පොලිස් වාර්තා

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    අපේ ගෙදරට උඩ ගෙදර කෙනා ප්ලෑන් එකේ තියෙන විදියට පාර ගන්නෙ නැතුව අපේ වත්ත මැදින් ඌට ඕනෙ තැනකින් පාරක් ගන්න යනවා. තාත්තලා එක්ක ඌ හොදට ම වලි. මම එලියට බැහැලා පොරට පටාස් ගල කන පුරවල එකක් දුන්නා. ඌයි උගෙ යාළුවයි මාරු වෙලා ගියා. ඌ එදා හවස ම අත කපගෙන හොස්පිට්ල් එකට අඩ්මිට් වෙලා. මම කැපුව කියල තමයි කියන්නෙ. මම ඒක ආරංචි උන ගමන් ම ලොකු තාත්තලගෙ දිහා ආවා. ඒකට මොකක් උණාද කියල හරියට දන්නෙ නෑ මම. රෝහල් පොලිසියෙන් මේක අදාල පොලිස් කොට්ඨාසයට පැමිණිලි කරනව නම් මට මේක කචල් වෙයි ද වීසා ගන්න පොලිස් සහතිකයක් ගන්න ගියා ම එහෙම?
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇන්ට්‍රි දැම්මට පොලිස් රිපෝර්ට් එකට කෙල වෙන්නේ නෑ... උසාවි දාල වරද කරු උනොත් , වරෙන්තු නිකුත් කලොත් තමා
     
    • Like
    Reactions: Randulaya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඇන්ට්‍රි දැම්මට පොලිස් රිපෝර්ට් එකට කෙල වෙන්නේ නෑ... උසාවි දාල වරද කරු උනොත් , වරෙන්තු නිකුත් කලොත් තමා
    පොලිසියේ පැමිණිල්ලක් විභාග උනොත් ප්‍රශ්නයක් වෙනව ද
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,832
    113
    Complain ekak damma kiyala record ekata yanne na. Eelanga sarewat meeharakek wage hasirenne natuwa law eken gema dipan. Minihikta gahanwa kiyanne film wala wage nemei, loku waraddak