අපේ ගෙදරට උඩ ගෙදර කෙනා ප්ලෑන් එකේ තියෙන විදියට පාර ගන්නෙ නැතුව අපේ වත්ත මැදින් ඌට ඕනෙ තැනකින් පාරක් ගන්න යනවා. තාත්තලා එක්ක ඌ හොදට ම වලි. මම එලියට බැහැලා පොරට පටාස් ගල කන පුරවල එකක් දුන්නා. ඌයි උගෙ යාළුවයි මාරු වෙලා ගියා. ඌ එදා හවස ම අත කපගෙන හොස්පිට්ල් එකට අඩ්මිට් වෙලා. මම කැපුව කියල තමයි කියන්නෙ. මම ඒක ආරංචි උන ගමන් ම ලොකු තාත්තලගෙ දිහා ආවා. ඒකට මොකක් උණාද කියල හරියට දන්නෙ නෑ මම. රෝහල් පොලිසියෙන් මේක අදාල පොලිස් කොට්ඨාසයට පැමිණිලි කරනව නම් මට මේක කචල් වෙයි ද වීසා ගන්න පොලිස් සහතිකයක් ගන්න ගියා ම එහෙම?