පොලිස් SI ඇබෑර්තු - උප පොලිස් පරීක්ෂක තනතුරු -

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    පොලිස් SI ඇබෑර්තු - උප පොලිස් පරීක්ෂක තනතුරු -

    පොලෝසියේ SI කෙනෙක් වෙන්න කැමතිද? :P:P

    ඇබෑර්තු : උප පොලිස් පරීක්ෂක තනතුරු - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමෙන්තුව
    Vacancy for Sub Inspector of Police (SI)
    (වයස 18-28 , සා.පෙළ, උ.පෙළ සමත්, අවිවාහක පිරිමි ඔබට අයදුම් කල හැක.)

    Good Luck :yes::yes::yes:
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    meke tiyenne, awurudde salary(yearly) break down,
    matath hariyatama terenne naa..but terena widiyata nam..

    190,200 - 7 x 2,160 - 2 x 2,880 - 8 x 3,840 - 17 x 4,500 - Rs. 3,18,300.

    ( Rs. 3,18,300 / 12 months ) = Rs. 26,000 (basic)

    normal oya gaana kiyanna, padiya hadilaa eddi, oka normally double walata kittu wenawaa..
    ekiyanne,
    Rs. 48,000 k 50,000 k wage ganna puluwan wei..

    අමතරව...අනෙක් දිමනාත් තියෙනවනෙ බන්.. 10,000 ක් විතර :D

    (if i'm wrong, pls correct the amount)

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    1,90000 ගාන 12න් බෙදපන්. අනිත් ඒවා අවුරුද්දකට සැරයක් දෙන වැටුප් වර්ධක. පලවෙනි අවුරුදු හතේ 2200...ඔහොම්.
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    meke tiyenne, awurudde salary(yearly) break down,
    matath hariyatama terenne naa..but terena widiyata nam..

    190,200 - 7 x 2,160 - 2 x 2,880 - 8 x 3,840 - 17 x 4,500 - Rs. 3,18,300.

    ( Rs. 3,18,300 / 12 months ) = Rs. 26,000 (basic)

    normal oya gaana kiyanna, padiya hadilaa eddi, oka normally double walata kittu wenawaa..
    ekiyanne,
    Rs. 48,000 k 50,000 k wage ganna puluwan wei..

    අමතරව...අනෙක් දිමනාත් තියෙනවනෙ බන්.. 10,000 ක් විතර :D

    (if i'm wrong, pls correct the amount)

    මන් දන්නා එකෙක් ගියා අවුරුදු ක් විතර ඇති දැන් 50ක් වගේ තමා ඔක්කොම ලැබෙන්නේ :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    නෑදෑයෝ එහෙම වැරදි කරලා අහුවෙලා නැත්නම් උබලටත් පොලිසි ගානේ ලැගලා නැත්නම් යන්න පුළුවනි!
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    නෑදෑයෝ එහෙම වැරදි කරලා අහුවෙලා නැත්නම් උබලටත් පොලිසි ගානේ ලැගලා නැත්නම් යන්න පුළුවනි!

    hmm..naada un waradi karama ithn anith unuth kela wenawa
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    439
    48
    28
    basic 15850
    cost of living 7800
    budget increment 8000
    special allowance 3170
    North and East 12000
    budget increment after June 2000