පොලිසියෙන් වෙන අකටුයුතුකම් ගැන පැමිණිලි කරන්න ඕනා කොහාටද?
** ප්‍රශ්නය මේකයි මගේ යාලුවෙක්ට තව පොරක් එක්ක ප්‍රශ්නයක් වෙලා අවසානේ මගේ යාලුවාට අර මනුස්ගසයා ගහල. ප්‍රශ්නය තාම ගමේ මනුස්සයින්ට කරදර වෙන විඩියට අර මනුස්සයා ප්ලාන්ට් එකක් කරන එක.
වලියෙන් පස්සෙ මුකුත් ලොකු ප්‍රශ්නයක් ආබාදයක් නෑ ඒත් යාලුවා ඇඩ්මිට් උනා හොස්පිටල් එකේ. එන්ට්‍රියක් දැම්මා.
දවස් 3ක් හොස්පිට්ල් හිටියත් යාලුවා, ආර මිනිහව අල්ලන්න පොලිසියෙන් එන්නෙ නෑ. ඒ මනුස්සයට පොලිසියත් එක්ක ෆිට් එකක් තියනව.
පාගව දෙනවා. බැරිම තැන අපේ ඩිවිශන් පොලිස් පෝස්ට් එකටත් කීවා. ඊට පස්සෙනම් අපේපොලිසියෙන් ආව ඒත් පොලිසියෙන් එන්නෙ අර මනුස්සයට කෝල් කරල. ඌ හැන්ගෙනවා.
යාලුව ටිකට් කපන් ගෙදර එනකම් අල්ලගන්න බැරි උනා. දැන් මේකට මොකද කරන්න ඕන,
සාදරනයක් කරගන්න උපදෙසක් ඕන,
හවස police OIC හම්බෙන්න යන්න ඉන්නෙ, ඒ හම්බෙලා කතා කරන එකා වීඩියෝ කරන්න බැරිද?
එහෙම නැත්තම් මේ වගේ වෙන ඒව දැනුම් දෙන්න ඕන කොහාටද?
හෙල්ප් මී ගයිස්, තෑන්ක්ස්