පොලිස් රිපෝර්ට්

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    පොලිස් රිපෝර්ට්

    දන්න කෙනෙක් කියපල්ලා කොහොමද පොලීසියට ගිහිල්ලා පොලිස් රිපෝර්ට් එකක් ගන්න විදිහ.

    දවස් කීයක් යනවද?
    ගාන කීයද?

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබේ ID Copy එකක් අරන් පලයන්.පොලිස් වාර්තාවක් ගන්න හේතුව කියන්න මොකක් හරි ලියුමක් තියනවනම් එකෙත් කොපියක් අරන් පලයන්.සල්ලි ගන්නෙ නෑ.සතියක් විතර යනව.ඇගිලි සලකුනු,ලප,කැලැල්,දද,කුශ්ඨ ඔක්කොම බලනව දැන්
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    උබේ ID Copy එකක් අරන් පලයන්.පොලිස් වාර්තාවක් ගන්න හේතුව කියන්න මොකක් හරි ලියුමක් තියනවනම් එකෙත් කොපියක් අරන් පලයන්.සල්ලි ගන්නෙ නෑ.සතියක් විතර යනව.ඇගිලි සලකුනු,ලප,කැලැල්,දද,කුශ්ඨ ඔක්කොම බලනව දැන්

    thanks rep kollo