පොලිස් බල්ලෝ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    WWE ගහන්න අසාවෙන් හිටපු එකෙක් කනාවට පොලිසියට අවම ඔහොම වෙනවා

    හැබැයි අර නන්ද මෝටර්ස් එක ළඟ හැපිච්ච් වාහනේ නම්බර් ප්ලේට් එක ගලවන වෙලාවේ නැට්ට පශ්චාත් බාගේ

    මෙතන පට්ට ගේමක් දෙනවා... තරු පදක්කම් දීලා අගය කරන්න ඕනේ මේවගේ වැඩ
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    මචන්, ඔය කියන්නේ බොරැල්ලේ ඉඳල එන පාර හයිලෙවෙල් එකට වැටෙන හංදිය ගැනද? එකේ ඉන්නේ මූද? මම දවසක් කොට්ටාව පැත්තේ ඉඳල ඇවිල්ල බොරැල්ල පාරට හරවනකොට දැක්කේ එතන අයිනේ හිටපු බයිසිකල් කාරයෙකුට ට්‍රැෆික් පොලිස් කාරයා කනේ පාරක් ගැහුවා. බයිසිකල් කාරය පොලිස් කාරයගෙන් බාගයක් විතර සයිස් ටිකක් වයස ඩයල් එකක් වගේ දැක්කේ.
    ow ow u thamai
    kariyek u
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    beela thiya mokak wunath waraddata haeri daduwamak nodee uniform ekak ada gaththa ekek mehema gahanne komada civil minissunta. nikan ahinsaka minissuntath me police sakkiio gahanne ohoma thama.
    Ita passe kiyanawa UN eka aramalu mehrmalu.
    Oka thibune natnam me rata me widiyatawat tiyenne naha.
     
    • Like
    Reactions: windows_ubuntu

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,052
    113
    පට්ට වැරදි හැසිරීමක්.

    ටික වෙලාවකට කලින් ද'රෙන නිව්ස් බැලුව. ඔය නිව්ස් එකෙන් ඕපන් කලා විතරක් නෙවේ කාලෙකට පස්සෙ වැරැද්දක් කරපු පොලිස් නිලධාරියෙක් ගෙ නමක් කීප වතාවක්ම පැහැදිලිව කියනවත් ඇහුන.