පොලිස් මාධ්‍යය ප්‍රකාශක මීම් කලෙක්ෂන්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතාලියේ ඉන්න එවුන් නම් මේ දවස් වල මෙතුමව පට්ට ගහනවා. බුරුවා, බල්ලා කියලා බනින්නේ. ඉතාලියේ තත්වය ගෑන බොරු කිව්වලු. ඉතාලිය එහෙම හිගන රටක් නෙමේලු. මිනිස්සු ගෑන බලනවාලු, මිනී නිකන් වලලන්නේ නෑලු, හොදට ගවුරව සහිතවලු කරන්නේ. මේ මනුස්සයා බොරු හෝ ඈත්ත හෝ ඉතාලිය ගෑන කියන්නේ ලන්කාවේ මිනිස්සුන්ට වෙන්න පුලුවන් දේ පහදලා දෙන්න. මූ පට්ට ගේමක් දෙන්නේ මේ දවස් වල. නිදා ගන්නෙම නෑ වගේ.

    එච්චර මහන්සි වෙලත් බුවා ඔය ගානට කතා කරන එකත් ලොකු දෙයක්. රට ගෑන හෑගීමක් තියෙන තමන්ගේ රාජකාරිය කෑපවීමෙන් කරන මනුස්සයෙක්. වටින කෙනෙක්.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    ඉතාලියේ ඉන්න එවුන් නම් මේ දවස් වල මෙතුමව පට්ට ගහනවා. බුරුවා, බල්ලා කියලා බනින්නේ. ඉතාලියේ තත්වය ගෑන බොරු කිව්වලු. ඉතාලිය එහෙම හිගන රටක් නෙමේලු. මිනිස්සු ගෑන බලනවාලු, මිනී නිකන් වලලන්නේ නෑලු, හොදට ගවුරව සහිතවලු කරන්නේ. මේ මනුස්සයා බොරු හෝ ඈත්ත හෝ ඉතාලිය ගෑන කියන්නේ ලන්කාවේ මිනිස්සුන්ට වෙන්න පුලුවන් දේ පහදලා දෙන්න. මූ පට්ට ගේමක් දෙන්නේ මේ දවස් වල. නිදා ගන්නෙම නෑ වගේ.

    එච්චර මහන්සි වෙලත් බුවා ඔය ගානට කතා කරන එකත් ලොකු දෙයක්. රට ගෑන හෑගීමක් තියෙන තමන්ගේ රාජකාරිය කෑපවීමෙන් කරන මනුස්සයෙක්. වටින කෙනෙක්.

    සිරාවටම පොර හෙන වැඩ ගොඩක් කරනවා....Respect
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ඉතාලියේ ඉන්න එවුන් නම් මේ දවස් වල මෙතුමව පට්ට ගහනවා. බුරුවා, බල්ලා කියලා බනින්නේ. ඉතාලියේ තත්වය ගෑන බොරු කිව්වලු. ඉතාලිය එහෙම හිගන රටක් නෙමේලු. මිනිස්සු ගෑන බලනවාලු, මිනී නිකන් වලලන්නේ නෑලු, හොදට ගවුරව සහිතවලු කරන්නේ. මේ මනුස්සයා බොරු හෝ ඈත්ත හෝ ඉතාලිය ගෑන කියන්නේ ලන්කාවේ මිනිස්සුන්ට වෙන්න පුලුවන් දේ පහදලා දෙන්න. මූ පට්ට ගේමක් දෙන්නේ මේ දවස් වල. නිදා ගන්නෙම නෑ වගේ.

    එච්චර මහන්සි වෙලත් බුවා ඔය ගානට කතා කරන එකත් ලොකු දෙයක්. රට ගෑන හෑගීමක් තියෙන තමන්ගේ රාජකාරිය කෑපවීමෙන් කරන මනුස්සයෙක්. වටින කෙනෙක්.

    sahathika aththa machan.. me manussayath mechchara kiayawanne athal ekata neweine.. uge paula vitharak beragannath newei.. api hamadenaama wenuwen..
    mama nam kiyanne oya ithaliye idan ape minissunta banina wesige puthalawa ratenuth ban karanna ona..
    ape minissunta rata wenuwen thamange yuthukama hariyata karana minissunge watinaakamak danenne hari aduwen.
     
    Last edited: