පොලිස් හෙල්ප්

alnilam

Junior member
  • Mar 31, 2020
    29
    18
    8
    පොලිසියෙන් වෙන අකටුයුතුකම් ගැන පැමිණිලි කරන්න ඕනා කොහාටද?
    ** ප්‍රශ්නය මේකයි මගේ යාලුවෙක්ට තව පොරක් එක්ක ප්‍රශ්නයක් වෙලා අවසානේ මගේ යාලුවාට අර මනුස්ගසයා ගහල. ප්‍රශ්නය තාම ගමේ මනුස්සයින්ට කරදර වෙන විඩියට අර මනුස්සයා ප්ලාන්ට් එකක් කරන එක.
    වලියෙන් පස්සෙ මුකුත් ලොකු ප්‍රශ්නයක් ආබාදයක් නෑ ඒත් යාලුවා ඇඩ්මිට් උනා හොස්පිටල් එකේ. එන්ට්‍රියක් දැම්මා.
    දවස් 3ක් හොස්පිට්ල් හිටියත් යාලුවා, ආර මිනිහව අල්ලන්න පොලිසියෙන් එන්නෙ නෑ. ඒ මනුස්සයට පොලිසියත් එක්ක ෆිට් එකක් තියනව.
    පාගව දෙනවා. බැරිම තැන අපේ ඩිවිශන් පොලිස් පෝස්ට් එකටත් කීවා. ඊට පස්සෙනම් අපේපොලිසියෙන් ආව ඒත් පොලිසියෙන් එන්නෙ අර මනුස්සයට කෝල් කරල. ඌ හැන්ගෙනවා.
    යාලුව ටිකට් කපන් ගෙදර එනකම් අල්ලගන්න බැරි උනා. දැන් මේකට මොකද කරන්න ඕන,
    සාදරනයක් කරගන්න උපදෙසක් ඕන,
    හවස police OIC හම්බෙන්න යන්න ඉන්නෙ, ඒ හම්බෙලා කතා කරන එකා වීඩියෝ කරන්න බැරිද?

    එහෙම නැත්තම් මේ වගේ වෙන ඒව දැනුම් දෙන්න ඕන කොහාටද?
    හෙල්ප් මී ගයිස්, තෑන්ක්ස්
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    politics thama. contacts tiyenavanam puluvan. nattan amathaka karala danna venava. mehe amuthu neethiyak thiyenne
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wadak naa bn ithin yaluwata mokuth welaa nathnam edaama bail eka hambei police allan giyath.

    ehema allan yannama ona nam aaye gihin ASP ta kiyanna oyalage paththe action ekak ganne naha kiyala.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    කරන්න පුලුවන් වැඩේ තමයි ඊට වඩා ලොකු අත්තක් අල්ලලා ඒක හරහා බලපෑමක් කරන එක.අනීතිකව.කැලෑ නීතියෙන්...ඔයා නීතියෙන්ම ගියා කියමුකෝ කොමිසමට හරි කියලා.ඒකෙන් ඔය මනුස්සයා අල්ලන වැඩේ භාර දෙන්නේ ආපහු මුලිම් වැඩේ පැහැර හැරිය කෙනාටමයි එයා දැන් කිය්ටවත් ඔයාගේ වැඩේ කරලා දෙන්නේ නෑ.ඔයාට විරුද්ධව පැමිණිල්ලක් දාපු නිසා.වැඩේ කලත් අවසානයේ ඔයාට අවාසි වෙන විදිහට තමයි ඉවර කරන්නේ.ඒක නිසා පහල කෙනාට බෑ කියන්න බැරි විදිහේ ඉහලින් එන බලපෑමක් හරහා කරගන්න පුලුවන්..අත්දැකීම් වලින් කියන්නේ මේක.
     

    alnilam

    Junior member
  • Mar 31, 2020
    29
    18
    8
    කරන්න පුලුවන් වැඩේ තමයි ඊට වඩා ලොකු අත්තක් අල්ලලා ඒක හරහා බලපෑමක් කරන එක.අනීතිකව.කැලෑ නීතියෙන්...ඔයා නීතියෙන්ම ගියා කියමුකෝ කොමිසමට හරි කියලා.ඒකෙන් ඔය මනුස්සයා අල්ලන වැඩේ භාර දෙන්නේ ආපහු මුලිම් වැඩේ පැහැර හැරිය කෙනාටමයි එයා දැන් කිය්ටවත් ඔයාගේ වැඩේ කරලා දෙන්නේ නෑ.ඔයාට විරුද්ධව පැමිණිල්ලක් දාපු නිසා.වැඩේ කලත් අවසානයේ ඔයාට අවාසි වෙන විදිහට තමයි ඉවර කරන්නේ.ඒක නිසා පහල කෙනාට බෑ කියන්න බැරි විදිහේ ඉහලින් එන බලපෑමක් හරහා කරගන්න පුලුවන්..අත්දැකීම් වලින් කියන්නේ මේක.
    thankyou bro
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පොලිස් සහන මැදිරිය කියලා එකක් තියෙනවා මචන්..අන්න ඒකට ලියපන් පොලිසියෙන් මෙහෙම අකටයුතුකම් වෙනවා කියලා..
    පොලිසිය කියන්නේ මහ හොර ගුහාවක්..සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද බන්. නිතී ශිෂ්‍යාවකට අතවර කරපු හොර හාමුදුරුවන්ගේ කේස් එකේදී නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වලා හොර හාමුදුරුවන්ට විරුද්ධව වරෙන්තුවකුත් අධිකරණය නිකුත් කරලා තිබ්බ වෙලාවක පොලිසිය හාමුදුරුවන්ව අත් අඩංගුවට ගත්තේ නෑනේ..හාමුදුරුවන්ට පොලිස්පති වෙන්න හීන දකින පොලිස් ලොක්කෙක් බැක් කලා.:dull:
    පොලිසිය කරන බලු වැඩ නම් ඉවරයක් නැතුව කියන්න පුලුවන් මචන්..අපිට හැමදාම ඔය වගේ දේවල් දකින්න හම්බෙනවා..ඔව්වට විරුද්දව මූලික අයිතිවාසිකම් නඩු දාලා යුක්තිය ඉෂ්ට කරගන්න යන්න පුලුවන් ඒත් ඉතින් අසාධාරණයට ලක් වෙච්ච මනුස්සයගේ සල්ලි වෙලාව ඔක්කොම නාස්ති වෙනවා ඔය නිසා ...:(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ගොඨා සර් ට කියපන් .
    ස' කිව්වොත් එක තමා ස'කියුලර් එක.
    පොලිසියත් පදිරි .
     
    • Like
    Reactions: jaliyaela

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදම දේ , රෙකෝඩ් කරගෙන, ඌ ජරාව ගත්තා කියන එකේ සාක්ෂි හදාන අල්ලස් හෝ දුෂණ එකට දෙන්න. දුන්න එකත් හිරේ ගත්ත එකත් හිරේ
     
    • Like
    Reactions: NRTG