ඒ මොකෝ ඒ?
කොල්ලො නිකන් බල්ලො වගේ ආවම තමා ඔකුන් ලොකු සයිස් පෙන්නන්නේ. වැදගත් විදියට ඇදලා කරලා ආවොත් නම් ගොඩ වෙලාවට පොලිසියෙන් බනින්නේ නැ බයට කාගේ කවුද කියලා දන්නේ නැතිකමට.

මං හිතුවෙ ඌව ඇඳන් ගිහින් කූඩුවට දායි කියලා.. හැම එකාම දැක්කනේ වැරැද්ද මොකක්ද කියලා.. ඉතිං උන්ට කරගන්න දෙයක් නෑ..
ලගදිම දවසක දඩයක් කාලා උඹගේ ප්‍රාර්ථනාව ඉස්ට වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා
වැඩිය යැවෙන්නෑ ඉතිං.. ඒත් තවම මාට්ටු වෙලත් නෑ..
ගිය අවුරුද්දෙ වෙසක් පෝය දවසෙ සීන් එක උනේ.. මම ගෙදර
[/CENTER]
අපිට හයියක් නැත්තන් නිකං බොරුවට පොලිසිය එක්ක ගේම ඉල්ලන්න යන්න එපා. මේ වීඩියෝ එකේ පේනවනේ පොලිස් නිලධාරියා අර මනුස්සයට මාල කඩන්න නේද ආවේ කියලා චෝදනාවක් දාන හැටි. ඊළගට කුඩු තිබුනා කියලා අල්ලං ගිහිං හිරේ දායි. ශේප් වෙලා එන එක තමයි හොදම දේ.



ඔව් බන්. උබ කතා කලා නම් සමහරවිට උන් උබව එක රැයක් හරි කූඩූ කරනවා. රොද හතරේ බලේ නැනේ දෙකට. පොලිසියේ උන් ඔහොම තමයි..
නීතී නම් ගොඩයි බන්.. දැන් ඔය පොලිසියේ එකා හරි නම් සුදු ග්ලවුස් දාලා ඉන්න ඔනේ වාහනයක් නවත්තන්න. එහෙම නැතුව නිකන් වාහනේකට අත දැම්මට නවත්තන්නේ නැතුව ගියොත් වාහනේ එකාට අවුලක් නැ. ඒත් ප්‍රායොගිකව එහෙම නැනේ බන්.
ape rata lakawa kiyala amathaka karannat hodanaha ban, thaman waraddak kara nam illan kanne nathuwa pili aran dade gewala enna ona. America wala karana wada lankawe karanna giyot wenne kudu packet ekak ekka athulata yanna![]()

එක් නිලධාරියෙක්ට පමණක් සිටියත් දඩ කොලයක් දෙන්න පුළුවන්. මම ඒ කාරණේ පැහැදිලි කරන්නම තමයි මේ ත්‍රෙඩ් එකත් දැම්මේ. ෆේස්බුක් එකෙයි හැම තැනම ෂෙයාර් වෙන ලිපියක තියෙනවා එක් නිලධාරියෙක් හිටියොත් දඩ කොලයක් දෙන්න බෑ කියලා. ඒක බොරුවක්. මිනිස්සු එව්වා බලලා නිකන් රැවටිලා පොලිසිය එක්ක තර්ක කරන්න යනවා.
ඔය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා පැහැදිලි කරා. එතුමාත් කිව්වේ තනි නිලධාරියෙක්ට දඩ කොලයක් ලියන්න නීතියෙන් කිසිම භාදාවක් නෑ කියලයි. දඩ කොලය ලබා ගන්න රියදුරා උසාවියට ගියොත් පොලිස් නිලධාරියට සාක්ෂි ඕනි වෙනවා. අන්න ඒ වෙලේදී තනි නිලධාරියෙක් විතරක් දඩ කොලේ දීලා තිබුනොත් ඔහු හිර වෙන්න ඉඩ තියෙනවා,. හැබැයි එහෙම වෙන්නේ රියදුරා උසාවි ගිහින් නඩු දාලා, ඔහු ඒ වැරැද්ද කලේ නෑ කියලා ඔප්පු කරන්න යනවා නං විතරයි.
