පොලිස් හයිස්පීඩ් අහු නොවෙන්න.........

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    මාතර එසදීන් ටවුන් එක හරියෙ උදේට කාලකණ්නි වගයක් හයිස්පීඩ් අල්ලනව බං 70 බෝඩ් එක පෙනි පෙනී එයිට මොඩ්ඩක් මෙහා ඉඳගෙන 50 ස්පීඩ් අල්ලනව. එතැනින් යන වාහන ඔක්කෝම වගේ අනිවා අහුවෙනව බං. කෙලිං පාර තියෙන්නෙත්. දවසක් මාව නවත්තල මම දඩය ලියන්න දුන්න යන්න හදද්දි උගේ මූනටම කිව්ව ඔයාල වගේ පොලිස් නිළධාරි නිසා තමයි මුලු පොලිසිටම ලැජ්ජ වෙන්නෙ කියල.
    පට්ට චාටර් වැඩ බං. මෙහෙම තත්වයක් උඩ දඩේ 25,000 කරොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ බං.
    ඒවානම් ඉතින් බලු වැඩ බන් එහෙම අල්ලන එක
    ඒත් බලපන් කො බන් පාරේ වාහන යන වේගේ හදිස්සියකට නවත්වන්ඩ පුළුවන්ද කියලා
    හදිස්සියේ පොඩි ළමයෙක් පාර පන්නා නවත්තගන්ඩ බැ නේ 100 පැනලා යන්නේ
    මරුටි,ඇල්ටෝ,වැගන් R තියන උන් තමා බෙරන්ඩ බැරි
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    nochchiyaagama city limit edge eke elluwa ban maawa. city ekakuth nehe. paarath aluth. kelin paara. mama 60ta wage giye.
    malaa wade aayeth giya passe dawasaka. dade gewanda.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,950
    8,723
    113
    In Your Heart
    Me kalakanni rata dinu wen naththe neethiyak pilipadinna bari mee harak inna nisa. Fine eka 25 kala eka hodai. Mama overseas wala wedata yanne katta 55 thiyan. Eeta wada poddak wath yan na . Speed camera hema thenama. Pisso nathi nisa oya speed ekenma yanna puluwan hariyata welawata.fine wedi karapu eka hondai
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    nochchiyaagama city limit edge eke elluwa ban maawa. city ekakuth nehe. paarath aluth. kelin paara. mama 60ta wage giye.
    malaa wade aayeth giya passe dawasaka. dade gewanda.

    owa hodai yamanko kilinochchi..

    hena kala wala 50lu kalakanni :angry:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    s-l225.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Expressway eke nam thiyenne aluth eka. :nerd: Ekata oka wadak na. :sorry: Eliye nam thama thiyenne parana eka man hithanne. :nerd:

    අලුත් ජාතියේ එකකින් තමයි මාව කෑගල්ලෙදි ඇල්ලුවෙ....
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    himin palayallako ban :lol: awulak na bus 3 wheel strike karala oya neethiya ayin karaganiy. Meanwhile man pare yana eka adu karagannawa. maga maruwo hamathanama dakkane meke comment karana un speed yannamai balanne:P
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    himin palayallako ban :lol: awulak na bus 3 wheel strike karala oya neethiya ayin karaganiy. Meanwhile man pare yana eka adu karagannawa. maga maruwo hamathanama dakkane meke comment karana un speed yannamai balanne:P

    යක්කල, නිට්ටඹුව, වරකාපොළ traffic එකේ ඉදල ඉදල කෑගල්ල හරියෙදි ටිකක් speed යන්න හදද්දි high speed ලියනවා.... :(
     
    Last edited: