traffic police jarava kana ballo inne. oku gena kiyanna deyak na
Fbfocus Well-known member Nov 2, 2012 2,131 1,593 113 Mar 30, 2021 #61 traffic police jarava kana ballo inne. oku gena kiyanna deyak na
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Mar 30, 2021 #62 කොසතාපල් පුණ්‍ය සෝම ද මේ ?
shameera89 Well-known member Jun 26, 2013 16,337 12,608 113 Piliyandala Mar 30, 2021 #63 WWE ගහන්න අසාවෙන් හිටපු එකෙක් කනාවට පොලිසියට අවම ඔහොම වෙනවා හැබැයි අර නන්ද මෝටර්ස් එක ළඟ හැපිච්ච් වාහනේ නම්බර් ප්ලේට් එක ගලවන වෙලාවේ නැට්ට පශ්චාත් බාගේ මෙතන පට්ට ගේමක් දෙනවා... තරු පදක්කම් දීලා අගය කරන්න ඕනේ මේවගේ වැඩ
WWE ගහන්න අසාවෙන් හිටපු එකෙක් කනාවට පොලිසියට අවම ඔහොම වෙනවා හැබැයි අර නන්ද මෝටර්ස් එක ළඟ හැපිච්ච් වාහනේ නම්බර් ප්ලේට් එක ගලවන වෙලාවේ නැට්ට පශ්චාත් බාගේ මෙතන පට්ට ගේමක් දෙනවා... තරු පදක්කම් දීලා අගය කරන්න ඕනේ මේවගේ වැඩ
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Mar 30, 2021 #64 Lankawe inne hena gotrika minissu. Gutukapu eka nemeyi. Ara police karayawa nagittawanna yanne.
K kokis123456 Well-known member Sep 22, 2017 421 316 63 Mar 30, 2021 #65 randext86 said: මචන්, ඔය කියන්නේ බොරැල්ලේ ඉඳල එන පාර හයිලෙවෙල් එකට වැටෙන හංදිය ගැනද? එකේ ඉන්නේ මූද? මම දවසක් කොට්ටාව පැත්තේ ඉඳල ඇවිල්ල බොරැල්ල පාරට හරවනකොට දැක්කේ එතන අයිනේ හිටපු බයිසිකල් කාරයෙකුට ට්‍රැෆික් පොලිස් කාරයා කනේ පාරක් ගැහුවා. බයිසිකල් කාරය පොලිස් කාරයගෙන් බාගයක් විතර සයිස් ටිකක් වයස ඩයල් එකක් වගේ දැක්කේ. Click to expand... ow ow u thamai kariyek u
randext86 said: මචන්, ඔය කියන්නේ බොරැල්ලේ ඉඳල එන පාර හයිලෙවෙල් එකට වැටෙන හංදිය ගැනද? එකේ ඉන්නේ මූද? මම දවසක් කොට්ටාව පැත්තේ ඉඳල ඇවිල්ල බොරැල්ල පාරට හරවනකොට දැක්කේ එතන අයිනේ හිටපු බයිසිකල් කාරයෙකුට ට්‍රැෆික් පොලිස් කාරයා කනේ පාරක් ගැහුවා. බයිසිකල් කාරය පොලිස් කාරයගෙන් බාගයක් විතර සයිස් ටිකක් වයස ඩයල් එකක් වගේ දැක්කේ. Click to expand... ow ow u thamai kariyek u
W wasantha99 Well-known member Jan 2, 2018 4,751 1,491 113 Mar 30, 2021 #66 beela thiya mokak wunath waraddata haeri daduwamak nodee uniform ekak ada gaththa ekek mehema gahanne komada civil minissunta. nikan ahinsaka minissuntath me police sakkiio gahanne ohoma thama. Reactions: windows_ubuntu, Error365!, icepack and 1 other person
beela thiya mokak wunath waraddata haeri daduwamak nodee uniform ekak ada gaththa ekek mehema gahanne komada civil minissunta. nikan ahinsaka minissuntath me police sakkiio gahanne ohoma thama.
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Mar 30, 2021 #67 wasantha99 said: beela thiya mokak wunath waraddata haeri daduwamak nodee uniform ekak ada gaththa ekek mehema gahanne komada civil minissunta. nikan ahinsaka minissuntath me police sakkiio gahanne ohoma thama. Click to expand... Ita passe kiyanawa UN eka aramalu mehrmalu. Oka thibune natnam me rata me widiyatawat tiyenne naha. Reactions: windows_ubuntu
wasantha99 said: beela thiya mokak wunath waraddata haeri daduwamak nodee uniform ekak ada gaththa ekek mehema gahanne komada civil minissunta. nikan ahinsaka minissuntath me police sakkiio gahanne ohoma thama. Click to expand... Ita passe kiyanawa UN eka aramalu mehrmalu. Oka thibune natnam me rata me widiyatawat tiyenne naha.
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Mar 30, 2021 #68 save human rights in Sri Lanka Reactions: windows_ubuntu
lovethebomb Well-known member Apr 18, 2015 4,730 9,052 113 Mar 30, 2021 #69 පට්ට වැරදි හැසිරීමක්. ටික වෙලාවකට කලින් ද'රෙන නිව්ස් බැලුව. ඔය නිව්ස් එකෙන් ඕපන් කලා විතරක් නෙවේ කාලෙකට පස්සෙ වැරැද්දක් කරපු පොලිස් නිලධාරියෙක් ගෙ නමක් කීප වතාවක්ම පැහැදිලිව කියනවත් ඇහුන.
පට්ට වැරදි හැසිරීමක්. ටික වෙලාවකට කලින් ද'රෙන නිව්ස් බැලුව. ඔය නිව්ස් එකෙන් ඕපන් කලා විතරක් නෙවේ කාලෙකට පස්සෙ වැරැද්දක් කරපු පොලිස් නිලධාරියෙක් ගෙ නමක් කීප වතාවක්ම පැහැදිලිව කියනවත් ඇහුන.