පොලිස් ලොක්කා - කාක්කා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපෝ නොදකින්...:growl:
    ඕකනේ ඉතින් මුං ගුටි කන්නේ...
    අර ඩ්‍රයිවර් නිකන් හරි පාතල සීන් වලට සම්බන්ධ එකෙක්නම් ඉතින් පොලිස් කාරයාට පස්සෙ ගේමක් සෙට් කරනවා...:no:

    මතකනේ පහුගිය දවස් වල එක දිගට ට්‍රැෆික් පොලිස් කාරයොන්ට ෂොට් එක හම්බ උන හැටි...:oo:

    ලංකාවෙ පොලීසියනම් ගන්නම දෙයක් නෑ..
    පැමිණිල්ල දාන්න යන එකා අපරාධකාරයට වැඩිය බයෙන් ඇතුළට යන්න ඕනේ...
    :frown:
     
    AnuradhaRa

    Well-known member
  • අපෝ නොදකින්...:growl:
    ඕකනේ ඉතින් මුං ගුටි කන්නේ...
    අර ඩ්‍රයිවර් නිකන් හරි පාතල සීන් වලට සම්බන්ධ එකෙක්නම් ඉතින් පොලිස් කාරයාට පස්සෙ ගේමක් සෙට් කරනවා...:no:

    මතකනේ පහුගිය දවස් වල එක දිගට ට්‍රැෆික් පොලිස් කාරයොන්ට ෂොට් එක හම්බ උන හැටි...:oo:

    ලංකාවෙ පොලීසියනම් ගන්නම දෙයක් නෑ..
    පැමිණිල්ල දාන්න යන එකා අපරාධකාරයට වැඩිය බයෙන් ඇතුළට යන්න ඕනේ...
    :frown:

    :yes:
    ලොකු කමෙන්ට් එකක් නිසා rep 7+
     
    Sep 16, 2015
    33
    9
    0
    මොකක්ද බං මේ සීන් එක? වීඩියෝ එකේ ඉන්න පොලිස් නිලධාරියා (ට්‍රැෆික් OIC වෙන්න ඕනි) කරන්නේ අර කලින් නිලධාරියා ගත්තයි කියන 7,000 ආයේ දෙන එක නේද? (මේ 7,000 අරං තියෙන්නේ ඔය වීඩියෝ එකේ ඉන්න කෙනා නෙමෙයි, එයාගේ යටතේ වැඩ කරන වෙන නිලධාරියෙක් වෙන්න ඕනි) ඊට පස්සේ OIC අන්තිමට කියන්නේ අල්ලස් විදියට සල්ලි ගත්තු නිලධාරියට දඩුවම් දෙනවා, එයාව යාපනයට හරි මාරු කරවනවා කියලා නේද? මට නං එහෙම දෙයක් පෙනුනේ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    12004115_10207336860123390_4403515294479585044_n.jpg