පොලිස්_නිල_ඇඳුම
මම ජනාධිපති උනොත් ඉස්සල්ලම කරන්නේ පොලිසියේ නිල ඇඳුම වෙනස් කරන එකයි. ( කවදාවත් මම ජනාධිපති වෙන්නට වාසනාවක් නැත )
මට හැඟෙන විදිහට කාකි ඇඳුම ආසියානු දුප්පත් කම විදහා පායි. තවද එක් එක් දිස්ත්රික්ක වලට නිල ඇඳුම සුළු වශයෙන් වෙනස් වියයුතු අතර ඔහු / ඇය සේවය කර පොලිස් ස්ථානයේ නමද සඳහන් කලයුතුය.
මේ වෙනත් දියුණු රටවල ඇඳුම්.
මේ තියෙන්නේ දකුණු ආසියානු රටවල නිල ඇඳුම
ශ්රී ලංකාව
ඉන්දියාව
පාකිස්ථානය
ටිකක් හොඳයි වගේ නෙහ්.