පොලිස් වෙඩි පහරට ලක්වූ කලාපයේ තරුණයා මරු&#3495

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොලිස් වෙඩි පහරට ලක්වූ කලාපයේ තරුණයා මරු&#3495

    කටුනායක විරෝධතාවයේදී පොලීස් වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලබා සිටි රොෂේන් චානක නැමැති ‍සේවකයා මීට ස්වල්ප මොහොතකට පෙර මිය ගිය බව රාගම රෝහල් බලධාරීන් ඔහුගේ ඥාතීන්ට දැනුම්දී තිබේ.

    21 හැවිරිදි මොහු මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ එච්.එස්. ස්ටීල් ආයතනයේ ‍සේවය කරමින් සිට ඇත. ඔහු සේවයට පැමිණ ඇත්තේ මීට මාස 4කට පමණ පෙරය.

    පෙරේදා පැවැති විරෝධතාවයේදී පොලීසිය තැබූ වෙඩි පහරක් තරුණයාගේ උකුල් ඇටය ප්‍රදේශයට වැදී ඇත. එම ප්‍රහාරයෙන් ඔහුගේ පාදයට රුධිරය සපයන ධමනියකට හානි වී තිබීම හේතුවෙන් පාදයක් කපා ඉවත් කිරිමට වෛද්‍යවරුන් කටයුතු කළේය.

    කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු ලබා නොදෙන ලෙස පොලීසිය රෝහල් කාර්ය මණ්ඩලයට බලපෑම් කරමින් තිබෙන බවද වාර්තාවේ.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Police karayanta dan ithin sorry.com thamai , katunayake 18 kanuwe duty hitiya police couple ekakata pani berenna deela thibba , aye katunayake heenatiyana paththe police kaarayekwa kapala marala thibba , hoda wade okunta karapu balu wadeta , companies athulatath panala lamainta hodatama gahala thibba thawa comapnies wala depala walatath dadi alahbani karala thibba .....denna one police karainta ata mungata wenna.....:frown::frown::frown::growl::growl::growl::growl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මම නම් කියන්නේ ඒ සිද්ධියේ දී වැරදියට වැඩ කරපු පොලිසියේ හැම වේ*ගේ පුතාටම හෙනම ගහපන්...උන්ගේ ළමයි අබ්බගාත වෙයන්........පොලීසියේ ජරා වැඩ වලින් වන්දි ගෙවන්නේ තරුණ ජීවිත..............
    :(:(:(:(:(
    රොෂේන් උඹට නිවන් සුව!!!!!
    උඹ ගතින් මැරැනට සිතින් අපි ලග........
     
    Last edited by a moderator:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Police karayanta dan ithin sorry.com thamai , katunayake 18 kanuwe duty hitiya police couple ekakata pani berenna deela thibba , aye katunayake heenatiyana paththe police kaarayekwa kapala marala thibba , hoda wade okunta karapu balu wadeta , companies athulatath panala lamainta hodatama gahala thibba thawa comapnies wala depala walatath dadi alahbani karala thibba .....denna one police karainta ata mungata wenna.....:frown::frown::frown::growl::growl::growl::growl:

    මචන් පොලීසියෙ පොඩ්ඩො ඇත්තටම කිව්වොත් ගෙවන්නෙ ලොක්කන්ගෙ පවු. උන්ට ඉහලින් එන ඕනම අණක් පිලිපදිනවා. හෙන ගහන්න ඕන මේ සිද්ධියට සම්බන්ධ නියෝග දීපු කාලකන්නි බල්ලන්ට. ආණ්ඩුව මේ සිද්ධියෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.ජන බලයට එරෙහි වෙන්න මොන ලොක්කටවත් බෑ:angry::angry:
    රොශේන් සොයුර ඔබට නිවන් සුව !!! :dull::dull::dull:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම නම් කියන්නේ ඒ සිද්ධියේ දී වැරදියට වැඩ කරපු පොලිසියේ හැම වේසිගේ පුතාටම හෙනම ගහපන්...උන්ගේ ළමයි අබ්බගාත වෙයන්........පොලීසියේ ජරා වැඩ වලින් වන්දි ගෙවන්නේ තරුණ ජීවිත..............
    :(:(:(:(:(
    රොෂේන් උඹට නිවන් සුව!!!!!
    උඹ ගතින් මැරැනට සිතින් අපි ලග........

    ඔව් බන් කොච්චර සිහින කන්දරාවක් තියෙන්න ඇති ද ඒ කොල්ලට .වයසත් 21 යි.දුකම තමයි
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    Kari aanduve veda thamai meva. thava issarahata meeta vada deval ahanna dakinna labei, aasiyave aashcharyata thamai me kattiyama ekathu vela yanne. ane huke, kari aanduva me thanata genna chande deepu pakkunta gahanna oni issella
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේ ලමයා දිවි පිදුවේ අපි වෙනුවෙන්..මගුලේ පැන්සන් එක නතර කරන්න.කාලකන්නි පොලිස් බල්ලො. මුන්ට වෙඩි තියන්න කලින් කොච්චර දේවල් තියනවාද කරන්න. කදුලු ගෑස්,රබර් උන්ඩ, ජල ප්‍රහාර, අහසට වෙඩි තියන්න.කාලකන්නි හැත්ත. මුන්ගේ තුවක්කු ටිල ගන්න තියෙන්නේ
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    maha raja ge account ekatane hema hoda deyak unath daganne... me karapu deta u waga kiyanna one.... moko un thama police unwa hema paraha wedetama use karanne....

    shoot karapu ekata hena hahapan... ita order eka dunna ekata hena gahapan... uta order eka dunna ekata hena gahapan... okoma giyama mula kawda kiyala therei
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    Roshen.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තිරිසන් පොලිස් කාරයන්ටත් උන්ට නියෝග දෙන පරයන්ටත් සාප වේවා! සාප වේවා!! සාප වේවා!!!
     

    Similar threads