පොලිස් රිපෝට්

mdj777

Member
Oct 24, 2016
10
1
3
මචං මගෙ ජාතික හැදුනුම්පත නැතිවෙලා සතියක් වෙනව,තාම පොලිසියෙ පැමිනිල්ලක් දැම්මෙ නෑ.
අද ලියුමක් ඇවිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාලයෙන් කොරියන් විභාගය සමත් නිසා වෙබ් එකේ දින අලුත් කරන්න පොලිස් රිපෝට් එකක් ගේන්න කියල.
ඉක්මනින් පොලිස් රිපොට් එක ගන්න බැරිවෙයිද..දන්න කෙනෙක් කරුනාකරල විස්තර කියන්න.