්ටමට උන් ජරාව කනවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    ඔව් බන් ඔකුන් ඇත්තටම වැරදි කරන උන් අල්ලන්නේ නැ. පොලිසියත් ලොකු හේතුවක් අනතුරු වැඩිවෙන්න. මිනිහෙක් මැරුනත් ගානක් දිලා ශේප් වෙන්න පුලුවන් මට්ටමට උන් ජරාව කනවා.
    ඔවු බන් දඩේ ලියන්න කරපු වැරැද්ද පැහැදිලි කරගන්න ගියපුවහම උන්ට කරන්න දෙයක් නැති තැන වැරැද්ද වෙනම එකක් ලියලා උසාවි දානවා කියනවා. නැත්තම් ඌ ලියලා දෙන එක අරන් යන්නලු. බැලිගේ පුතාලාගේ නිතියක් තියේන්නේ
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඔය පොලිස් කාරයා පිස්සු පකෙක්...හැමදාම මොකක් හරි කේස් එකක් දාගන්නවා, එක්කො පාරෙ යන උන්ට සද්දෙ දානවා...මූව යට කරගෙන යන්න තිබ්බෙ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    166330281_260633225731140_8331825171687173374_o.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,195
    31,925
    113
    Arooge oluwa pitipassa waduna neda pare... me pake police karaya ta uniform anduwe kauda? Minissunta gahanna permission naha. Waradata usawi danne nathuwa hama ekama mehema gahanna giyoth minissu nikan balagena inne naha uniform galawala heluwen yawanne...
     
    • Like
    Reactions: BadBlueGenius

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,972
    113
    34
    Kalutara
    මේවාට නීතිය ක්‍රියාත්මක උනොත් තමා පුදුමේ.
    අර පහු ගිය කාලේ වීඩියෝ එකක් ප්‍රසිද්ද උනේ පාරේ හෙල්මට් නැතුව බයික් එකේ යන උන් දෙන්නෙක් අල්ලගන්න ඒ බයික් එකත් පෙරලගෙනම පොලිස් කාරයෙක් පැන්නේ පාර මැදට. හරිනම් ඒ වගේ පොලිස් කාරයොන්ට බයික් එකේ හිටපු උන් දෙන්නත් නෙලන්ඩ ඕනේ ඔන්න ඔහොම.


    Side mirror1ne wadinne bn.
    ඌ බීලද ඉදල තියෙන්නේ?
    ------ Post added on Mar 29, 2021 at 8:10 PM
    සයිඩ් මිරර් එක වදිනවා කියන්නේ බට්ටා එන්නේ පේමන්ට් එක උඩින්. ඒකයි සයිඩ් මිරර් එක වදින්නේ. නැත්තන් වදින්නේ නෑනේ.
     
    • Like
    Reactions: windows_ubuntu