ගිය අවුරුද්දෙ වෙසක් පෝය දවසෙ සීන් එක උනේ.. මම ගෙදර යනකොට රෑ වුණා.. බයික් එකේ ගියේ.. ටවුන් එකේ දන්සැලක් තිබ්බා.. පට්ට පෝලිම.. පට්ට හෙමින් මං ගියේ.. මිනිස්සු වැඩි නිසයි ට්‍රැෆික් එක වැඩි නිසයි.. මම ඔතනින් එන්න එනකොට පොඩි එකෙක් පෝළිම පැන්නා කියලා ඒ පොඩි එකාට ගහන්න හදනවා කාලකන්නි තුන් හතර දෙනෙක්.. අම්මා දරුවෙකුත් වඩාගෙන මොර දෙනවා.. මටත් කරන්න දෙයක් තිබ්බෙ නෑ බලන් ඉන්නවා ඇරෙන්න.. අනිත් උනුත් ඔහේ බලන් හිටියා සද්දයක් නැතුව.. අරුන් ටිකක් කැරියො වගේ.. පොලීසියෙ උන් ඕකුන්ට බයයි අනිවා.. අන්තිමේ අක්කා කෙනෙකුයි අයියලා දෙන්නෙකුයි බෑග් එකකට කෑම පාර්සල් වගයක් දාලා ගෙනත් දුන්නා ඒ ළමයට.. එයාලා ගියා.. පොඩ්ඩක් එහාට වෙන්න වේස පොලිස් කාරයො දෙතුන් දෙනෙක්ම හිටියා.. එකෙක්වත් ආවෙ නෑ.. උන් දැක්කා නොදැක්ක වගේ අහක බලන් ඉන්නවා..
මම ඔය සීන් එක බලන් ඉඳලා මල විකාරෙන් එකපාරම බයික් එක පාරට දැම්මා.. පාරට දැම්මා කියන්නෙත් පාරෙම තමා හිටියෙ.. ඒත් එකපාරම වාහන කාරයෙක් ඇවිත් බයික් එක හරවද්දිම ඉස්සරහ රෝදෙ වද්දං ගියා.. මම වැටුනෙ නෑ ගැම්මට පය තියාගත්ත නිසා..
කොහොම හරි ඒකෙන් කොල්ලො හතර දෙනෙක් බැහැලා ඇවිත් මට ගහන්න වගේ ආවා.. එකෙක් මගේ කොලර් එකෙන් අල්ලලා බයික් එකෙන් බැහැපන් කිව්වා.. මං බැස්සා.. ඌ මගේ කොලර් එකෙන්ම අල්ලං කොහේ යනවද හු#තිගෙ පුතෝ.. බයික් පඳින්න බැරි නම් පයින් පලයන්.. අහිංසක මිනිස්සු අමාරුවෙ දාන්නෙ නැතුව.. කියලා කිව්වා.. මගේනේ බං ඉතිං වැරැද්ද.. මං මොකුත් නොකියා හිටියා..
වාහනේ ඩ්‍රයිව් කරපු එකා ඊට පස්සෙ කියවන්න ගත්තා.. වාහනේ හීරිලා තිබ්බොත් අම්මට හු#වලා ගන්නවා අනං මනං.. තෝ හිතනවද මේවා රුපියලට දෙකට ගනිපු වාහන කියලා.. හිඟන වේසිගෙ පුතා අනං මනං.. උන් හම්බානෙක ඩ්‍රින්ක් එක දාලා හිටියෙ.. මාත් තනියමනේ වචනයක් කතා කලොත් ටහිකෙනවා..
ඔය අතරෙදි අර පොලිස්කාරයො ටික දුවන් ආවා ඔතනට.. මොකද සර් ප්‍රශ්නෙ කියලා එකෙක් පුක දීගෙන ගියා අර වාහනේ ඉන්න උන්ට.. ඒපාර ඌ පොලීසියෙ එක්කෙනා එක්ක කිව්වා.. මේ හු#න්නා පාර බලන්නෙ නැතුව එකපාරම බයික් එක දැම්මනේ පාරට.. තව පොඩ්ඩෙන් වඳිනවා.. බෆර් එකේ වැදුනත් එක්කද කොහෙද.. කියලා..
එක පොලිස්කාරයෙක් මං ගාවට ඇවිත් ඇහුවා තෝ බීලද කියලා.. මං කිව්වා නෑ සර් මං මේ ගෙදර යමින් ගමන් කියලා.. ඒපාර ඌ කිව්වා නැති වෙන්නෙ කොහොමද මූ බීලා තමයි.. තෝ ගෙදර යනවා නම් මොන එහෙකටද බයික් එකත් අරන් පෝලිම අස්සෙ ගියේ කියලා.. මං කිව්වා සර් මෙතන මං එනකොට පොඩි ළමයෙක්ට ගහන්න හැදුවා කට්ටියක්.. ඒක දැකලයි නැවැත්තුවෙ කියලා.. ඊට පස්සෙ ඌ කිව්වා තෝ නැවැත්තුවෙ උන්ට ගහන්නද..? අනං මනං.. අනිත් පොලිස්කාරයා කිව්වා වාහනේ ආපු අයට සර්ලා යන්න.. ප්‍රශ්න දාගන්න ඕන නෑ කියලා.. අරුන් අතට අත දීලා වාහනේට නැගලා ගියා.. දැන් පොලීසියෙ උන් මාත් එක්ක ඇරගන්න එනවා..
