පොලිස්_නිල_ඇඳුම

Oct 27, 2014
56
8
0
පොලිස්_නිල_ඇඳුම

මම ජනාධිපති උනොත් ඉස්සල්ලම කරන්නේ පොලිසියේ නිල ඇඳුම වෙනස් කරන එකයි. ( කවදාවත් මම ජනාධිපති වෙන්නට වාසනාවක් නැත )

මට හැඟෙන විදිහට කාකි ඇඳුම ආසියානු දුප්පත් කම විදහා පායි. තවද එක් එක් දිස්ත්‍රික්ක වලට නිල ඇඳුම සුළු වශයෙන් වෙනස් වියයුතු අතර ඔහු / ඇය සේවය කර පොලිස් ස්ථානයේ නමද සඳහන් කලයුතුය.


මේ වෙනත් දියුණු රටවල ඇඳුම්.


Police+Uniform.jpg


norfolk_2404127b.jpg


මේ තියෙන්නේ දකුණු ආසියානු රටවල නිල ඇඳුම

ශ්‍රී ලංකාව

perehara-police-2.jpg


ඉන්දියාව

offwork.jpg


පාකිස්ථානය

110607_Pakistan2_500.jpg
ටිකක් හොඳයි වගේ නෙහ්.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අනිවා වෙනස් කල යුතුයි නමුත් කොඩාක් අය camouflage වෙන වර්ණයක් තමයි තොරාගන්නේ මම දන්නෙ නැහැ යුරොපය ඇයි කලු වර්ණය යොදාගන්නේ කියලා

අනිවා අපෙ පොලිස් ඇදුම නම් මෙලො රහක් නැහැ වැඩත් හරි නැති එකේ ඇදුම හරි පිලිවලට තිබ්නා නම් හොදයි:P
 

bongbong

Banned
Oct 27, 2014
132
5
0
උඹලෑ දිහා
කාලයක් තිස්සෙ මගෙ හිතෙත් ඔය අදහස තියෙනව. පොලිසියට කලු පාට වගේ ඇදුම තමා ගැලපෙන්නෙ. රෑට ලයිට් එලියට පේන්න පොඩි ඉරි කෑලි ටිකකුත් එක්ක. කෙහෙම්මල් ගොම පාට වගේ ඇදුම මල චාටර්. ඒක දැක්කහම මතක් වෙන්නෙ ඉන්දියන් කොප්ස් ල. අප්පිරියයි.​
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වැඩත් හරියට නැති එකේ යුනිෆෝම් එකවත් පිලිවෙලට තියන එක හොඳා :P
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අපේ රටේ පොලිසිය ජරාව කරන්න ප්‍රසිද්ධ නිසා තමයි ගොම පාට දාලා තියෙන්නේ. එක තමයි ගැලපෙන්නේ
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලංකාවේ ඉන්න බඩ තඩි නාකි බුලත් කන රාලහාමිලට ඔය වගේ ඇදුම් හරියන්නේ නෑ
    දැන් තියන ඇදුම ඇදන් පුටුවක වාඩු උනාමත් බොත්තම් ටික කඩන් යන්න හදනවා :lol:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මමනං දෙන්නේ කහ තැඹිලි ලුමිනස් කොළ වගේ පාටක් ඔය මීටරේ අල්ලන්න ගස් අස්සෙ හැංගිල ඉන්න එවුන් ඈත තියලම පේන්න
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අපේ රටේ පොලිසිය ජරාව කරන්න ප්‍රසිද්ධ නිසා තමයි ගොම පාට දාලා තියෙන්නේ. එක තමයි ගැලපෙන්නේ

    sira kathawa :D
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    පරගැති දේවල් ම කරන්න ඕන කියලා හිතන්නේ unp නඩේ උන්
    උන් ආවොත් පොලිසියත් pvt එකට විකුණල දාවි:angry::angry:
     

    ckbee

    Member
    Sep 22, 2013
    19
    0
    0
    ගෙදර
    රෙද්ද වෙනස් කරාට වැඩක් නෑ..මොලේ දෙන්න බැහැනේ..:angry::angry::angry:."සීතාම්බර පටසළු" දුන්නොත් හොදයි වගේ...
     

    ffuu

    Member
    Jul 27, 2014
    28
    2
    0
    online
    110607_Pakistan2_500.jpg


    ටිකක් හොඳයි වගේ නෙහ්.


    මේක කැමැ වගේ කිට් එකක් මේක බැලුවහම අපේ එස්ටීඑප් කිට් එක කොච්චර ලස්සනද
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මුන්ට මොනව දුන්නත් ටික දවසක් යනකොට රෙදි නෑ බන්