පොලිසියත් අපිටමනෙ කෙලින්නෙ
Police misson started to pay cost of police bike
සුපිරි බයික් වල වියදම සේවීමට පොලිස් මෙහෙයුම්
කෝටි 90 ක වියදමකින් ගෙනා 600 සී සී පොලිස් බයික් වල වියදම පියවීම සදහා පොලීසිය මේ දවස් වල නඩු සොයා මෙහෙයුම් දියත් කරන බව දැනගන්නට ලැබෙනවා.
යමහා වර්ගයේ 600cc යතුරු පැදි 350ක් දිවයින පුරා පොලිස් කෙට්ඨාස වලට අලුතෙන් ලබා දීමට ජුලි මාසයේ කටයුතු කර තිබුනා.
නමුත් මේ බයිසිකල් වල අධික වියදම ලංකාවට අමාරුවෙන් හෝ දරා ගැනීමට සිදු වී තිබෙනවා. මේ වියදම් පියවා ගැනීමේ උපායක් ලෙස වැඩි වැඩියෙන් නඩු, දඩ ගැසීමේ පොලීසිය නිරතවෙලා. එසේ වුවද මේ බයිසිකල් ගෙන්වීමේ අරමුණ විය යුත්තේ දඩ ගැසීම නොව අනතුරු අවම කර ගැනීමයි. සුපිරි බයික් ගෙනා නිසා අනතුරු වල අඩුවක් පෙනෙන්නට නෑ. ඒ වෙනුවට සුපිරි බයික් අනතුරට ලක් වීමේ පුවත් ද පසුගිය දවස් වල පළ වී තිබුනා.
පොලීසිය දියුණු වී අපරාධ, අනතුරු වැලැක්වීම සුදු කිරීම ගැන කිසිදු ගැටළුවක් නැත. එහෙත් කෝටී 90ක පොලිස් බයික් වල වියදම පියවීමට අසරණ ජනතාවට දඩ, නඩු දානවා වෙනුවට අනතුරු, අපරාධ අවම කරවීමට කටයුතු කිරීම කල යුතු නොවේද?
අන්තිමේදී හැමදාම වෙනවා වගේ සුපිරි බයික් වල වියදමත් අසරණ ජනතාවටම ගෙවන්න සිදු වෙලා.