එකෙක් මගේ උරෙන් අල්ලා කියනවා.. තෝ බේරුණා කියල හිතාගනිං අද වෙසක් දවස නිසා.. නැත්තං බෙල්ලෙන් අල්ලං ගිහින් කූඩුවට දානවා කියලා.. ඉතිං මං කිව්වා ඔච්චර දෙයක් උනේ නැහැ සර්.. එයාලත් ආවෙ පාර අයිනෙන්මයි.. මගේ තමා වරද.. මං වරද පිළිගත්තා කියලා.. තොගේ කට වැඩියි කියලා තව පොලිස්කාරයෙක් මං ගාවට ආවා..
ඔය අතරෙ කොල්ලො හතරපස් දෙනෙක් මං ගාවට ආවා.. දැන් සැල් පෝලිම පැත්තක දාලා.. එකෙක් පොලීසියෙ උන්ට රෙදි ගැලවෙනකං කියෙව්වා.. මටත් මඤ්ඤං වගේ..
සර් මේ.. ඒ මල්ලිගෙ වැරැද්ද තමයි.. හැබැයි මුලින් ඔයගොල්ලො කතා කරන්න ඉගෙනගන්න. අපි දුප්පත් වුණාට අහසින් වැටිච්ච මිනිස්සු නෙමෙයි.. සර් දැන් ඔය ගියපු උන් හොඳටම බීලා හිටියෙ.. සර් ඒක දැක්කනේ.. ඉතිං ඔයා උන් දෙන්නට සර් කිය කිය පින්සෙන්ඩු වුණා.. මේ අහිංසකයට බල්ලට වගේ බනිනවා.. මොකක්ද මේ වෙනස.. මොකද උන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච එවුන් නෙමේද.. සර්ලත් බලන්නෙ සර්ලගෙ වාසිය විතරයි.. මොකද මේ වගේ එකෙක්ගෙන් වාසියක් ගන්න බෑනෙ.. ඉතිං උන්ට ගොට්ට අල්ලනවා.. මං හිරේ ගියත් කමක් නෑ සර් ඇත්ත කියනවා.. මං විතරක් නෙමේ මෙතන හිටපු හැම එකාම සිද්ධිය බලාගෙන හිටියෙ.. දැන් පොඩ්ඩකට කලින් මෙතන කොල්ලෙක්ට නෙලන්න හැදුවා පෝලිම පැන්නා කියලා.. අතන හිටපු පොලිසියෙ දෙන්නා දැක්කා නොදැක්ක වගේ බලාගෙන හිටියා.. මේකද නීතිය කියන්නෙ.. ඔහේලට සර් කියන්න වටින්නෑ සර් කිව්වට.. තමුසෙලා මග වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න ඉන්නෙ මේ අහිංසක මනුස්සයෙක් විතරයි.. ඔය බෙන්ස්, ප්‍රාඩෝ වලින් යන උන් තමුසෙලව පඩේකට ගනන් ගන්නවද දෙකට නැමීගෙන ගියාට.. ඒත් කමක් නෑ නීතිය කාටත් එක නම්.. මල්ලි උඹ යන ගමන පලයං.. ඕවා කතා කරලා වැඩක් නෑ.. මේ අපේ රටේ නීතිය.. අරුන්ට කට උත්තර නෑ..මං හිතුවෙ ඌව ඇඳන් ගිහින් කූඩුවට දායි කියලා.. හැම එකාම දැක්කනේ වැරැද්ද මොකක්ද කියලා.. ඉතිං උන්ට කරගන්න දෙයක් නෑ..
මං දඩ කන්නෑ සිංහලයො.. හැබැයි මං ගමනක් ගියොත් තවමත් ෆුල් ෆේස් හෙල්මට් එක දාන් තමා යන්නෙ..වැඩිය යැවෙන්නෑ ඉතිං.. ඒත් තවම මාට්ටු වෙලත් නෑ..
Helmet eka hadisitat amathaka una kiyala dade aran giyanam iwarane ban. Wereddak karanam piliaganna ona

අපේ උන් ජෙනිවින් වෙන්නේ නැතුව අනිත් උන්ට නීති කතා කරන්න යනව. ඕක තමයි අපේ රටේ නීතිය බල්ලට යන්න මුලඅපේ උන් ජෙනිවින් වෙන්නේ නැතුව අනිත් උන්ට නීති කතා කරන්න යනව. ඕක තමයි අපේ රටේ නීතිය බල්ලට යන්න මුල
අනේ මන්දා බං.. දඩයක් කාලම නෑ තවම.. එකපාරක් වෙසක් දවසක නම් පොලිස් කාරයෙක් මට කෙලින්න ආවා..

