පොලිස් හමුදා මචංලා මේක අහපං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පොලිසියේ හමුදාවෙ මචංලා... උඹලාගෙ අතේ තියන ඔය තුවක්කු බටේ ඉහළින් අණ කරාම පත්තු කරන්න උඹලා බැඳිලා ඉන්නවා තමයි... ඒත් තුවක්කු බටේ පත්තු කරන්නෙ උඹනේ... ඒක පත්තු කරන උඹට මොලයක් කියලා එකක් තියනවානෙ...පොඩ්ඩක් පත්තු කරන්න කලින් මොලේ කල්පනා කරලා පොඩ්ඩක් හිතපං ඒ උන්ඩ කොහේ ගිහින් වදීවි ද?...උබ වගේම තව එකෙක්ගෙ හදවත පසාරු කරගෙන යන්න පුළුවන් ඒ උණ්ඩවලට.... උටත් උඹට වගේම දරුවෙක් ගෑනියෙක් ඉන්න පුළුවන්.... උගේ අම්මා තාත්තාත් උඹේ අම්මා තාත්තා වගේම උගේ මිනිය බදාගෙන අඬාවී... උඹ ජීවතේ ගැට ගහගන්න මහන්සි වෙනවා වගේම ඌත් ජීවිතේ ගැට ගහගන්න මහන්සි වෙන එකෙක් ...ඇයි ඌ උඹෙන් වෙඩි කන්න උඹේ තුවක්කු කට ඉස්සරහ පෙනී හිටියේ... උඹටත් බලපාන ඌටත් බලපාන බඩු මිල වැඩි වීමට විරුද්ධව ...උගේ තාත්තා වගේම උඹේ තාත්තාත් ගෑස් පෝලිම්වල කලන්තෙ දානවට තියන අකමැත්තට...ඌට වෙඩි තියන්න උඹට අණ දුන්න එකා ඉන්නවා ද ගෑස් පෝලිමේ?...ඒ අණ දෙන එකාටත් ඉහළින් ඉඳන් අණ දෙන උඹට නොපෙනන එකා ඉන්නවා ද ගෑස් පෝලිම් වල?... උඹ ඔය එල්ලන් ඉන්න තුවක්කු බටෙන් කරන්නෙ රට රකින එක නම් ...රට කියන්නෙ මොකක් ද?....උඹේ තුවක්කු බටෙන් වෙඩි කන්න නියමිත උඹට හඬ නගන්න බැරි උඹේ ප්‍රශ්නය වෙනුවෙනුත් කතා කරන එකාටද රට කියන්නෙ ?...නැත්තං ඌට කොකා ගස්සන්න උඹට අණ කරන එකාටත් ඉහළින් ඉඳන් අණ කරන උඹට නොපෙනෙන එකාට ද රට කියන්නෙ ?....රට මේ වැටිලා තියන විනාසයට වගකියන්න ඕනෙ උඹවත් ඔය උඹෙන් වෙඩි කන්න නියමිත උඹේ ඉස්සරහ උඹ වෙනුවෙන් හඬ නගන කෙනාවත් නොවන බව උඹ හොඳාකාරවම දන්නවා නෙ... උබ තුවක්කුවකින් වෙඩි තියන්න ඉගෙන ගෙන තියනවා නම්... ඕකෙ කොකා ගස්සන එක හරි ලේසියි...ඒකෙන් කොයිතරම් ලොකු හානියක් උනත් ඒක ක්‍රියාත්මක කරන්න හරිම ලේසියි...අමාරු ඕක පත්තු නොකර ඉන්න එකයි...පත්තු වෙන ආයුධයක් ඇඟේ බැඳගෙන පත්තු නොකර ඉන්න එකයි අමාරුම...පත්තු වෙන ආයුධයක් අතේ නැති මිනිහෙක්ට ඕක පත්තු කරන්න කොච්චර ලේසි ද බං...උඹ ඉන්නෙ ඒ ලේසි වැඩේ කරන්න ද?...උඹට මොලයක් කියලා එකක් දීලා තියෙන්නෙ එතකොට මොකට ද?...ඉහළින් අණ දුන්න පලියට මොලේ කල්පනා නොකර වෙඩි තියනවා නම් උඹලාට කියන්න වෙන්නෙ...කුලියට මිනීමරණ උන් කියලා ...කුලියට මිනී මරණ එවුනුත් සේවය කරන්නෙ තමන්ට කුලිය ගෙවන එකාට..උඹට කුලිය ගෙවන්නෙ අපි...ඒකත් හැමතිස්සෙම අමතක නොකර මතක තියාගනින්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ බේරුවල, වෙඩි තියල නෙමේ අඩුම පොලිසියෙන්වත් නැ..

