මෙන්න සිද්ධිය
still you cant justify the ponna police
මෙන්න සිද්ධිය
මෙන්න සිද්ධිය
මෙන්න සිද්ධිය
මචන්, ඔය කියන්නේ බොරැල්ලේ ඉඳල එන පාර හයිලෙවෙල් එකට වැටෙන හංදිය ගැනද? එකේ ඉන්නේ මූද? මම දවසක් කොට්ටාව පැත්තේ ඉඳල ඇවිල්ල බොරැල්ල පාරට හරවනකොට දැක්කේ එතන අයිනේ හිටපු බයිසිකල් කාරයෙකුට ට්‍රැෆික් පොලිස් කාරයා කනේ පාරක් ගැහුවා. බයිසිකල් කාරය පොලිස් කාරයගෙන් බාගයක් විතර සයිස් ටිකක් වයස ඩයල් එකක් වගේ දැක්කේ.oka pannipitiye inne
hamadama kath ekka hari waliyak pare
manasika rogiyek
ඔව් බන් ඔකුන් ඇත්තටම වැරදි කරන උන් අල්ලන්නේ නැ. පොලිසියත් ලොකු හේතුවක් අනතුරු වැඩිවෙන්න. මිනිහෙක් මැරුනත් ගානක් දිලා ශේප් වෙන්න පුලුවන් මට්ටමට උන් ජරාව කනවා.ඔතන පොලිස්කාරයා හිටියත් අහින්සක මනුස්සයෙක් හිටියත් වෙන්නේ එකම ඉරනම. එකනිසා නොසැලකිලිමත් රිය දාවනය කිසිසෙත් අනුමත කරන්න බෑ. ඒත් ඔය පොලිස් පකයලා කරන වැරදි නිසා තමා පාරෙ යන මිනිස්සු ඔය තත්වෙට පත්වෙලා තියෙන්නේ. ලොකු මිනිහෙක් දැක්කොත් දෙකට නැමිලා පුකට වදිනවා. පොඩි මිනිහෙක් අහු උනොත් කිසිම මනුස්සකමක් නැතිව නීතිත් හදලා දඩ ගහන්නේ.
මට අන්තිමට ලියපු අසාදාරන දඩේ නිසා ඔය පොලිස් බැල්ලිගේ පුතාලා පේන්න බෑ.
ඔවු බන් දඩේ ලියන්න කරපු වැරැද්ද පැහැදිලි කරගන්න ගියපුවහම උන්ට කරන්න දෙයක් නැති තැන වැරැද්ද වෙනම එකක් ලියලා උසාවි දානවා කියනවා. නැත්තම් ඌ ලියලා දෙන එක අරන් යන්නලු. බැලිගේ පුතාලාගේ නිතියක් තියේන්නේඔව් බන් ඔකුන් ඇත්තටම වැරදි කරන උන් අල්ලන්නේ නැ. පොලිසියත් ලොකු හේතුවක් අනතුරු වැඩිවෙන්න. මිනිහෙක් මැරුනත් ගානක් දිලා ශේප් වෙන්න පුලුවන් මට්ටමට උන් ජරාව කනවා.
මට අන්තිමට ලියපු අසාදාරන දඩේ නිසා ඔය පොලිස් බැල්ලිගේ පුතාලා පේන්න බෑ.
පට්ට ආතල් රටක් ඕයි මේක .....දැක්කම හිනා යනවා බන්හැබැයි හිනා වෙන්න වටින්නේ නෑ
![]()





සයිඩ් මිරර් එක වදිනවා කියන්නේ බට්ටා එන්නේ පේමන්ට් එක උඩින්. ඒකයි සයිඩ් මිරර් එක වදින්නේ. නැත්තන් වදින්නේ නෑනේ.මේවාට නීතිය ක්‍රියාත්මක උනොත් තමා පුදුමේ.
අර පහු ගිය කාලේ වීඩියෝ එකක් ප්‍රසිද්ද උනේ පාරේ හෙල්මට් නැතුව බයික් එකේ යන උන් දෙන්නෙක් අල්ලගන්න ඒ බයික් එකත් පෙරලගෙනම පොලිස් කාරයෙක් පැන්නේ පාර මැදට. හරිනම් ඒ වගේ පොලිස් කාරයොන්ට බයික් එකේ හිටපු උන් දෙන්නත් නෙලන්ඩ ඕනේ ඔන්න ඔහොම.
Side mirror1ne wadinne bn.
ඌ බීලද ඉදල තියෙන්නේ?
------ Post added on Mar 29, 2021 at 8:10 PM
8 pass bai police