ඒවානම් ඉතින් බලු වැඩ බන් එහෙම අල්ලන එකමාතර එසදීන් ටවුන් එක හරියෙ උදේට කාලකණ්නි වගයක් හයිස්පීඩ් අල්ලනව බං 70 බෝඩ් එක පෙනි පෙනී එයිට මොඩ්ඩක් මෙහා ඉඳගෙන 50 ස්පීඩ් අල්ලනව. එතැනින් යන වාහන ඔක්කෝම වගේ අනිවා අහුවෙනව බං. කෙලිං පාර තියෙන්නෙත්. දවසක් මාව නවත්තල මම දඩය ලියන්න දුන්න යන්න හදද්දි උගේ මූනටම කිව්ව ඔයාල වගේ පොලිස් නිළධාරි නිසා තමයි මුලු පොලිසිටම ලැජ්ජ වෙන්නෙ කියල.
පට්ට චාටර් වැඩ බං. මෙහෙම තත්වයක් උඩ දඩේ 25,000 කරොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ බං.
ඒත් බලපන් කො බන් පාරේ වාහන යන වේගේ හදිස්සියකට නවත්වන්ඩ පුළුවන්ද කියලා
හදිස්සියේ පොඩි ළමයෙක් පාර පන්නා නවත්තගන්ඩ බැ නේ 100 පැනලා යන්නේ
මරුටි,ඇල්ටෝ,වැගන් R තියන උන් තමා බෙරන්ඩ බැරි

Ekata oka wadak na.
Eliye nam thama thiyenne parana eka man hithanne. 
awulak na bus 3 wheel strike karala oya neethiya ayin karaganiy. Meanwhile man pare yana eka adu karagannawa. maga maruwo hamathanama dakkane meke comment karana un speed yannamai balanne