    ------ Post added on Apr 20, 2022 at 2:15 PM

    ------ Post added on Apr 20, 2022 at 2:22 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    rajiv-gandhi-attacker-7591.jpg
     
    • Like
    Reactions: HKavinda

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ බේරුවල, වෙඩි තියල නෙමේ අඩුම පොලිසියෙන්වත් නැ..

    ------ Post added on Apr 20, 2022 at 2:15 PM

    ------ Post added on Apr 20, 2022 at 2:22 PM

    පොහොට්ටුවෙ උන් ඔය කරන්නෙ IMF එකේ සීන් එක අවුල් කරන්න. රාජපස්සලා IMF යන්න කැමති නැහැ හොරා කන්න බැරි නිසා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටිකකට කලින් කොමර්ෂල් එකට ගියා වැඩකට.
    කවුන්ටරේ පෝලිමේ ඉන්නේ නැතිව ඉස්සරහට ආව පොලිසියේ කෙනාට පෝලිමේ එන්න කිවා.
    කවුන්ටර් එකේ හිටිය කොල්ල.

    මිනිස්සු මලෙන් වගේ ඉන්නේ නම්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,380
    8,548
    113
    රූකඩ රාජ්ජේ
    පොලිසියේ හමුදාවෙ මචංලා... උඹලාගෙ අතේ තියන
    අරගල කරන උන්ටත් කීවා නම් හොදයි නේද පොදු දේපල විනාශ නොකර , පාරේ යන වාහන විනාශ නොකර, මිනිස්සු පාරේ රස්තියාදු නොකර කරන අරගලයක් කරගන්න කියලා ?
     
    • Like
    Reactions: elajani

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අරගල කරන උන්ටත් කීවා නම් හොදයි නේද පොදු දේපල විනාශ නොකර , පාරේ යන වාහන විනාශ නොකර, මිනිස්සු පාරේ රස්තියාදු නොකර කරන අරගලයක් කරගන්න කියලා ?

    පොලිසියටත් කියමු මිනිස්සු ඉන්න තැනට ඇවිල්ල ගිනි තියන්නයි ගල් ගහන්නයි එපා කියල. හිගන පොලිස් හැත්ත
     
    • Like
    Reactions: sriyasas

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අරගල කරන උන්ටත් කීවා නම් හොදයි නේද පොදු දේපල විනාශ නොකර , පාරේ යන වාහන විනාශ නොකර, මිනිස්සු පාරේ රස්තියාදු නොකර කරන අරගලයක් කරගන්න කියලා ?
    :yes::yes::yes:එතකොට මිනිස්සුන්ගෙන් පොලිසියට කරදරයකුත් නෑ පොලිසියෙන් මිනිස්සුන්ට කරදරයකුත් නෑ
     
    • Like
    Reactions: KDH

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ටිකකට කලින් කොමර්ෂල් එකට ගියා වැඩකට.
    කවුන්ටරේ පෝලිමේ ඉන්නේ නැතිව ඉස්සරහට ආව පොලිසියේ කෙනාට පෝලිමේ එන්න කිවා.
    කවුන්ටර් එකේ හිටිය කොල්ල.

    මිනිස්සු මලෙන් වගේ ඉන්නේ නම්.

    ආයෙත් අහලා.
     
    • Like
    Reactions: lasankandy

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    පොලිසියේ හමුදාවෙ මචංලා... උඹලාගෙ අතේ තියන ඔය තුවක්කු බටේ ඉහළින් අණ කරාම පත්තු කරන්න උඹලා බැඳිලා ඉන්නවා තමයි... ඒත් තුවක්කු බටේ පත්තු කරන්නෙ උඹනේ... ඒක පත්තු කරන උඹට මොලයක් කියලා එකක් තියනවානෙ...පොඩ්ඩක් පත්තු කරන්න කලින් මොලේ කල්පනා කරලා පොඩ්ඩක් හිතපං ඒ උන්ඩ කොහේ ගිහින් වදීවි ද?...උබ වගේම තව එකෙක්ගෙ හදවත පසාරු කරගෙන යන්න පුළුවන් ඒ උණ්ඩවලට.... උටත් උඹට වගේම දරුවෙක් ගෑනියෙක් ඉන්න පුළුවන්.... උගේ අම්මා තාත්තාත් උඹේ අම්මා තාත්තා වගේම උගේ මිනිය බදාගෙන අඬාවී... උඹ ජීවතේ ගැට ගහගන්න මහන්සි වෙනවා වගේම ඌත් ජීවිතේ ගැට ගහගන්න මහන්සි වෙන එකෙක් ...ඇයි ඌ උඹෙන් වෙඩි කන්න උඹේ තුවක්කු කට ඉස්සරහ පෙනී හිටියේ... උඹටත් බලපාන ඌටත් බලපාන බඩු මිල වැඩි වීමට විරුද්ධව ...උගේ තාත්තා වගේම උඹේ තාත්තාත් ගෑස් පෝලිම්වල කලන්තෙ දානවට තියන අකමැත්තට...ඌට වෙඩි තියන්න උඹට අණ දුන්න එකා ඉන්නවා ද ගෑස් පෝලිමේ?...ඒ අණ දෙන එකාටත් ඉහළින් ඉඳන් අණ දෙන උඹට නොපෙනන එකා ඉන්නවා ද ගෑස් පෝලිම් වල?... උඹ ඔය එල්ලන් ඉන්න තුවක්කු බටෙන් කරන්නෙ රට රකින එක නම් ...රට කියන්නෙ මොකක් ද?....උඹේ තුවක්කු බටෙන් වෙඩි කන්න නියමිත උඹට හඬ නගන්න බැරි උඹේ ප්‍රශ්නය වෙනුවෙනුත් කතා කරන එකාටද රට කියන්නෙ ?...නැත්තං ඌට කොකා ගස්සන්න උඹට අණ කරන එකාටත් ඉහළින් ඉඳන් අණ කරන උඹට නොපෙනෙන එකාට ද රට කියන්නෙ ?....රට මේ වැටිලා තියන විනාසයට වගකියන්න ඕනෙ උඹවත් ඔය උඹෙන් වෙඩි කන්න නියමිත උඹේ ඉස්සරහ උඹ වෙනුවෙන් හඬ නගන කෙනාවත් නොවන බව උඹ හොඳාකාරවම දන්නවා නෙ... උබ තුවක්කුවකින් වෙඩි තියන්න ඉගෙන ගෙන තියනවා නම්... ඕකෙ කොකා ගස්සන එක හරි ලේසියි...ඒකෙන් කොයිතරම් ලොකු හානියක් උනත් ඒක ක්‍රියාත්මක කරන්න හරිම ලේසියි...අමාරු ඕක පත්තු නොකර ඉන්න එකයි...පත්තු වෙන ආයුධයක් ඇඟේ බැඳගෙන පත්තු නොකර ඉන්න එකයි අමාරුම...පත්තු වෙන ආයුධයක් අතේ නැති මිනිහෙක්ට ඕක පත්තු කරන්න කොච්චර ලේසි ද බං...උඹ ඉන්නෙ ඒ ලේසි වැඩේ කරන්න ද?...උඹට මොලයක් කියලා එකක් දීලා තියෙන්නෙ එතකොට මොකට ද?...ඉහළින් අණ දුන්න පලියට මොලේ කල්පනා නොකර වෙඩි තියනවා නම් උඹලාට කියන්න වෙන්නෙ...කුලියට මිනීමරණ උන් කියලා ...කුලියට මිනී මරණ එවුනුත් සේවය කරන්නෙ තමන්ට කුලිය ගෙවන එකාට..උඹට කුලිය ගෙවන්නෙ අපි...ඒකත් හැමතිස්සෙම අමතක නොකර මතක තියාගනින්...

    Uba chamara guruge da .... uba ouu nemi nam credits daapan .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,380
    8,548
    113
    රූකඩ රාජ්ජේ
    ඒ වැඩේ හරිද ?
    :yes::yes::yes:එතකොට මිනිස්සුන්ගෙන් පොලිසියට කරදරයකුත් නෑ පොලිසියෙන් මිනිස්සුන්ට කරදරයකුත් නෑ
    ඔය ගෝල් ෆේස් එකේ තියෙන්නේ ..කාටවත් ප්‍රශ්නයක් නෑ...